i-Roof or DTH ASA eco roof දාපු එවුන් කියපන්....

DTH දැම්මා.පට්ට.ඇස්බැස්ටස් වලට වඩා නම් ගාණ වැඩියි.ඒත් උළු දානවට වඩා යන වියදම අඩුයි.![]()
mama daala thiyenne machan I-roof eka hayya nam hodai mage wahale weda karapu baas keewe niyamai kiyala thawa deyak gee athulata rasne harima aduwen enne kurunegala peththe ewn nam mata kiyapalla aduwata badu aran dennam mage yaluwek karanne

bump
bump
bump
මමත් මේ දවස්වල හිත හිත ඉන්නේ වහලට දාන්නේ මොනවද කියල.උළු දාන්න විදියක් නෑ බන් අපේ පැත්තේ වඳුරෝ පනිනවා වහලවල් වලට.
මේ පැනල්ස් වල ශක්තිය හොඳයිද? වන්දුරෝන්ගෙන් බේරගන්න පුළුවන් වෙයිද?
REP+13
Wahale up...![]()
![]()
meke ban mehema shakthiya thibbata wahale uda awidinakota sheet paath wenawa wage neda?