nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Is this the best option? gana kiyak giyath kamak ne hocama de tamai ganna one
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    i-Roof or DTH ASA eco roof දාපු එවුන් කියපන්....

    DTH දැම්මා.පට්ට.ඇස්බැස්ටස් වලට වඩා නම් ගාණ වැඩියි.ඒත් උළු දානවට වඩා යන වියදම අඩුයි.:yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama daala thiyenne machan I-roof eka hayya nam hodai mage wahale weda karapu baas keewe niyamai kiyala thawa deyak gee athulata rasne harima aduwen enne kurunegala peththe ewn nam mata kiyapalla aduwata badu aran dennam mage yaluwek karanne
     
    • Like
    Reactions: jsandun

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    mama daala thiyenne machan I-roof eka hayya nam hodai mage wahale weda karapu baas keewe niyamai kiyala thawa deyak gee athulata rasne harima aduwen enne kurunegala peththe ewn nam mata kiyapalla aduwata badu aran dennam mage yaluwek karanne

    Machan seethal dawaswala udeta thadu yata washpa ekathuwena cn ekak thiyanawada. Normal ewage wage...
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    mama daala thiyenne machan I-roof eka hayya nam hodai mage wahale weda karapu baas keewe niyamai kiyala thawa deyak gee athulata rasne harima aduwen enne kurunegala peththe ewn nam mata kiyapalla aduwata badu aran dennam mage yaluwek karanne

    eka thama ban iroof or Dth da kiyala baluve iroof lata vata dth unege price eka adui warranty ekath wadi

    ubata warranrt kochcharakda dunne ? 10 yers ?
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් මේ දවස්වල හිත හිත ඉන්නේ වහලට දාන්නේ මොනවද කියල.:rolleyes: උළු දාන්න විදියක් නෑ බන් අපේ පැත්තේ වඳුරෝ පනිනවා වහලවල් වලට.:(
    මේ පැනල්ස් වල ශක්තිය හොඳයිද? වන්දුරෝන්ගෙන් බේරගන්න පුළුවන් වෙයිද?:baffled::oo:
    REP+13
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392