අනුන්ට කියන්නෙ උබ දීපන්කො මිනිහො...unp කාලකන්නි ඔක්කොම තොරණ් දන්සල් විරෝධියො වෙලා......ඕන්න මිත්යාදුශ්ටික නායකයො සරන ගියාම් ලැබෙන ප්‍රතිපලේ...
![]()
දුශ්කර පළාත්වල මිනිස්සුත් දන්සැල් දෙනවා...
කෝටිපතියෙක් උනත් බඩගින්නේ ඉන්නකොට කෑමක් දුන්නොත් ඒක ලොකු දෙයක්...
හිත පෝසත් කම තියේ නම් මිනිස්සු දන් දෙයි

දන්සැල් දෙනවනන් කොහොමද දුශ්කර පලාත් වෙන්නෙ අනික පෝසත් මිනිස්සු බඩගින්නෙ ඉන්නෙ මොන එහෙකටද නිකන් බොරු එපා හරිද...
ඒ උනාට වෙසක් කුඩු, දන්සල්, භක්ති ගීත අනං මනං තහනං නෑ නේදමේ පාර වෙසක් පොසොන් පෝය දවස් වල තොරණ නෑ මයේ පුතී
කොල්ලෝ පන්සල් යන්නේ නෑ කියලා තහනම් කරලා
ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නෑ
නුවර තොරණ් කිව්වට තියෙන්නේ පින්තූරෙයි බලුප් ටිකයි තමා...නුවර කොහොමත් වෙසක් කූඩු එක්ක එන සිරියාව තමා එදා ඉදන්ම ලස්සන. මිනුවන්ගොඩ තොටළග පැත්ත, දෙහිවල පැත්තේ එහෙම හදන තොරණ් වල ලස්සනක් තියේ... කොම්පියුටරේ උනත් පිටින් බලලා කිව්වැකිනේ මේ මොන මඩකඩ්ත්තුවක්ද කියලා... තොරණේ අගය තියෙන්නෙ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන කතාවටත් ඇහුම්කම් දුන්නම
ඒ උනාට වෙසක් කුඩු, දන්සල්, භක්ති ගීත අනං මනං තහනං නෑ නේදඒ කියන්නේ වෙනසක් වෙන්නේ නෑ
![]()
ඒවගෙත් ලස්සනක් නෑ බංකූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ.
ඇතුලෙ ගහන්නෙ බලාගෙන ලීක් උනොත් කේස්
අනේ මන්ද මේවට මොනා කියන්නද කියල
ඒවගෙත් ලස්සනක් නෑ බංකූඩුව ඇතුලෙ ගැහුවාම එහෙම ලේසියෙන් නිමෙන්නෑ.
ඇතුලෙ ගහන්නෙ බලාගෙන ලීක් උනොත් කේස්
මුන්ට වෙසක් කූඩුවෙත් පේන්නෙ සෙක්ස් පුදුම අසහනයක්අනේ මන්ද මේවට මොනා කියන්නද කියල
![]()

දැන් කොහෙද මම සෙක්ස් ගැන කියල තියෙන්නෙ? මම කිව්වෙ ඉටිපන්දම ඇතුලෙ ගහල ඉටි කූඩුවෙන් එලියට ලීක් වෙන්න ගත්තොත් රැලි වලට ඉටි වැටිල සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකෙ මොකක්ද සෙක්ස් වලට තියෙන සම්බන්දෙ? ඔයාගෙ කැත හිත![]()

අපි නම් යනවා. උබලට යාළුවො නැත්ද ? ඔන්ලයින් යාළුවො නෙමෙයි. දුක සැප බෙදා ගන්න සැබෑ යාළුවොත් ආශ්‍රය කරන්න.![]()

මුන් මොන ජාතියෙ ජීවිත ගත කරනවද කියල හිතාගන්ඩ අමාරුයි බන්..ඇත්ත නේන්න්න කූඩු ඇතුලේ ඉටිකිරි ලීක් වෙන්න පුළුවන් නෙදැන් කොහෙද මම සෙක්ස් ගැන කියල තියෙන්නෙ? මම කිව්වෙ ඉටිපන්දම ඇතුලෙ ගහල ඉටි කූඩුවෙන් එලියට ලීක් වෙන්න ගත්තොත් රැලි වලට ඉටි වැටිල සවුත්තු වෙන්න පුලුවන් නිසා. ඒකෙ මොකක්ද සෙක්ස් වලට තියෙන සම්බන්දෙ? ඔයාගෙ කැත හිත![]()

මුන් මොන ජාතියෙ ජීවිත ගත කරනවද කියල හිතාගන්ඩ අමාරුයි බන්..
