මට ADSL වලට WIFI Router එකක් ගන්ඩ ඕනි..දැනට තියෙන්නෙ USRobotics 9112 මේක දැන් අවුරුදු 10+ එලෙසම වැඩ 
Telephone Line එක චර-චුරු ගෑවත් Disconnect වෙන්නෙ නැති දුරට Signal තියෙන එකක් තමා බැලුවෙ
මේ TP-Link TD-W8960N කියන එක හොඳයිද,පාවිච්චි කරන අය ඉන්නවද?
Kandy අය ඉන්නවනම් ගන්ඩ හොඳ Shop එකක් කිව්වොත් වටිනව