Questions 4G/Wifi Unlock Router ගන්නවනම් මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    4G/Wifi Unlock Dongle එකක් හෝ Unlock Router ගන්නවනම් මොකක්ද හොද brand එක ?

    Dongle වලට වඩා Unlock Router වලට signal තියෙනවද ?

    Price කොහොමද යන්නේ.. Use කරන අය පොඩ්ඩක් කියනවද

    Fiber connection එකක් තියෙනව ,, මේක ඕන backup එකක් විදියට
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    දැන් පට්ට ගනන් බන් :(

    business purpose ganna nisaa .. kiya unath gannawa .. mata prashne signal thamaa .. slt router eka set unaa 7500 .. meeta wadaa aduwata Dongle nam thiywnwa saha Dongle use karanna lesi .. eth signal case da danne naha ,,
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    matath oka danaganna one
    Gedara Dialog ekak thiynw welawakata signal na
    Thawa router ekak ganna one habai unlocked ekak one

    Tp link හොඳයි.ගනන් තමයි සැර :(

    නැත්නම් හුවාවෙයි ගන්න ඕනෙ.ඒත් මේ දවස් වල බඩු නෑ කොහෙවත් හොයන්න
     
    • Like
    • Sad
    Reactions: ryanlive and DHE

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    4G/Wifi Unlock Dongle එකක් හෝ Unlock Router ගන්නවනම් මොකක්ද හොද brand එක ?

    Dongle වලට වඩා Unlock Router වලට signal තියෙනවද ?

    Price කොහොමද යන්නේ.. Use කරන අය පොඩ්ඩක් කියනවද

    Fiber connection එකක් තියෙනව ,, මේක ඕන backup එකක් විදියට
    Fibre tharam anith ekak wath stable naha. mama huawei ekak use karanwa. power giyama towers down unama wedak naha ban.
    Hondama de Dialog 4G dongle ekak aran unlock karala thiya ganna.

    https://www.unlocksure.com/ meyalagen mama mage dialog 4G dongle eka unlock kala. remotely kale. 1500/= gatte. ona sim ekak weda.
     
    • Like
    Reactions: ryanlive and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    Fibre tharam anith ekak wath stable naha. mama huawei ekak use karanwa. power giyama towers down unama wedak naha ban.
    Hondama de Dialog 4G dongle ekak aran unlock karala thiya ganna.

    https://www.unlocksure.com/ meyalagen mama mage dialog 4G dongle eka unlock kala. remotely kale. 1500/= gatte. ona sim ekak weda.

    ඩොංගල් දැන් යූස් කරන්නෙ නෑ බන්.ඒව රත් වෙද්දි ස්පීඩ් අඩු වෙනව.
     
    • Like
    Reactions: ryanlive