බේරියන් අනිත් උන්වත් බේරපන්...

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    බේරියන් අනිත් උන්වත් බේරපන්...

    බේරියන් අනිත් උන්වත් බේරපන්...
    නැත්තම් මැරෙනකම් විදවයි..
    29541985_955584681274807_8857425585596559439_n.jpg

    උපුටා ගන්නා ලදි)

    විනාශයේ සෙවණලි
    ලොව අංක එකේ මත්ද්‍රව්‍යයකි....

    ක්‍රොකොඩිල් (Krokodil )

    දැනට මේ මොහොත මේ තප්පරේ වෙනකොට ලෝකේ භයානකම මත්ද්‍රව්‍ය මොකක්ද ඇහුවොත් කට ඇරලා කියහන් බය නැතිව ක්‍රොකඩයිල් කියලා... නම ගොඩාක් අයට අලුත් ඇති ඒත් ඒ ගැනත් දැනන් ඉම්මු නේද

    මේකට ක්‍රොකඩයිල් 🐊 කියන්නේ ඇයි කියලා මැද හරියෙන් කියන්නම්..

    ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යය කියලා හඳුන්වන ක්‍රොකොඩිල් වලට පටබැඳී තියන තවත් නමක් තමයි සොම්බි මත්ද්‍රව්‍යය (Zombie drug) කියන නම

    නම අහපුවාම මවාගන්නකෝ zombieයෙක්ව පට්ටනේ..

    මේ නමින් මේක හදුන්වන්නේ ඇයි කියලා කෙටියෙන් කීවොත්
    . මේකට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවී යන්න පටන් ගන්න නිසා තමයි ඒ විදිහට හඳුන්වන්නෙ.

    මේක මේ මොහොත වෙනකොට වැඩියෙන්ම පැතිර ගිහින් තියන්නේ රුසියාවේ යුරෝපෙටත් ගිහිල්ලා දැන්.. ආසියාවට එමින්. ලංකාවෙනම් නැති මගුලක් නෑනේ නේහ්

    තවත් වැදගත් දෙයක් තමයි මේක ඕන එකෙක්ට කාලෙයි මොළෙයි බඩුයි තියේනම් අනිත් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව බලපුවාම ලේසියෙන් හදාගන්න පුලුවන් එක

    හදන ක්‍රමේ නොකියා කියන්නම්

    ඔලුව කැක්කුම කියලා ලෙඩක් හැදෙනවා දන්නවනේ අන්න ඒකට පාවිච්චි කරන බෙහෙතක් තියනවා ක්‍රෝඩීන් කියන ........................................................................

    ගොඩාක් බයානක මිශ්‍රණයක්... මේවා හදන තැනක මේ වෙනකොට තරුණයන් 8 දෙනෙක් මැරිලා තියනවා සංයෝගය විෂ වෙලා ඒ දැනුවත්ව විතරයි තව නොදැනුවත්ව කොච්චර ඇතිද... ඉතින් හිතහල්ලා ඌ මැරුනනම් ගහන එකාට කොහොමද විස කියල.

    වැදගත් වෙන්නේ ඒ රෙද්දවල් නෙවේනේ නේද ගානයි සැරයි විතරනේ

    මේක අනිත් ඔක්කොටම වඩා ජනප්‍රිය වෙලා නැගලම ආවේ හොරෙයින් වලට වඩා ගොඩක් අඩුයි මිලෙන් මේක 1g ලංකාවේ මුදලින් රුපියල් 1000 - 1500 යන ගානකට ගන්න පුලුවන්... ඒ කියන්නේ ලංකාවේ විකුණන් මිල නෙවෙයි ලංකාවට එනවා අඩුයි මේක. ඒත් ලංකාවේ නෑ කියලා මම කොහේදිවත් කියන්නේ නෑ මොකද තියනවා.

    . හෙරොයින් වලට වඩා මිලෙන් ඉතා අඩුවීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකඩිල් ජනප්‍රිය වීමට හේතුවෙලා තියනවා.

    අනෙකුත් මත්ද්‍රව්‍ය දිහා බලපුවාම ක්‍රොකඩිල් ශරීරයේ බාහිර පෙනුමට කරන හානියත් ඉතාම වැඩියි. ක්‍රොකඩයිල් කියන්නේ 🐊 නේ... මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොළපාටට හැරී කිඹුලෙක්ගේ මෙන් ඇගේ ගෙඩි ගෙඩි වගේ එනවා.. අන්න ඒ හේතුවෙන් තමයි ක්‍රොකඩිල් කියන නම මේකට හැදිලා තියන්නේ...

    ඒ වගේම ඇඟ මස් දියවී අස්ථි දක්වා පෑදෙන්න තරම් මේ මත්ද්‍රව්‍යය විෂයි.. ශරීරයේ සංවේදීම ස්ථාන ඒ කියන්නේ ඇස ලිංගේන්ද්‍රය කියන ඒවා දිය කරලම යවන්න පුලුවන්..

    ක්‍රොකඩිල් කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදෙන්නට අමාරුම මත්ද්‍රව්‍යය හැටියට මේක පෙන්නලා දෙන්න පුලුවන්..

    මේකෙන් මිදෙන්න තරම් හරි බෙහෙතක් තාම මම දැක්කේ නෑ තියනවා ගොඩාක් ඒවට මානසික වෛද්‍ය විද්‍යාව යොදාගත්තත් මේකට ඒක සම්බන්ද කරගැනීම දුර්වලයි මොකද ඒවා අහන්න මානසිකත්වයක් නෑ.. මොකද සික් එකට එහා ගිය අමුතුම සික් එකක්..

    මේක ගන් නැතිව අතඇරපුවාම මාස ගණනක් තිස්සේ දැඩි ශාරීරික සහ මානසික වේදනාවල් වලට මූණ පාන්න වෙනවා මූන දෙන්න මූනත් ඒ වෙනකොට ඉතුරුවෙන එකක් නෑ..

    හැබැයි කර්මේ බලෙන් මේකේ ඇබ්බැහියෙන් මිදිලා සික් එකත් නැති කරගත්තත් බේරිලා වැඩක් නෑ කියන්න තරම් ලෙඩ ගොඩක් හැදිලා තමයි බේරෙන්න වෙන්නේ.. ඒක නවත්තන්නනම් දෙයියන්ටවත් බෑ කියන එකයි ඒක ගැන දුරට දුරට දුරට හොයාගෙන ගියපුවාම මට හොයාගන්න හම්බුනේ...

    මොනවා උනත් ආදරේ කියන ඇබ්බැහිකාරකයට ලෝකේ විනාශකාරීම ක්‍රොකඩයිල් එකත් යටයි කියලා මතකතියාගනින්.. 😂

    පෝස්ට් එක උස්සන්න එපා ක්‍රොකඩයිල් වලට වඩා නීති විරෝදී වැඩක් 😊

    වැදගත්නම් ශෙයාර් පාරක් දාහන්. ලයික් කොමෙන්ට් බලාගෙන මම මේ කොටන්නේ නෑ කාටහරි වැදගත් වෙයි කියලා හිතෙන නිසා ලියන්නේ...

    ආදරෙයි
    ,,,,,ජය වේවා ,,,,,,,,((((උපුටාගැනීම)))
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ක්‍රොකඩිල් කොහෙද බන් ලන්කාවෙ.!! :oo:
    මෝඩ රෂියන් උන්ගේ හිතළු බන්.. උබලා රැවටෙන්න එපා. දිගටම ගහපල්ලා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,905
    10,427
    113
    අපේ මුස්ලිම් සහෝදරයන්ට මේක පුරුදු කරානම් , වැඩේ ගොඩ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    isn't it good ? i mean if it's really capable of killing people as this article says, wouldn't that be great ? a significant number of users would die off. even our population would decrease which would be highly beneficial. perhaps we should encourage crocodile users. :)
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Flekka කියලත් මොකද්දෝ හුත්තක් තියෙනවා නේද ? මම බැලුවා krocodil හදන හැටි. බඩු ටික හොයා ගන්න එක නම් ගේමක් නෑ. :yes: