Nokia 7 plus HELP
Nokia 7 plus එකක් ගන්න හිතිලා තියෙන්නේ , එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ , මොකද මම මුලින් හිතාගෙන හිටියේ 40000/=කට විතර huawei nova 2i එකක් ගන්න , එත් Nokia 7 plus එකේ premium build quality , CAMERA , battery life නිසා Nokia 7 plus එකක් ගන්න හිතුනා.
වැදගත්ම දේ තමයි මට phone එක බබා වගේ නම් පාවිච්චි කරන්න වෙන්නේ නෑ , මොකද මාස 3-4කට සැරයක් වත් මගේ අතින් phone එක බිමවැටෙනවා.
මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා
කට්ටියට Nokia 7 plus ගැන හිතෙන දේවල් comment කරගෙන යන්න , comment කරන හැමෝටම REP 12+ + + දෙනවා
PS - කියන්න අමතක උනා , මම full time data on කරගෙන ඉන්නේ , viber & whatsapp පාවිච්චි කරන නිසා

Last edited: