ඇලුමිනියම් ෆොයිල් එකකින් ෆෝන් එක ඔතන්න විතරයි තියෙන්නෙ පුතාphone එක off කරාට tracking වැඩ
Understand your frustration..
But what if that phone it self is a stolen one..?
I believe if you hand it over to the Cops, they can trace the culprit via finger prints and call/ sms log records..
Car jacking is a serious crime and where I live, there could be 10 years max imprisonment, possibly for repeating offenders..
Are you parking on the street btw..?
What are the safety mechanisms you plan to use to prevent future car jacking? eg steering wheel lock, tracker devices etc.,
because they don't really investigate these.බොරු මරිසි එපා
වාහන දෙකතුනක් ගන්න සල්ලි තියෙන එකෙක්නම් යූස්කරපු අයිපෝන් එකකට ඇබරෙන්නෙ නෑ තලල දානවා .
ඇත්ත කියපන් උබ ඕක ලංකාවෙ පාරෙ වැටිල තිබිල අහුලපු එකක්නෙ. අයිතිකාරයට දීපන් බං කැරිවැඩ නොකර. කලුවො අයිපෝන් ගන්නෙ වාහන ගන්නව වගේ ලීසිංදාල. ඕකෙ වාරික තව අවුරුදු දෙකක්වත් ගෙවන්න ඇති උට
"yako NZ wala car jacking kiyanne patta normal deyak wela
Most done by 10-17 year old kids and even make tiktok videos hooning around in stolen cars. Then they crash them somewhere and leave. Few who get caught don't become liable for their actions. I have been a victim many times and lost the count of how many cars I lost
Even for this one cops took my police complaint but also told me don't expect for them to follow upbecause they don't really investigate these.
Policiyen action ganneth naha. Gedatta panala badu arang giyath ochcharai. Uta pihiyak hari dik kaloth mu hire..ලංකාව හොඳයිනේ බලන් යනකොට.යකෝ ලංකාවෙවත් ඔය වගේ නම් හොරු නෑ..කලින් වාහන දෙකටත් වැඩේ දුන්නානම් පුදුමයි ඕක ඉතුරු කරා..


මෙහෙ කාර් හෙන ලාබයි. ඒක නිසා නැති වෙන එක ලොකුවට followup කරන්නෙත් නැහැPoliciyen action ganneth nalu..
Habai talk nam sura pure wage..
මෙහේ බලන්ඩෝන ඒකට. වාහනේ යතුර දාල ගියත් අත තියන්නේ නෑහෑ? මං අහල තියෙන තරමින් නිව් සීලන්ඩ් වල මිනිස්සුන්ට වඩා ඉන්නේ හරක්.![]()
ඒත් බං චිකාගො ඩිට්‍රොයිට් වගේ අසමජ්ජාති නගරවලවත් එකම එකාගේ වාහනේ 3 පාරක් කඩලා නෑ මම දන්න තරමින්..උඹ ඉන්නේ නගරෙකද, ගමකද මොකක්ද ක්‍රයිම් රේට් එක?
"මගේ වාහනේ වටින්නෙම මේ ෆෝන් එක වගේ 2ගුනයක් විතර."
"මේක මම හොරාට නොදෙන තැනට වැඩ කරන්නෙ ඌට කෙලවන්න මිසක් මට කිසිම අහේනියක් නෑ බන් උස්සපු ෆෝන් පාවිච්චි කරන්න"
බුහුහාහාහාහාහාහාහාහාහාහාහා![]()
owu ithin u kohomath dannawa ney uge gedara car eka kadanna apu nisa![]()