උස්සපු iphone unlock

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,750
    17,925
    113
    Auckland
    ගුපියනේ මට මරු වැඩක් උනා.

    මම ජීවත් වෙන්නෙ වෙන රටකනෙ (New Zealand). කව්දො ගහලයෙක් මගේ කාර් එක උස්සන්න ඊයෙ රෑ කඩල. මූ කොච්චර ගොන් බූරුවෙක්ද කියනව නම් මුගෙ ෆෝන් එක දාල ගිහින් වාහනෙ ඇතුලෙ :lol: . iphone16 එකක් හරි 17 එකක්. මම කල්පනා කරේ මේක තියාගන්න, ලංකාවට යවන්න. මොකද මෙහෙ පොලිසිය මේ දේවල් වලට කිසිම හරි හමන් ඇක්ශන් එකක් ගන්නෙ නෑ. මේ මගේ පහු ගිය අවුරුද්ද ඇතුලත 3වෙන් වාහනේ. කලින් වාහන 2ම උස්සන් ගිහින් දාල තිබුන විනාශ වෙන්නම.

    ඉතින් මම මේ ෆෝන් එක ලංකාවට යවල ලොක් එක කඩා ගන්න කියල කල්පනා කරේ. පවුලෙ එකෙක්ට දෙනව පාවිච්චි කරන්න. මේක පොලිසියට දුන්න කියන්නෙ අනිවාර්යෙන් ආපහු හොරාටම උන් මේක දෙන එක. මගේ වාහනේ වටින්නෙම මේ ෆෝන් එක වගේ 2ගුනයක් විතර. ඔව් ලංකා මුදලින් මම ගත්තෙ ලක්ස 10කට වගේ වෙන්න. මේක හදන්න මට කොහොමත් NZD1000ක් විතර යනව. Insurance තියනව උනාට excees එකත් එක්ක claim එකක් ගහල තේරුමක් නෑ.

    ඔස්තාර් වරු කියමු බලන්න මේකට කරන්න වැඩක්. කඩන්න බැරි නම් මස් කරන එකෙක්ට හරි දෙන්න බැලුවෙ.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,114
    11,517
    113
    wadey aththa nam oka lankawata aran palayan, apple ta puluwan oka lock karanna imei eken habai parts walata ganna puluwan, arun lock karanne nathnam reset karanna puluwan da danne na, apple gana wadiya mama danne na, iphone nam saapayak, photo backup karanna giyaama epa wenawa. ape gedara ewunta nam apple iphone nathuwa ba.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,750
    17,925
    113
    Auckland
    wadey aththa nam oka lankawata aran palayan, apple ta puluwan oka lock karanna imei eken habai parts walata ganna puluwan, arun lock karanne nathnam reset karanna puluwan da danne na, apple gana wadiya mama danne na, iphone nam saapayak, photo backup karanna giyaama epa wenawa. ape gedara ewunta nam apple iphone nathuwa ba.

    සීන් එක ඇත්ත බන්. . මේක මම හොරාට නොදෙන තැනට වැඩ කරන්නෙ ඌට කෙලවන්න මිසක් මට කිසිම අහේනියක් නෑ බන් උස්සපු ෆෝන් පාවිච්චි කරන්න :lol:
     
    • Like
    Reactions: Naughtykolla48

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    714
    938
    93
    සීන් එක ඇත්ත බන්. . මේක මම හොරාට නොදෙන තැනට වැඩ කරන්නෙ ඌට කෙලවන්න මිසක් මට කිසිම අහේනියක් නෑ බන් උස්සපු ෆෝන් පාවිච්චි කරන්න :lol:
    ehenam wewakata dapan phone eka
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,496
    7,262
    113
    1. ලංකාවට පාට්ස් වලට යවන්න පුලුවන්.
    2. නැත්තං පාට්ස් වලට ගලවලා ebay දාල විකුනලා අලුත් ෆෝන් එකක ගානම හොයාගන්න පුලුවන්
    3. Unlock motherboard එකක් අරගෙන ඕකට දාල යූස් කරන්න පුලුවන් හැබැයි ඔය තරං අලුත් එකකට motherboard එකක් හොයාගන්න තියේද දන්නෙ නැහැ 16 වගේ නං අලි එකේ ඇති.
    4. ඔය තරං අලුත් ඒව unlock කරන්න පුලුවන්ද කියලා ශුවර් නැහැ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,750
    17,925
    113
    Auckland
    ehenam wewakata dapan phone eka

    Why pollute water for ego?

    Comedy Point GIF by iQiyi
     
    • Haha
    Reactions: Naughtykolla48

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,896
    48,744
    113
    ලංකාව හොඳයිනේ බලන් යනකොට.යකෝ ලංකාවෙවත් ඔය වගේ නම් හොරු නෑ..කලින් වාහන දෙකටත් වැඩේ දුන්නානම් පුදුමයි ඕක ඉතුරු කරා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,114
    11,517
    113
    ලංකාව හොඳයිනේ බලන් යනකොට.යකෝ ලංකාවෙවත් ඔය වගේ නම් හොරු නෑ..කලින් වාහන දෙකටත් වැඩේ දුන්නානම් පුදුමයි ඕක ඉතුරු කරා..
    innawa
     
    • Haha
    Reactions: win7dot

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,750
    17,925
    113
    Auckland
    Ow. Phone eka laga tiyaganna ekanam hoda deyak nemei…

    Thamange deyak nemei ne 😋

    Oka unlock karannath amarui.. hora ta paduwak wenna kudu karala wisi kalanam hari

    බැට්‍රිය සම්පූර්නයෙන් ඩෙඩ් වෙලා බන්. මම මේක ඔන් කරන්නෙ නෑ. ඔහොම්ම ලංකාවට යවනව හෙට අනිද්ද. ඊට පස්සෙ ඌට සප්‍රයිස් එක දෙනව එහෙ ඉදන් :lol:
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,246
    3,253
    113
    බැට්‍රිය සම්පූර්නයෙන් ඩෙඩ් වෙලා බන්. මම මේක ඔන් කරන්නෙ නෑ. ඔහොම්ම ලංකාවට යවනව හෙට අනිද්ද. ඊට පස්සෙ ඌට සප්‍රයිස් එක දෙනව එහෙ ඉදන් :lol:
    Puluwan ikmanta yawapan. Battery dead unath find my eken hoyaganna puluwan.

    Phone off karaddith watenawa findmy eke still searchable kiyala
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,881
    8,471
    113
    උබ හිතන්නෙ ඌ පොලිසියට ගිහින් කිව්වට වැඩක් වෙයි කියලද
    kauda danne oka uth horakam karapu ekakda kiyala.. uba thama hora widiyata ahu wenne ethakota
    uba hire.. passe aru awith ube genita gahai

    kohomada hora annoymous widiyata.. phone eke original ownerta tiyena thena oththuwak dunnoth
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,496
    7,262
    113
    kauda danne oka uth horakam karapu ekakda kiyala.. uba thama hora widiyata ahu wenne ethakota
    uba hire.. passe aru awith ube genita gahai

    kohomada hora annoymous widiyata.. phone eke original ownerta tiyena thena oththuwak dunnoth
    ඔත්තුවක් දෙන්න ඕන නැහැ බන්
    ඔරිජිනල් එකාට icloud එකවුන්ට් එකට ලොග් උනාම බලන්න පුලුවන් ෆෝන් එක කොහෙද තියෙන්නෙ කියලා