Nokia 7 plus HELP

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Nokia 7 plus HELP

    nokia-7-plus-2.jpg

    s2iMrbl.png

    Nokia 7 plus එකක් ගන්න හිතිලා තියෙන්නේ , එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ , මොකද මම මුලින් හිතාගෙන හිටියේ 40000/=කට විතර huawei nova 2i එකක් ගන්න , එත් Nokia 7 plus එකේ premium build quality , CAMERA , battery life නිසා Nokia 7 plus එකක් ගන්න හිතුනා.

    වැදගත්ම දේ තමයි මට phone එක බබා වගේ නම් පාවිච්චි කරන්න වෙන්නේ නෑ , මොකද මාස 3-4කට සැරයක් වත් මගේ අතින් phone එක බිමවැටෙනවා.

    මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා

    කට්ටියට Nokia 7 plus ගැන හිතෙන දේවල් comment කරගෙන යන්න , comment කරන හැමෝටම REP 12+ + + දෙනවා

    PS - කියන්න අමතක උනා , මම full time data on කරගෙන ඉන්නේ , viber & whatsapp පාවිච්චි කරන නිසා
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මට experience තියෙනවා Nokia 6 එකක් යූස් කරලා. battery life නම් සුපිරිම සුපිරි. දවසට අඩුම data පැයක් (ඊට වැඩි මම) කරලත් දවස් 2 1/2 ක් වත් 15-10% අතර තියාගන්න පුලුවන්. හිතන තරම් නම් photos quality නෑ. ලැග් වෙන සීන් නම් කිසිම එකක් මට සෙට් වෙලා නෑ. Stock Android තියෙන්නේ
     
    • Like
    Reactions: Oli_Vili

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    mamath huawei thama pawichchi karanne, habai huawei wala premium serious wala 4n witharai mama nam recomend karanne. anith ewata un aluth features add kalata athula wenas nokara ara feature eka namata wiharak seema wenawa. P serious , Mate serious thama gannawanam ithin. Nokia gana katha karanna ona na. Ganna ganata uparima watinawa. hardware quality ekath ekka baluwama. eth umba loku wadak ganne nathnam 70k wiyadam karanna epa.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    නෝවා 2අයි එක ගනින්.
    රු.70000.00 ගාන සැරයි මචන්.

    එක තමයි මචන් , ගාන සැරයි බන්

    මට experience තියෙනවා Nokia 6 එකක් යූස් කරලා. battery life නම් සුපිරිම සුපිරි. දවසට අඩුම data පැයක් (ඊට වැඩි මම) කරලත් දවස් 2 1/2 ක් වත් 15-10% අතර තියාගන්න පුලුවන්. හිතන තරම් නම් photos quality නෑ. ලැග් වෙන සීන් නම් කිසිම එකක් මට සෙට් වෙලා නෑ. Stock Android තියෙන්නේ

    battery life & Stock Android

    නෝව එක බලපන් මචන්...අද කාලේ 70k යට කරන එක බොරු වැඩක් අනික උබේ මහලොකු වැඩකුත් ගන්නේ නැහැනේ ඔය කියන විදිහට

    ලොකු වැඩ කරන්නේ නැතිනිසා 70ක් දෙන්න හිතෙන්නේ නෑ මචෝ

    Patta 4n eka avrudu 3tath eha update ei okta(7+) pixuda ban huewei labbawal walata oka compare karanne:dull:

    update නම් සැහෙන කාලයක් ඒවි නේද huawei වගේ නෙවෙයි එත් ගාන තමයි ප්‍රශ්නේ

    25kata withara phn 1k aran thawa kyak hari dala dslr 1k ganna. 70k wiyadam karanna epa

    සමහර වෙලාවට එහෙම හිතෙනවා මචෝ :lol::lol:

    mamath huawei thama pawichchi karanne, habai huawei wala premium serious wala 4n witharai mama nam recomend karanne. anith ewata un aluth features add kalata athula wenas nokara ara feature eka namata wiharak seema wenawa. P serious , Mate serious thama gannawanam ithin. Nokia gana katha karanna ona na. Ganna ganata uparima watinawa. hardware quality ekath ekka baluwama. eth umba loku wadak ganne nathnam 70k wiyadam karanna epa.

    :yes::yes::yes: P10 එකක් වගේ 50කට විතර අලුතින් ගන්න පුලුවන්ද මචන් ?

    nokia 6 2018 awlda ban ?
    70k gaana wadi ban

    nokia 6 2018 - 44500/=
    3 GB RAM :sorry:

    70 dila medium range phone ekak ganna epa
    Snapdragon 660
    overpriced wage

    Snapdragon 660 කියන්නේ අලුත්ම එක නේද මචන් ? ගාන තමයි ප්‍රශ්නේ

    Rep 12++
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ganna epa.. ganan wadi... uparima 40 Range ekek ganin... moko bima wetunoth hithata dukak na..

    Meke kukulek mageth ekka gihin NOTE 8 ekak gatta 1.23 i sathiyen badu Drop... ithin balapanko......
     
    • Like
    Reactions: Oli_Vili

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    70 ක් නම් අපරාදෙ තමයි. එත් ඉතින් nova 2i එකත් එක්ක බලනකොට නම් nokia හොදයි. htc එකක් බලන්න...
     
    • Like
    Reactions: Oli_Vili

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    "මම phone එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ call ගැනීම , photo ගැනීම , වගේ සාමාන්‍ය දේවල් විතරයි , කවදාවත් game ගහන්නේ නෑ , ඉතින් ඒ වගේ වැඩ ටිකකට 70000/=ක් දෙන එක අපරාදේ කියලත් හිතෙනවා "

    රු 25000.00 - 40000.00 ත් අතරේ තියෙන එකක් ගන්න මචං. 70000.00 කියන්නේ ලොකු ගානක්.
     
    • Like
    Reactions: Oli_Vili

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249

    මටත් හිතෙන්නේ මේක තමා හොදම වැඩේ... අපරදේ නැත්තනම් ඔච්චර වියදම් කරන 1අ
     
    • Like
    Reactions: Oli_Vili

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපරාදෙ 70ක් දාලා Nokia7 වගේ එකක් ගන්නේ, ඊට වඩා හොදයි තව ටිකක් අතින් දාල එකක් Flagship 1k ගන්න එක, bt එච්චර use වෙන්නේ නැති නිස Huawei එක ගනින්,
    එක Battery life එකත් හොදයිලු.
     
    • Like
    Reactions: Oli_Vili