complete rainbow1ක් with full circle

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    complete rainbow1ක් with full circle ප්ලේන්1 යද්දි ගහල තියෙන්නේ මේක...
    ඉස්සුවෙ reddit

    7b8d5d0quzo01.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෝ ලෙස්බියන්, ගේ අය නැනේ මේකේ..

    ඉන්නවා ටුපැක් උන්නෙහේ...:)

    ජනපතිතුමා මොකද මේ ටිකේ පිස්සු කෙලින්නෙ අකවුන්ට් ගොඩ හදලලු, බොරුකාරයෙක්ලු රට්ටු කියන කතා මේවා :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්නවා ටුපැක් උන්නෙහේ...:)

    ජනපතිතුමා මොකද මේ ටිකේ පිස්සු කෙලින්නෙ අකවුන්ට් ගොඩ හදලලු, බොරුකාරයෙක්ලු රට්ටු කියන කතා මේවා :baffled:
    මිනිස්සු කාලා ඇදලා හිටං ඉන්නකොට කියන කතා හිටන් ඕවා.. පල ඇති රැටලුනේ ගල් කපන්නේ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉන්නවා ටුපැක් උන්නෙහේ...:)

    ජනපතිතුමා මොකද මේ ටිකේ පිස්සු කෙලින්නෙ අකවුන්ට් ගොඩ හදලලු, බොරුකාරයෙක්ලු රට්ටු කියන කතා මේවා :baffled:

    ජනාධිපති කෙනෙක් උනාම එහෙම ඉන්න එපැයි..:dull::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මිනිස්සු කාලා ඇදලා හිටං ඉන්නකොට කියන කතා හිටන් ඕවා.. පල ඇති රැටලුනේ ගල් කපන්නේ..

    අනිවා මතන්

    ජනාධිපති කෙනෙක් උනාම එහෙම ඉන්න එපැයි..:dull::rofl:

    සිරාවටම නමේ හැටියට ඉන්න ඕන... :)