මචන්ල Huawei P10 පෝන් එකක් LKR 57,000ට සින්ගර් ප්‍රොමොසන් එකකින් සෙට් උනා.
මට කියපල්ලකො මෙක මෙ ගානට වටිනවද දැන්, Out dated ද ??
LKR 57,000ට මිට වඩා හොද පෝන් එකකට යන්න පුලුවන් ද ?
මන් වෙන ශොප් කිපයකින් අහල බැලුවා, මෙක දැන් කවුරුත් ලන්කාවට ගෙන්නන්නෙ නෑලු. මෙකෙ මොකක් හරි ෆෝල්ට් එකක් තියෙන නිසාද එ ?
ලන්කවෙ මාකට් එකෙන් අයින් උන පොන් එකක් අරන් kකෙල වෙයිද ?
ඉක්මනට කියපල්ල තව පැය 3කින් ප්‍රොමොසන් එක ක්ලොස්.
https://www.gsmarena.com/huawei_p10-8514.php