Credit Card Offers

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    annual fee ekata wada wadi ganak discount ganna puluwannan. dawas 50 athulatha gewaganna puluwannan ganna.
    nattan boru wadak
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනේ මන්ද බන්, ලංකාවෙ ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් දෙන්නෙ මහ පුදුමාකාර විදිහකට.

    එක පාරක් හොටෙල් බුකින් එකක් දාන්න ගිහින් ඉස්සෙල්ලම රේට්ස් අහල ඔක්කොම කතා කරගන ඉවරවෙලා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එක ගැන කිවුවම කියනවා ඒ රේට්ස් දෙන්න බැරිලු ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එක ගන්නවානම්. එතකොට රේට්ස් වැඩිලු. කාඩ් ඔෆර් එක 50% නම් උන් ඒ අඩු කරන ගාන කලින් කියපු රේට් එකට ඇඩ් කරලා ක්‍රෙඩිට් කාඩ් ඔෆර් එක දුන්න කියල ආපහු අර මට කලින් කාඩ් නැතුව කියපු ගානටම අඩු කරා. එතකොට කාඩ් ඔෆර් එකක් තියනවා කියලා දෙන්නෙත් උන්ගෙ කලින් තිබුන රේට් එකමයි. :D

    එක පාරක් වෝග් එකෙන් එකෙනුත් එහෙම කරා.

    සමහරවිට මෙහෙම නොකරන තැනුත් ඇති. මටනම් සෙට් වෙලා නෑ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    annual fee ekata wada wadi ganak discount ganna puluwannan. dawas 50 athulatha gewaganna puluwannan ganna.
    nattan boru wadak

    mama nam Discount eka ganna gatte. mama ewalema gedara awama gewanawa. naththam pahu wenida. oka gewanna amathaka unoth patta Poliyak enne :D
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    mama nam Discount eka ganna gatte. mama ewalema gedara awama gewanawa. naththam pahu wenida. oka gewanna amathaka unoth patta Poliyak enne :D

    මාසෙ අන්තිමට ෆුල් පේමන්ට් එක පේ වෙන්න Direct Debit එකක් සෙට් කෙරුවනම් මතක් කරගන ඉඳල ගෙවන්න කරදර වෙන්න ඕන නෑ. පේමන්ට් මෙතඩ් එක විදිහට Direct Debit දාල තියනවනම් තමන්ගෙ එකවුන්ට් එකේ සල්ලි තියනවනම් අදාළ දවසට සල්ලි ගන්න එක කාඩ් කම්පැනි එකේ වගකීම.