උබ අහපු හින්දයි දාන්නේ රුචිර.. ඔන්න වති-කානුවේ නිවාඩු හරියටම 15යි.. දැන් බලහන් ඔය නිවාඩු හදලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට මිසක වතිකානුව ණය අරගත්තු රටවල අවශ්‍යතාවයට නෙමෙයි.. මොකාගේ ආගම නිසාද කියපන්කො ලංකාවේ මෙච්චර නිවාඩු..
මම නම් හිතන්නෙ නෑ කිසිම රටකට නිවාඩු අවශ්‍යයි කියලා. නිවාඩු හැදෙන්නෙ ඒ රටේ ජීවත්වෙන මිනිස්සුයි ආගම් ජාති සංස්කෘතිය ඉතිහාසය වගේ දේවල් පදනම් කරගෙන. මුස්ලිම් රටවල් වල ඉරිදා නිවාඩුව උන් සිකුරාදට අරගෙන තියෙනවා. එහෙම කරන්නේ ඒ රටේ ආගම නිසයි. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ. බුදු දහම නිසා තමයි වැඩිපුරම නිවාඩු ඇවිල්ලා තියෙන්නෙ. මට නම් ඒකට ප්‍රශ්නයක් නෑ මොකද මචන් ඒක තමයි මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, ව්‍යවස්ථාවෙනුත් රැකලා පෝෂනය කරනවයි කියන ආගම. හැබැයි අපි සහජීවනයෙන් ඉන්න අනිත් ආගම් වල අයට බුදු දහම ප්‍රශ්නයක් වෙනව නම් අන්න ඒක අපිටත් ප්‍රශ්නයක් මචන්.
අනිත් එක තමයි මචන්, එක එක සියවස් වලදි මේ ලෝකේ හිට් වෙන කලාප තියෙනවා. මේ යන්නේ ආසියාවේ කාලය. ඒ වගේම ආගම් වලත් එහෙමයි, ඉස්සර කතෝලික ආගම නැගලා ගියානෙ බන්. ඒ වෙනුවෙන් ඉස්සර රජවරු යුද්ධත් කරානෙ. අනිත් රාජ්‍යවල් පරාද කරලා ඒවා අල්ලගෙනනෙ ඒ ආගම් පැතිරෙව්වෙ. නැතුව කවුරුවත් අනේ අපිට දෙන්න අපි කැමතියි කියලා භාරගත්තු දෙයක් නෙවේනෙ. දැන් මේ ගෙවෙන්නෙ කතොලිකයින්ගෙ හති අරින කාලය. උබලා උබලගෙ හති අරින කාලය එක්ක බුදු දහම ගලපන්න හදනන් එපා. ඒක වැරදියි. බුදු දහම මේ රටට ආවේ මුවෙක් මරන්න පස්සෙන් එලවපු රජෙක්වත් නවත්තලා මිසක් ලේ හලලා නෙවේ. ගලපනව නම් ගලපමු මචන් බිංදුවෙ ඉඳලා.


AI එහෙම වැඩට බැස්සාම 





මෙහෙ ගෙවල් වලට ඇවිල්ල පන්සලට ඇදං යන්නෑ යකෝ කැමති දවසක ගිහිල්ල වැඳල ආවෑකි 