ඇයි බාර් එක වහන්නේ එදාට... කෝ නිදහස..
උඹ හිතනවනං පෝයට බාර් වැහුව කියල මෙහෙ උන්ට බොන්න නැති වෙනව කියල සතියක්වත් ඇවිත් ඉඳල පලයං
බාර් වහන දවස් වලට තමා යකෝ මෙහෙ වැඩියෙන්ම බොන්නෙ.ඇයි බාර් එක වහන්නේ එදාට... කෝ නිදහස..
බාර් වහන දවස් වලට තමා යකෝ මෙහෙ වැඩියෙන්ම බොන්නෙ.පෝය තියෙන්නේ ෆන් ගන්නද මම දන්නේ නැ.. හැබැයි වැඩකරන මිනිහට නිවාඩු කියන්නේ, ඌට අයිතිය තියෙන්න ඕනා ෆන් ගන්න හරි ගෙධරට වෙලා බුදියන්ට හරි.. මම අහන්නේ පෝය නිවාඩුවේ ඒ නිදහස තියනවද?


උඹ හිතනවනං පෝයට බාර් වැහුව කියල මෙහෙ උන්ට බොන්න නැති වෙනව කියල සතියක්වත් ඇවිත් ඉඳල පලයංබාර් වහන දවස් වලට තමා යකෝ මෙහෙ වැඩියෙන්ම බොන්නෙ.
උත්තර නැති උනාම බයිලා කියනවා. මම අහන්නේ පෝයට නිවාඩු නම් ඇයි බාර් වහන්නේ...උබ කිව්වත් වගේම පෝය දවසට බෞද්ධයට ගෙදරට වෙලා බුදියගෙන ඉන්න වත් නිදහසක් නෑනේ. ආගමික පොලෝසියෙන් ගෙදෙට්ට පැනලා යකඩ පොලු වලින් ගගහා පන්සලට ගෙනියනවනෙ. දුප්පතාට කඩයක් වත් ඇරගෙන ඉන්න බෑනේ. ආගමික පොලෝසියෙන් ඇවිල්ලා කඩ වහලා පන්සල් පලයව් කියලා එලවනවනෙ. නිදහසක් නෑනෙ![]()
බොන එක නෙමෙයි ප්‍රශ්නේ. මම අහන්නේ ඇයි එදාට බාර් වහන්නේ. උබේ උත්තරය අනුව බලහන් ඒ නිවාඩුව මහා අමුතු එකක්නේ.. නිවාඩුව දෙන්නේ මිනිස්සුන්ට පන්සල් යන්නලු.. බාර් වහන්නේ එදාට නොබී ඉන්නලු.. එත් එදාට මිනිස්සු කරන්නෙම බොන එක, නොකරන්නෙම පන්සල් යන එක උබට අනුව. මොන පකක්ද ඕයි ඒ නිවාඩුව.
ආගම් නිසා තමයි මේ රටේ දියුණුවක් නැත්තේ..
මොකට ද උබ දියුණුව කියන්නේනෑ නෑ බං මම දැක්කා thread එකක reply එකක් දාලා තියෙනවා මුට නිවාඩු අඩුයි කියලා. ඒ තරහා ඔය පිට කරන්නේඅසරණ ජීවිත අනුකම්පා කරමු
![]()
![]()

බොන එක නෙමෙයි ප්‍රශ්නේ. මම අහන්නේ ඇයි එදාට බාර් වහන්නේ. උබේ උත්තරය අනුව බලහන් ඒ නිවාඩුව මහා අමුතු එකක්නේ.. නිවාඩුව දෙන්නේ මිනිස්සුන්ට පන්සල් යන්නලු.. බාර් වහන්නේ එදාට නොබී ඉන්නලු.. එත් එදාට මිනිස්සු කරන්නෙම බොන එක, නොකරන්නෙම පන්සල් යන එක උබට අනුව. මොන පකක්ද ඕයි ඒ නිවාඩුව.

බොන අයට බොන්න නම් නිවාඩු දුන්නේ, ඇයි බාර් එක වහන්නේ...බෞද්ධයන්ට ඒක දෙන්නෙ පන්සල් යන්න
බෞද්ධ නොවෙන අයට නිදහසේ ගෙදරට වෙලා ඉන්න
බොන අයට බොන්න
ට්‍රිප් යන අයට ට්‍රිප් යන්න
ගේම් ගහන උන්ට ගේම් ගහන්න
නිවාඩුව එපා නං කාගෙන්වත් කිසි ප්‍රශ්නයක් නෑ පෝයටත් ගිහිං වැඩ කලෑකි එහෙම වැඩ කරන උන් ඕනෙ තරං ඉන්නව.
අලුත් අවුරුද්දටත් වැඩ කරන උන් ඉන්නව.
වැඩකරන තැනට ඇවිත් බලෙං කොහෙටවත් ඇදං යන්නෑ.
තෝ නේද අර පොඩි එකාහැමදාම හෙට සඳුද කිය කිය නාහෙන් ඇඬුවෙ
![]()
උබට සල්ලි නැති උනාම උබ තියන එකා දිහා බලලා, ඔවා සාදාරන සල්ලි නෙමෙයි.. මොකටද ඔච්චර. වටින්නේ මනුස්සකමනේ.. වගේ ටෝක් දෙන එක තමා උබේ දියුණුව.මොකට ද උබ දියුණුව කියන්නේ
උත්තර නැති උනාම බයිලා කියනවා. මම අහන්නේ පෝයට නිවාඩු නම් ඇයි බාර් වහන්නේ...

මොනාද බන් ඔය අහන ප්‍රශ්න 

බොන අයට බොන්න නම් නිවාඩු දුන්නේ, ඇයි බාර් එක වහන්නේ...
ඉතින් මස්කදකාරයට, බාර්මන්ට් එදාට වැඩ කරන්න බැනේ.. කෝ උබ කියන නිදහස..
ඊට වඩා ලේසියිනෙ කලිං දවසෙ අරං තියාගත්තාම දවසම පාටි දැම්මෑකිනෙ 

උත්තර නැති උනාම බයිලා කියනවා. මම අහන්නේ පෝයට නිවාඩු නම් ඇයි බාර් වහන්නේ...
උබට සල්ලි නැති උනාම උබ තියන එකා දිහා බලලා, ඔවා සාදාරන සල්ලි නෙමෙයි.. මොකටද ඔච්චර. වටින්නේ මනුස්සකමනේ.. වගේ ටෝක් දෙන එක තමා උබේ දියුණුව.


සුදු මහත්තයෝ PM කරන්නකෝ උයාටා කියන්න දෙයක් තියෙනවා මෙතන කියන්න බෑ
දැම්ම
අයියා... ඔක්කරුංග..



දැම්ම
මේ බං හෙට සඳුද නෙ![]()
