Countries With The Most Public Holidays

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    උබ අහපු හින්දයි දාන්නේ රුචිර.. ඔන්න වති-කානුවේ නිවාඩු හරියටම 15යි.. දැන් බලහන් ඔය නිවාඩු හදලා තියෙන්නේ රටේ අවශ්‍යතාවයට මිසක වතිකානුව ණය අරගත්තු රටවල අවශ්‍යතාවයට නෙමෙයි.. මොකාගේ ආගම නිසාද කියපන්කො ලංකාවේ මෙච්චර නිවාඩු..

    මම නම් හිතන්නෙ නෑ කිසිම රටකට නිවාඩු අවශ්‍යයි කියලා. නිවාඩු හැදෙන්නෙ ඒ රටේ ජීවත්වෙන මිනිස්සුයි ආගම් ජාති සංස්කෘතිය ඉතිහාසය වගේ දේවල් පදනම් කරගෙන. මුස්ලිම් රටවල් වල ඉරිදා නිවාඩුව උන් සිකුරාදට අරගෙන තියෙනවා. එහෙම කරන්නේ ඒ රටේ ආගම නිසයි. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ. බුදු දහම නිසා තමයි වැඩිපුරම නිවාඩු ඇවිල්ලා තියෙන්නෙ. මට නම් ඒකට ප්‍රශ්නයක් නෑ මොකද මචන් ඒක තමයි මේ රටේ ඉතිහාසය, සංස්කෘතිය, ව්‍යවස්ථාවෙනුත් රැකලා පෝෂනය කරනවයි කියන ආගම. හැබැයි අපි සහජීවනයෙන් ඉන්න අනිත් ආගම් වල අයට බුදු දහම ප්‍රශ්නයක් වෙනව නම් අන්න ඒක අපිටත් ප්‍රශ්නයක් මචන්.

    අනිත් එක තමයි මචන්, එක එක සියවස් වලදි මේ ලෝකේ හිට් වෙන කලාප තියෙනවා. මේ යන්නේ ආසියාවේ කාලය. ඒ වගේම ආගම් වලත් එහෙමයි, ඉස්සර කතෝලික ආගම නැගලා ගියානෙ බන්. ඒ වෙනුවෙන් ඉස්සර රජවරු යුද්ධත් කරානෙ. අනිත් රාජ්‍යවල් පරාද කරලා ඒවා අල්ලගෙනනෙ ඒ ආගම් පැතිරෙව්වෙ. නැතුව කවුරුවත් අනේ අපිට දෙන්න අපි කැමතියි කියලා භාරගත්තු දෙයක් නෙවේනෙ. දැන් මේ ගෙවෙන්නෙ කතොලිකයින්ගෙ හති අරින කාලය. උබලා උබලගෙ හති අරින කාලය එක්ක බුදු දහම ගලපන්න හදනන් එපා. ඒක වැරදියි. බුදු දහම මේ රටට ආවේ මුවෙක් මරන්න පස්සෙන් එලවපු රජෙක්වත් නවත්තලා මිසක් ලේ හලලා නෙවේ. ගලපනව නම් ගලපමු මචන් බිංදුවෙ ඉඳලා.
     
    • Like
    Reactions: shanpeiris

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මට කියහන්කෝ මාසෙට පෝය දාට නිවාඩු ගත්තම ආගම රැකෙන හැටි.. ඇමෙරිකන් උන් ක්‍රිස්ට්මස් ඉස්ටර් නිවාඩු ගන්නේ ආගම රකින්න නෙමෙයි.. ෆන් ගන්න සීසන් එකට.. උබ පෝයට ෆන් ගන්නවද කියපන්කො එකක් බිලා.. එහෙම නැතිනම් පෝය නිවාඩුව. මොකක්ද කියපන් ඒ නිදහස ඒ නිවාඩු දවසේ..

    ඔය ගැලපිල්ල මම සුපිරියටම කරලා තියෙනවා මිට කලින්. උබ කියන්නේ මිහිදු ඩයල් එක තිස්ස හම්බුනාම මුවා මරණ එක පැත්තක තියලා තිස්ස බෞද්ද උනා කියන තැන ඉන්නම්, වාද කරලා වැඩක් නැ. උබ හිතනවද බන් සිවුරක් දාපු ඉන්දියන්කාරයෙකුට ලංකාවේ රජෙක් සෙකන්ඩ් වෙයි කියලා බන පදයක් කිව්වා පලියට.. කතා කරනවානම් කතා කරමු මචන් මිහිදුගේ දිප්ලෝමසි තියරි ගැන වෙනම..
     
    Last edited:

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ඉතින් බන් අනික් ගොඩක් රටවලට පබ්ලික් නොව්නට winter එකට එහෙම මාසයක් විතර නිවාඩු හම්බ වෙනවනේ. අනිත් එක නිවාඩු තියෙන එක හොදයි නේ. මොකද වැඩ කරන එකම නෙවෙයිනේ ජීවිතය කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මට කියහන්කෝ මාසෙට පෝය දාට නිවාඩු ගත්තම ආගම රැකෙන හැටි.. ඇමෙරිකන් උන් ක්‍රිස්ට්මස් ඉස්ටර් නිවාඩු ගන්නේ ආගම රකින්න නෙමෙයි.. ෆන් ගන්න සීසන් එකට.. උබ පෝයට ෆන් ගන්නවද කියපන්කො එකක් බිලා.. එහෙම නැතිනම් පෝය නිවාඩුව. මොකක්ද කියපන් ඒ නිදහස ඒ නිවාඩු දවසේ..

    ඔය ගැලපිල්ල මම සුපිරියටම කරලා තියෙනවා මිට කලින්. උබ කියන්නේ මිහිදු ඩයල් එක තිස්ස හම්බුනාම මුවා මරණ එක පැත්තක තියලා තිස්ස බෞද්ද උනා කියන තැන ඉන්නම්, වාද කරලා වැඩක් නැ. උබ හිතනවද බන් සිවුරක් දාපු ඉන්දියන්කාරයෙකුට ලංකාවේ රජෙක් සෙකන්ඩ් වෙයි කියලා බන පදයක් කිව්වා පලියට.. කතා කරනවානම් කතා කරමු මචන් මිහිදුගේ දිප්ලෝමසි තියරි ගැන වෙනම..

    ආගමේ නිවාඩු දවස් වල ෆන් ගන්නෙ, ඒක ඉස්සර කොච්චර සීරියස් අරගත්ත මිනිස්සුද? ආගමට එහා ගිහින් පෘතුවිය රොටියක් නෙවේ ගෝලයක් කිව්ව එකාට දුන්න වද. බෞද්ධයට පෝය තියෙන්නෙ ආගම රකින්න නෙවේ බන්. පෝයක් තියෙන්නෙ ආගම කියන විදිහට වැඩ කරන්න. අට සිල් සමාදන් වෙලා ජීවත්වෙන එකේ වැරැද්ද මොකක්ද?

    අනිත් අය ගරු කරන නිසා තමන් ගරු කරන්න යන්න එපා. ඒත්,
    අඩුම ගානේ තමන්ට කරදරයක් නොවන අයට වත් ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න මචන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කිව්වට බලහංකො තව ටික කාලෙකිං යුරෝපෙ එහෙම හොඳ රටවල් අපිව ආදර්ශෙට අරං stress එහෙම අඩුවෙන්න කියල එහෙං මෙහෙං නිවාඩු රිංගවන හැටි :) AI එහෙම වැඩට බැස්සාම :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ආගමේ නිවාඩු දවස් වල ෆන් ගන්නෙ, ඒක ඉස්සර කොච්චර සීරියස් අරගත්ත මිනිස්සුද? ආගමට එහා ගිහින් පෘතුවිය රොටියක් නෙවේ ගෝලයක් කිව්ව එකාට දුන්න වද. බෞද්ධයට පෝය තියෙන්නෙ ආගම රකින්න නෙවේ බන්. පෝයක් තියෙන්නෙ ආගම කියන විදිහට වැඩ කරන්න. අට සිල් සමාදන් වෙලා ජීවත්වෙන එකේ වැරැද්ද මොකක්ද?

    අනිත් අය ගරු කරන නිසා තමන් ගරු කරන්න යන්න එපා. ඒත්,
    අඩුම ගානේ තමන්ට කරදරයක් නොවන අයට වත් ගරු කරලා කතා කරන්න පුරුදු වෙන්න මචන්.
    මම අහනදෙට නෙමෙයි උබ උත්තර දෙන්නේ.. මට කියපන්, වෙසක් නිවාඩු කලේ කොයි කාලේද? උබ එක දන්නවද? තියෙන්නේ වාණිජ නිවාඩුවක් කියලා උබ පිළිගන්නවද? නිවාඩුව දෙන්න කලින් වෙසක් කියන්නේ නං කමර්ෂල් ඉවෙන්ට් එකක් කියලා උබ දන්නවද? මම සරල ප්‍රශ්නයක් අහන්නම්.. මිනිහෙකුට නිවාඩුවක් දෙන්නේ ඇයි?

    පෝය තියෙන්නේ සිල්සමාදන් වෙන්න නම් එදාට ඒ කියන්නේ නිවාඩු නැ.. :baffled::baffled::baffled:

    ඉතින් බන් උබලට නිවාඩු එපා නම් දෙමලුන්ට නිවාඩු එපා කියලා ඒ ටික අයින් කරගනින්කෝ ආගම් දර්ශන වලට අපහාස කර කර යන්නේ නැතුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මම අහනදෙට නෙමෙයි උබ උත්තර දෙන්නේ.. මට කියපන්, වෙසක් නිවාඩු කලේ කොයි කාලේද? උබ එක දන්නවද? තියෙන්නේ වාණිජ නිවාඩුවක් කියලා උබ පිළිගන්නවද? නිවාඩුව දෙන්න කලින් වෙසක් කියන්නේ නං කමර්ෂල් ඉවෙන්ට් එකක් කියලා උබ දන්නවද? මම සරල ප්‍රශ්නයක් අහන්නම්.. මිනිහෙකුට නිවාඩුවක් දෙන්නේ ඇයි?

    පෝය තියෙන්නේ සිල්සමාදන් වෙන්න නම් එදාට ඒ කියන්නේ නිවාඩු නැ.. :baffled::baffled::baffled:

    කියාන්කො බලන්න, පෝය තියෙන්නෙ ෆන් ගන්නද? :D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කියාන්කො බලන්න, පෝය තියෙන්නෙ ෆන් ගන්නද? :D:D
    පෝය තියෙන්නේ ෆන් ගන්නද මම දන්නේ නැ.. හැබැයි වැඩකරන මිනිහට නිවාඩු කියන්නේ, ඌට අයිතිය තියෙන්න ඕනා ෆන් ගන්න හරි ගෙධරට වෙලා බුදියන්ට හරි.. මම අහන්නේ පෝය නිවාඩුවේ ඒ නිදහස තියනවද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් බන් උබලට නිවාඩු එපා නම් දෙමලුන්ට නිවාඩු එපා කියලා ඒ ටික අයින් කරගනින්කෝ ආගම් දර්ශන වලට අපහාස කර කර යන්නේ නැතුව

    ආගම් නිසා තමයි මේ රටේ දියුණුවක් නැත්තේ..
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    නෑ නෑ බං මම දැක්කා thread එකක reply එකක් දාලා තියෙනවා මුට නිවාඩු අඩුයි කියලා. ඒ තරහා ඔය පිට කරන්නේ :rofl: අසරණ ජීවිත අනුකම්පා කරමු :P :lol:
    ඉතින් බන් උබලට නිවාඩු එපා නම් දෙමලුන්ට නිවාඩු එපා කියලා ඒ ටික අයින් කරගනින්කෝ ආගම් දර්ශන වලට අපහාස කර කර යන්නේ නැතුව
     
    • Like
    Reactions: ruchira55

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෝය තියෙන්නේ ෆන් ගන්නද මම දන්නේ නැ.. හැබැයි වැඩකරන මිනිහට නිවාඩු කියන්නේ, ඌට අයිතිය තියෙන්න ඕනා ෆන් ගන්න හරි ගෙධරට වෙලා බුදියන්ට හරි.. මම අහන්නේ පෝය නිවාඩුවේ ඒ නිදහස තියනවද?

    බෞද්ධයො 10කගෙන් විතර අහපංකො අන්තිමට පෝයට පන්සල් ගියෙ කවද්ද කියල නිදහස බලාගත්තෑකි :lol: මං ගිය දවස කියනව මතක නෑ :baffled: :sorry: මෙහෙ ගෙවල් වලට ඇවිල්ල පන්සලට ඇදං යන්නෑ යකෝ කැමති දවසක ගිහිල්ල වැඳල ආවෑකි :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බෞද්ධයො 10කගෙන් විතර අහපංකො අන්තිමට පෝයට පන්සල් ගියෙ කවද්ද කියල නිදහස බලාගත්තෑකි :lol: මං ගිය දවස කියනව මතක නෑ :baffled: :sorry: මෙහෙ ගෙවල් වලට ඇවිල්ල පන්සලට ඇදං යන්නෑ යකෝ කැමති දවසක ගිහිල්ල වැඳල ආවෑකි :rolleyes:
    ඇයි බාර් එක වහන්නේ එදාට... කෝ නිදහස..