Countries With The Most Public Holidays

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බාර් එක වහන්නේ එදාට... කෝ නිදහස..

    උඹ හිතනවනං පෝයට බාර් වැහුව කියල මෙහෙ උන්ට බොන්න නැති වෙනව කියල සතියක්වත් ඇවිත් ඉඳල පලයං :lol: බාර් වහන දවස් වලට තමා යකෝ මෙහෙ වැඩියෙන්ම බොන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    පෝය තියෙන්නේ ෆන් ගන්නද මම දන්නේ නැ.. හැබැයි වැඩකරන මිනිහට නිවාඩු කියන්නේ, ඌට අයිතිය තියෙන්න ඕනා ෆන් ගන්න හරි ගෙධරට වෙලා බුදියන්ට හරි.. මම අහන්නේ පෝය නිවාඩුවේ ඒ නිදහස තියනවද?

    උබ කිව්වත් වගේම පෝය දවසට බෞද්ධයට ගෙදරට වෙලා බුදියගෙන ඉන්න වත් නිදහසක් නෑනේ. ආගමික පොලෝසියෙන් ගෙදෙට්ට පැනලා යකඩ පොලු වලින් ගගහා පන්සලට ගෙනියනවනෙ. දුප්පතාට කඩයක් වත් ඇරගෙන ඉන්න බෑනේ. ආගමික පොලෝසියෙන් ඇවිල්ලා කඩ වහලා පන්සල් පලයව් කියලා එලවනවනෙ. නිදහසක් නෑනෙ :lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ හිතනවනං පෝයට බාර් වැහුව කියල මෙහෙ උන්ට බොන්න නැති වෙනව කියල සතියක්වත් ඇවිත් ඉඳල පලයං :lol: බාර් වහන දවස් වලට තමා යකෝ මෙහෙ වැඩියෙන්ම බොන්නෙ.

    බොන එක නෙමෙයි ප්‍රශ්නේ. මම අහන්නේ ඇයි එදාට බාර් වහන්නේ. උබේ උත්තරය අනුව බලහන් ඒ නිවාඩුව මහා අමුතු එකක්නේ.. නිවාඩුව දෙන්නේ මිනිස්සුන්ට පන්සල් යන්නලු.. බාර් වහන්නේ එදාට නොබී ඉන්නලු.. එත් එදාට මිනිස්සු කරන්නෙම බොන එක, නොකරන්නෙම පන්සල් යන එක උබට අනුව. මොන පකක්ද ඕයි ඒ නිවාඩුව.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ කිව්වත් වගේම පෝය දවසට බෞද්ධයට ගෙදරට වෙලා බුදියගෙන ඉන්න වත් නිදහසක් නෑනේ. ආගමික පොලෝසියෙන් ගෙදෙට්ට පැනලා යකඩ පොලු වලින් ගගහා පන්සලට ගෙනියනවනෙ. දුප්පතාට කඩයක් වත් ඇරගෙන ඉන්න බෑනේ. ආගමික පොලෝසියෙන් ඇවිල්ලා කඩ වහලා පන්සල් පලයව් කියලා එලවනවනෙ. නිදහසක් නෑනෙ :lol::lol:
    උත්තර නැති උනාම බයිලා කියනවා. මම අහන්නේ පෝයට නිවාඩු නම් ඇයි බාර් වහන්නේ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොන එක නෙමෙයි ප්‍රශ්නේ. මම අහන්නේ ඇයි එදාට බාර් වහන්නේ. උබේ උත්තරය අනුව බලහන් ඒ නිවාඩුව මහා අමුතු එකක්නේ.. නිවාඩුව දෙන්නේ මිනිස්සුන්ට පන්සල් යන්නලු.. බාර් වහන්නේ එදාට නොබී ඉන්නලු.. එත් එදාට මිනිස්සු කරන්නෙම බොන එක, නොකරන්නෙම පන්සල් යන එක උබට අනුව. මොන පකක්ද ඕයි ඒ නිවාඩුව.

    බෞද්ධයන්ට ඒක දෙන්නෙ පන්සල් යන්න
    බෞද්ධ නොවෙන අයට නිදහසේ ගෙදරට වෙලා ඉන්න
    බොන අයට බොන්න
    ට්‍රිප් යන අයට ට්‍රිප් යන්න
    ගේම් ගහන උන්ට ගේම් ගහන්න
    නිවාඩුව එපා නං කාගෙන්වත් කිසි ප්‍රශ්නයක් නෑ පෝයටත් ගිහිං වැඩ කලෑකි එහෙම වැඩ කරන උන් ඕනෙ තරං ඉන්නව.
    අලුත් අවුරුද්දටත් වැඩ කරන උන් ඉන්නව.
    වැඩකරන තැනට ඇවිත් බලෙං කොහෙටවත් ඇදං යන්නෑ.
     
    ඒකනේ ඕයි පන්සල් යන උන්ට විතරක් නිවාඩු දීලා අනිත් උන්ට වැඩට යන්න කියන්න ඕන දියුණු වෙන්න :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බෞද්ධයන්ට ඒක දෙන්නෙ පන්සල් යන්න
    බෞද්ධ නොවෙන අයට නිදහසේ ගෙදරට වෙලා ඉන්න
    බොන අයට බොන්න
    ට්‍රිප් යන අයට ට්‍රිප් යන්න
    ගේම් ගහන උන්ට ගේම් ගහන්න
    නිවාඩුව එපා නං කාගෙන්වත් කිසි ප්‍රශ්නයක් නෑ පෝයටත් ගිහිං වැඩ කලෑකි එහෙම වැඩ කරන උන් ඕනෙ තරං ඉන්නව.
    අලුත් අවුරුද්දටත් වැඩ කරන උන් ඉන්නව.
    වැඩකරන තැනට ඇවිත් බලෙං කොහෙටවත් ඇදං යන්නෑ.
    බොන අයට බොන්න නම් නිවාඩු දුන්නේ, ඇයි බාර් එක වහන්නේ...

    ඉතින් මස්කදකාරයට, බාර්මන්ට් එදාට වැඩ කරන්න බැනේ.. කෝ උබ කියන නිදහස..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol: මොකට ද උබ දියුණුව කියන්නේ
    උබට සල්ලි නැති උනාම උබ තියන එකා දිහා බලලා, ඔවා සාදාරන සල්ලි නෙමෙයි.. මොකටද ඔච්චර. වටින්නේ මනුස්සකමනේ.. වගේ ටෝක් දෙන එක තමා උබේ දියුණුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    උත්තර නැති උනාම බයිලා කියනවා. මම අහන්නේ පෝයට නිවාඩු නම් ඇයි බාර් වහන්නේ...

    පෝය නිවාඩු තියෙන්නෙ උබලට ෆන් ගන්න විතරද? බාර් වල වැඩ කරන අයට නිවාඩු එපාද? උන් ඔටුවොද? ඒ මිනිස්සු ෆන් ගත්තොත් නරකද? ඒ මිනිස්සුන්ගෙ ෆන් එක තියෙන්නෙ උබලට බෝතල් දෙනකොටද විතරද? :rofl::rofl: මොනාද බන් ඔය අහන ප්‍රශ්න :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොන අයට බොන්න නම් නිවාඩු දුන්නේ, ඇයි බාර් එක වහන්නේ...

    ඉතින් මස්කදකාරයට, බාර්මන්ට් එදාට වැඩ කරන්න බැනේ.. කෝ උබ කියන නිදහස..

    ඉතිං යකෝ පෝය දවසෙත් බාර් ඇරල තිබ්බාම එදාට බොන්න ගන්න බාර් එකේ පෝලිමේ ඉන්නකොට පාටිය දාන්න වෙලා මදි වෙනවනෙ :lol: ඊට වඩා ලේසියිනෙ කලිං දවසෙ අරං තියාගත්තාම දවසම පාටි දැම්මෑකිනෙ :P

    උඹට තියෙන්නෙ වෙන මොකවත් නෙමේ අපිට නිවාඩු ගොඩක් ලැබෙන එකේ ඉරිසියාව :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උත්තර නැති උනාම බයිලා කියනවා. මම අහන්නේ පෝයට නිවාඩු නම් ඇයි බාර් වහන්නේ...

    Bar eke ekata niwaduwak dennane miniho
     
    උබට සල්ලි නැති උනාම උබ තියන එකා දිහා බලලා, ඔවා සාදාරන සල්ලි නෙමෙයි.. මොකටද ඔච්චර. වටින්නේ මනුස්සකමනේ.. වගේ ටෝක් දෙන එක තමා උබේ දියුණුව.

    එහෙම ටෝක් දුන්න ද මම :rolleyes::rolleyes:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    metana Saturday sunday count wen na.samahra European rata wala 2PM walin off wenna puluwn.Saturday sunday niwadu.ehm baluwma apita wada unta niwadu wadi.

    Eg:Norway 37 hrs per week :D