How to delete thread form Elakiri?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,654
    1
    9,248
    113
    colombo
    Mahajana Muththa:23024232 said:
    ඔව් මං තෝව දන්නව :frown:

    සුදු මහත්තයෝ ආදරෙයි ආදරෙයි ආදරෙයි
    මැන්චෙස්ටර් ගමන කොහොමද


    තෝ කවුද මගෙ එකාට සුදු මහත්‍තයා කියන්න??
     
    • Like
    Reactions: Dashwood

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    GTRZ ට කිව්වා කියලා වැඩක් නෑ එයා ඒවා මකන්නේ නෑ මම කීපාරක් කියලා තියෙනවා ද මකන්න කියලා එයා මැකුවේ නෑ කරන්න දෙයක් නෑ හිත හදාගනින් දැන්
     
    • Like
    Reactions: sithija.h

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැත්නම් GTRZ ට අම්මා මුත්තා මතක් කරලා බැනපන්
    අයින් කරගන්න ඔනා ත්‍රෙඩ් එකෙ.

    :rolleyes:

    :rofl::rofl:

    Yeah send a pm to GT or any other mod :)
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,654
    1
    9,248
    113
    colombo
    Mahajana Muththa:23025492 said:
    Mahajana Mutta nakiyekma thama

    kwuda yako nakiya :angry::angry:

    තෝ කවුද මගෙ එකාට සුදු මහත්‍තයා කියන්න??

    සොරි මල්ලි
    උයාගේ සුදු මහත්තයා වයිට්වෝකර නේ :rolleyes::rolleyes:

    ඉතින් මේත් එයාමනේ
     

    mama hituwe 2014 -15 ekek wentathi kiyalane:baffled:

    :dull: ithin ubath naki ne
    oka atha arala aluth ekakin wrn

    ඉතින් මේත් එයාමනේ

    කවුද උයාට එහෙම කිව්වේ
    එයා මැන්චෙස්ටර් ගියා
    එහේ ලීගල් නිසා
    උයත් එහේ යන්න

    මගේ සුදු මහත්තයා අල්ලගන්න හදන්නේ නැතුව :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :dull: ithin ubath naki ne
    oka atha arala aluth ekakin waren

    සිරාවට එහෙම එන්නත් හිතේ...අවුරු දහය වෙනකම් ඉන්න ඕනේ නෑ තමා මේකේ..

    වෙරි සූන් මේක ඕෆ් ලයින් කරලා දැම්මානම් හරි සදහටම වගේ
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    නැත්නම් GTRZ ට අම්මා මුත්තා මතක් කරලා බැනපන්
    අයින් කරගන්න ඔනා ත්‍රෙඩ් එකෙ.

    :rolleyes:

    :rofl::rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    ත්‍රෙඩ් එකේ දාර වැල ෆොටෝ, gif , වීඩියෝ ලින්ක් දාපන්. රිෆ්‍රෙශ් කරනකොට ත්‍රෙඩ් එක ආගිය අතක් නෑ.:rofl: