කොහොමද කඩයක් කරන්නෙ ?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කොහොමද කඩයක් කරන්නෙ ?

    මචන්ල මේකේ ඉන්නවද ග්‍රොසරි ෂොප් එකක් කරන අය. ඒ කියන්නෙ නිකන් කඩයක්. මට දෑන ගන්ඩ ඕනේ.
    අපි කඩයක් දානව නන් බිස්නස් එකක් විදිහට රෙගිස්ටෙර් කරන්ඩ ඕනෙ වගෙ දෙවල් තියෙද ?
    තියේයි නන් ඒවා කර ගන්නෙ කොහෙන්ද?
    අපි කඩයක් දාපු මුලින්ම බඩු ගන්නේ කොහොමද?
    (බඩු කියන්නෙ සබන් අනන් මනන් කිරි පිටි වගේ දෙවල්)

    උන් ඈවිත් දානවද ?
    එතකොට සල්ලි එවලෙම දෙන්න ඕනෙද?
    නෑත්තන් විකුනවම විකිනෙන හෑතියඩ දෙන්න ඕනෙ?
    සල්ලි දෙන්න ඕනෙ කෑෂ් ද? චෙක්ද?
    තව සබන් කෑල්ලකින් කිරි පෙට්ටියකින් වගේ දෙවල් වලින් කොච්චර විතර ලාබයක් තියේද?
    සාමන්යෙන් මාසෙට කොච්චර විතර ලාබයක් ගන්ඩ පුලුවන්ද ?

    උබල දන්නව නන් පොඩ්ඩක් කියපල්ලකො මේව ගෑන
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තොග කදනම් කරනවා. බිස්නස් රෙජිස්ටර් එකනම් එච්චර අමාරු නැ.. කනබොන දේවල් නම් උබට අදාළ ප්‍රධේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් වෙන්න ඕනා ග්‍රාමසේවක හරහා.. වියාපාර ස්වබාවය අනුව වෙනස්. ප්‍රදෙහ්ශීය/ පළාත් ලේකම් කාර්යාලවල වෙබ්සයිට් එකේ බලන්න විස්තර ඇති..
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    රෙජිස්ටර් කරන එක නම් AG ඔෆිස් එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙළද වියාපාර වලට අදාල බදු ගෙවන එව්වා එහෙම ප්‍රාදේශීය සභාවට ගෙවීම් කරලා රිසිට් තිය ගන්න ඕනි. තරාදිය එහෙම ලයිසන් කර ගන්න ඕනි. ඒ වගේ වැඩ තියෙනවා.

    සාමානයෙන් සිල්ලර කඩ වලින් ලාබ තියෙන්නේ 5 % ක් වගේ තමයි. ඒ කියන්නේ රුපියල් සීයක බඩු වික්කොත් රුපියල් 5 ක් ලාබයි. (හැබැයි ඇඳුම් කඩ වලින් 25 % ක් වගේ ලාබ තියෙනවා. )

    සාමානයෙන් හාල් වගේ එව්වගෙන් නම් ලාබයක් කියලා එකක් නැහැ. කිලෝ එකකින් සතපනහක්, රුපියලක් වගේ තමයි තියෙන්නේ. හාල් ටික දලා දෙන බෑග් එකට ගානක් ගියාම ලාභයක් නැහැ. ඒත් හාල් වගේ එව්වා විකුනන්නේ එව්වා අත්‍යවශ්‍ය දේවල් නිසා. අනික හාල් ගන්න කඩේට එන මනුස්සයා ඒක විතරක් ගන්නේ නැහැනි. තවත් බඩු ගන්නවනි. ඒවගෙන් ලාබ තියෙන්නේ.

    සබන් වගේ එව්වා නම් රුපියල් 2- 5 වගේ ලාබ තියෙනවා. සමහර කොම්පැනි සබන් කැට 10 ට එකක් නොමිලේ වගේ දෙනවා.

    ඊළගට යෝගට් වගේ දේවලුත් එහමයි. යෝගට් 5 ට එකක් නොමිලේ වගේ දෙනවා.

    ගොඩක්ම ලාබ තියෙන්නේ මස් වගේ ජාති වලින් තමයි. හැබැයි එව්වා විකුනන ෆ්‍රිසර් ඕනි, ටිකක් කරදරයි.

    සැමන් වගේ ටින් නම් පිටකොටුවේ හරස් විදි වල තොග කඩ වලින් අඩුවටම ගන්න පුළුවන්. ලූණු, අර්තාපල්, පොල්තෙල්, වියලි මිරිස් වගේ ජාතිත් එහෙමයි.

    සාමාන්‍යයෙන් ලංකාවේ හැම පළාතකම ඉදලා කොළඹට එන ලොරි තියෙනවනි. එළවලු එහෙම අරන් කොළඹ එන ලොරි. මේවා අයෙ ගමට යන්නේ ගම් වලට අවශ්‍ය ද්‍රව්‍යය කොළඹ ඉදලා අරගෙන. මේ ලොරියක් සෙට් කර ගත්තා නම්, පිටකොටුවෙන් බඩු අරං යන්න පුළුවන්. මුල් දවස් ටිකේ ඇවිත් කඩවල් බලල, කතා බහා කර ගත්තම මුදලිලා අදුන ගත්තම එයාල ඕනි බඩු ටික ලොරියට දාලා එවයි. මුලදී නම් සල්ලි වලට තමයි ගන්න වෙන්නේ. පස්සේ නම් චෙක් වලට දෙයි.

    කොහොමත් පිටකොටුවේ තොග බිස්නස් කරන මුදලිලා ගොඩක් වෙලාවට විශ්වාසයට තමයි වැඩ කරන්නේ. මේ මිනිස්සු අදුන ගත්තම ගොඩක් හොදයි, හිතවත්.

    හැබැයි කඩේ දාපු අලුතම ලොකුවට කරනං අදහසක් නැත්තම් කොළඹ ඉදලා බඩු ලොට්‌ ගෙනියන්න එපා, පළාතේ තියෙන තොග කඩේකින් බඩු ටික ටික ගෙනියලා බිස්නස් එක පටන් ගන්න.

    භාණ්ඩ අරං යන ඒජන්ට්ලගේ ලොරි වලිනුත් ගන්න පුළුවන්. ඒවා නම් චෙක් වලට දෙනවා, හැබැයි ටිකක් ගනුදෙනු කරලා විශ්වාශය ඇති කර ගන්න වෙයි.

    සාමානයෙන් ඉස්සර නම් ඇන්කර් කොම්පැනියේ කිරිපිටි එහෙම හැම කඩේකටම දුන්නේ නැහැ. උන්ගේ හෙන රැස්පොට් තිබ්බේ. ඉල්ලුවත් බඩු දුන්නේ නැහැ විකුනන්න. හැබැයි අර කිරිපිටි වල වස තියෙනවා කියලා ආපු කේස් එකෙන් බිස්නස් වැටුණනි. දැන් ඒ නිසා උන් ඉල්ලපු ගමන් බඩු දෙනවා.

    තව විස්තර මතක් උනොත් කියන්නම්.

    ආ එක දෙයක්, කඩයක් වගේ එකක් කරනවා නම් ගෙදර කෑමට එකෙන්ම බඩු ගන්නවා නං හොද මිටරයෙන්, එව්වා වෙනම ලියලා සටහන් කරලා ගන්න. නැත්තම් ලොස්ට් වෙයි දන්නෙම නැතුව.

    ඊළගට ගම්වල නෙමෙයි ටවුන් වල උනත් සිල්ලර කඩ කරද්දී මාස්පඩි කාරයන්ට ණයට දෙනන වෙනවා. දැන් ඔය කාර්ගිල්ස්, ආර්පිකෝ වගේ සුපර්මාර්කට් වලට ගිහින් බැලුවත් පේන දෙයක් තමයි මිනිස්සු ඒවගෙනුත් ගන්නේ ණයට තමයි. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නේ ණයට.

    ඉතින් පොඩි සිල්ලර කඩ වලටත් ඒක පොදුයි. ජොබ් කරන අයට ණයට ඉල්ලුවොත් දෙන්න වෙනවා. නැත්තන් මිනිස්සු එන්නේ නැහැ. ඒවා ගැනත් කල්පනා කරන්න ඕනි.

    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    තොග කදනම් කරනවා. බිස්නස් රෙජිස්ටර් එකනම් එච්චර අමාරු නැ.. කනබොන දේවල් නම් උබට අදාළ ප්‍රධේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් වෙන්න ඕනා ග්‍රාමසේවක හරහා.. වියාපාර ස්වබාවය අනුව වෙනස්. ප්‍රදෙහ්ශීය/ පළාත් ලේකම් කාර්යාලවල වෙබ්සයිට් එකේ බලන්න විස්තර ඇති..

    තොග සිල්ලර දෙකම කරන්ඩ තමා බෑලුවෙ නන් බන්. පොඩ්ඩක් විස්තර කියපන්කො
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ලියාපදිංචිය ගැන නං වැඩිය දන්නෑ මචෝ.... මම දන්න තරමින් බිස්කට් ,කිරි පිටි බීම වගේ දේවල් credit bill වලට ගන්න ..ඒ කිව්වෙ ණයට ගන්න නං අලුත් කඩයක් දාල මාස තුනක් හයක් අතර කාලයක් අත් පිට මුදලට බඩු අර ගන්න ඕනෙ...ගොඩක් ඔය වගේ බඩු කඩ වලට දාන්නෙ අදාල සමාගමේ නිශ්පාදන බෙදා හරින Agency එකක් හරහා... ඔයා කඩේ දාන්න යන පැත්තෙ තියෙන Agency ටික පොඩ්ඩක් හොයල බලන්න...ගොඩක් කම්පැනි Distribution කරන්නෙ route plan එකකට.. සමාගම් වලින් දෙන ටාගට් ඔයාට මාසෙට ගහල දෙන්න පුලුවන් නං..( උදා මාසෙට අදාල නිශ්පාදනයෙන් කේස් 500 ක් විකුනන්න..) වගේ ඔයාට ලොකු ඩිස්කවුන්ට් වලට යන්න පුලුවන්..එහෙම ටාගට් කරන අයට තමා refrigerators,කඩේ නම ගහපු sign boards,ලොකු cash discounts ,free issues වගේ ඒව දෙන්නෙ..ලොකුවට whole sale කරනව නං හොඳ ලාබයක් ගන්න පුලුවන් ඕනෙම product එකක එක කෑල්ලකට... සේල්ස් රෙප් ල එක්ක කතා කර ගත්තම. ඊට පස්සෙ ඔයාට Bill to Bill (එක බිලක ගාන පියවත්දි ආයි බඩු ස්ටොක් එකක් ණයට ගන්න)හෝ චෙක් වලින් බිස්නස් එක කර ගෙන යන්න පුලුවන්...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රෙජිස්ටර් කරන එක නම් AG ඔෆිස් එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙළද වියාපාර වලට අදාල බදු ගෙවන එව්වා එහෙම ප්‍රාදේශීය සභාවට ගෙවීම් කරලා රිසිට් තිය ගන්න ඕනි. තරාදිය එහෙම ලයිසන් කර ගන්න ඕනි. ඒ වගේ වැඩ තියෙනවා...

    ලෝබ නැතුව හොඳ විස්තරයක් කරලා.. :love:
    ත්‍රෙඩ් එක මට අදාළ එකක් නොවුනත් උඹේ මහන්සිය අගය කරනවා..
    ස්තූතියි..:yes:

    You must spread some Reputation around before giving it to Meez again.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    රෙජිස්ටර් කරන එක නම් AG ඔෆිස් එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙළද වියාපාර වලට අදාල බදු ගෙවන එව්වා එහෙම ප්‍රාදේශීය සභාවට ගෙවීම් කරලා රිසිට් තිය ගන්න ඕනි. තරාදිය එහෙම ලයිසන් කර ගන්න ඕනි. ඒ වගේ වැඩ තියෙනවා.

    සාමානයෙන් සිල්ලර කඩ වලින් ලාබ තියෙන්නේ 5 % ක් වගේ තමයි. ඒ කියන්නේ රුපියල් සීයක බඩු වික්කොත් රුපියල් 5 ක් ලාබයි. (හැබැයි ඇඳුම් කඩ වලින් 25 % ක් වගේ ලාබ තියෙනවා. )

    සාමානයෙන් හාල් වගේ එව්වගෙන් නම් ලාබයක් කියලා එකක් නැහැ. කිලෝ එකකින් සතපනහක්, රුපියලක් වගේ තමයි තියෙන්නේ. හාල් ටික දලා දෙන බෑග් එකට ගානක් ගියාම ලාභයක් නැහැ. ඒත් හාල් වගේ එව්වා විකුනන්නේ එව්වා අත්‍යවශ්‍ය දේවල් නිසා. අනික හාල් ගන්න කඩේට එන මනුස්සයා ඒක විතරක් ගන්නේ නැහැනි. තවත් බඩු ගන්නවනි. ඒවගෙන් ලාබ තියෙන්නේ.

    සබන් වගේ එව්වා නම් රුපියල් 2- 5 වගේ ලාබ තියෙනවා. සමහර කොම්පැනි සබන් කැට 10 ට එකක් නොමිලේ වගේ දෙනවා.

    ඊළගට යෝගට් වගේ දේවලුත් එහමයි. යෝගට් 5 ට එකක් නොමිලේ වගේ දෙනවා.

    ගොඩක්ම ලාබ තියෙන්නේ මස් වගේ ජාති වලින් තමයි. හැබැයි එව්වා විකුනන ෆ්‍රිසර් ඕනි, ටිකක් කරදරයි.

    සැමන් වගේ ටින් නම් පිටකොටුවේ හරස් විදි වල තොග කඩ වලින් අඩුවටම ගන්න පුළුවන්. ලූණු, අර්තාපල්, පොල්තෙල්, වියලි මිරිස් වගේ ජාතිත් එහෙමයි.

    සාමාන්‍යයෙන් ලංකාවේ හැම පළාතකම ඉදලා කොළඹට එන ලොරි තියෙනවනි. එළවලු එහෙම අරන් කොළඹ එන ලොරි. මේවා අයෙ ගමට යන්නේ ගම් වලට අවශ්‍ය ද්‍රව්‍යය කොළඹ ඉදලා අරගෙන. මේ ලොරියක් සෙට් කර ගත්තා නම්, පිටකොටුවෙන් බඩු අරං යන්න පුළුවන්. මුල් දවස් ටිකේ ඇවිත් කඩවල් බලල, කතා බහා කර ගත්තම මුදලිලා අදුන ගත්තම එයාල ඕනි බඩු ටික ලොරියට දාලා එවයි. මුලදී නම් සල්ලි වලට තමයි ගන්න වෙන්නේ. පස්සේ නම් චෙක් වලට දෙයි.

    කොහොමත් පිටකොටුවේ තොග බිස්නස් කරන මුදලිලා ගොඩක් වෙලාවට විශ්වාසයට තමයි වැඩ කරන්නේ. මේ මිනිස්සු අදුන ගත්තම ගොඩක් හොදයි, හිතවත්.

    හැබැයි කඩේ දාපු අලුතම ලොකුවට කරනං අදහසක් නැත්තම් කොළඹ ඉදලා බඩු ලොට්‌ ගෙනියන්න එපා, පළාතේ තියෙන තොග කඩේකින් බඩු ටික ටික ගෙනියලා බිස්නස් එක පටන් ගන්න.

    භාණ්ඩ අරං යන ඒජන්ට්ලගේ ලොරි වලිනුත් ගන්න පුළුවන්. ඒවා නම් චෙක් වලට දෙනවා, හැබැයි ටිකක් ගනුදෙනු කරලා විශ්වාශය ඇති කර ගන්න වෙයි.

    සාමානයෙන් ඉස්සර නම් ඇන්කර් කොම්පැනියේ කිරිපිටි එහෙම හැම කඩේකටම දුන්නේ නැහැ. උන්ගේ හෙන රැස්පොට් තිබ්බේ. ඉල්ලුවත් බඩු දුන්නේ නැහැ විකුනන්න. හැබැයි අර කිරිපිටි වල වස තියෙනවා කියලා ආපු කේස් එකෙන් බිස්නස් වැටුණනි. දැන් ඒ නිසා උන් ඉල්ලපු ගමන් බඩු දෙනවා.

    තව විස්තර මතක් උනොත් කියන්නම්.

    ආ එක දෙයක්, කඩයක් වගේ එකක් කරනවා නම් ගෙදර කෑමට එකෙන්ම බඩු ගන්නවා නං හොද මිටරයෙන්, එව්වා වෙනම ලියලා සටහන් කරලා ගන්න. නැත්තම් ලොස්ට් වෙයි දන්නෙම නැතුව.

    ඊළගට ගම්වල නෙමෙයි ටවුන් වල උනත් සිල්ලර කඩ කරද්දී මාස්පඩි කාරයන්ට ණයට දෙනන වෙනවා. දැන් ඔය කාර්ගිල්ස්, ආර්පිකෝ වගේ සුපර්මාර්කට් වලට ගිහින් බැලුවත් පේන දෙයක් තමයි මිනිස්සු ඒවගෙනුත් ගන්නේ ණයට තමයි. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නේ ණයට.

    ඉතින් පොඩි සිල්ලර කඩ වලටත් ඒක පොදුයි. ජොබ් කරන අයට ණයට ඉල්ලුවොත් දෙන්න වෙනවා. නැත්තන් මිනිස්සු එන්නේ නැහැ. ඒවා ගැනත් කල්පනා කරන්න ඕනි.

    තෑන්ක්ස් මචන්. සිරාවටම පෑහදිලි කරල.මන් තොග සිල්ලර දෙකම කරන්ද කියල පොදි අයිඩියා එකක් දාන් ඉන්නෙ. ටවුන් එහෙක වගේ තමා පටන් ගන්ඩ බෑලුවෙ.පොඩියත් නෙමෙ. මහා ලොකුවටත් නෙමෙ.

    පටන් ගන්න සාමන්යෙන් ලක්ෂ 10ක් 15ක් ඈථි වෙයිද බන්.

    rep+
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ලියාපදිංචිය ගැන නං වැඩිය දන්නෑ මචෝ.... මම දන්න තරමින් බිස්කට් ,කිරි පිටි බීම වගේ දේවල් credit bill වලට ගන්න ..ඒ කිව්වෙ ණයට ගන්න නං අලුත් කඩයක් දාල මාස තුනක් හයක් අතර කාලයක් අත් පිට මුදලට බඩු අර ගන්න ඕනෙ...ගොඩක් ඔය වගේ බඩු කඩ වලට දාන්නෙ අදාල සමාගමේ නිශ්පාදන බෙදා හරින Agency එකක් හරහා... ඔයා කඩේ දාන්න යන පැත්තෙ තියෙන Agency ටික පොඩ්ඩක් හොයල බලන්න...ගොඩක් කම්පැනි Distribution කරන්නෙ route plan එකකට.. සමාගම් වලින් දෙන ටාගට් ඔයාට මාසෙට ගහල දෙන්න පුලුවන් නං..( උදා මාසෙට අදාල නිශ්පාදනයෙන් කේස් 500 ක් විකුනන්න..) වගේ ඔයාට ලොකු ඩිස්කවුන්ට් වලට යන්න පුලුවන්..එහෙම ටාගට් කරන අයට තමා refrigerators,කඩේ නම ගහපු sign boards,ලොකු cash discounts ,free issues වගේ ඒව දෙන්නෙ..ලොකුවට whole sale කරනව නං හොඳ ලාබයක් ගන්න පුලුවන් ඕනෙම product එකක එක කෑල්ලකට... සේල්ස් රෙප් ල එක්ක කතා කර ගත්තම. ඊට පස්සෙ ඔයාට Bill to Bill (එක බිලක ගාන පියවත්දි ආයි බඩු ස්ටොක් එකක් ණයට ගන්න)හෝ චෙක් වලින් බිස්නස් එක කර ගෙන යන්න පුලුවන්...

    තෑන්ක්ස් මචන්
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    උඹේ ගම කොහෙද . ඉන්න ඒරියා එක අනුව බිස්නස් වෙන විදිය වෙනස්. අපෙත් තියෙනවා සිල්ලර කඩයක් . හොඳ ලාභයක් ලැබෙනව
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උඹේ ගම කොහෙද . ඉන්න ඒරියා එක අනුව බිස්නස් වෙන විදිය වෙනස්. අපෙත් තියෙනවා සිල්ලර කඩයක් . හොඳ ලාභයක් ලැබෙනව

    man kegalle ban. town ekata kittuwa thama danda hithuwe.

    podi wisthara tikak kiyapanko

    patan ganna widiha ?
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0

    ලෝබ නැතුව හොඳ විස්තරයක් කරලා.. :love:
    ත්‍රෙඩ් එක මට අදාළ එකක් නොවුනත් උඹේ මහන්සිය අගය කරනවා..
    ස්තූතියි..:yes:

    You must spread some Reputation around before giving it to Meez again.

    :cool::cool:

    thank u machan
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    තෑන්ක්ස් මචන්. සිරාවටම පෑහදිලි කරල.මන් තොග සිල්ලර දෙකම කරන්ද කියල පොදි අයිඩියා එකක් දාන් ඉන්නෙ. ටවුන් එහෙක වගේ තමා පටන් ගන්ඩ බෑලුවෙ.පොඩියත් නෙමෙ. මහා ලොකුවටත් නෙමෙ.

    පටන් ගන්න සාමන්යෙන් ලක්ෂ 10ක් 15ක් ඈථි වෙයිද බන්.

    rep+

    ෂොප් එකක් තියෙනවා නම් උබ කියන මුදල ඇති. ඒ කියන්නේ ඔය මුදල කඩේට අවශ්‍ය බඩු ටික ගන්න ඇති. අරම්භයකට වැඩිත් එක්ක.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය යෝගට් වලින් එහෙම ලාභයක් තියා ගන්න පුලුවන්. අපේ පැත්තේ කඩ වල 35/- එක 30/-ට දෙන්නේ උන්ට ඉතිං ගොඩක් විකුණල මාසෙකට ටාගට් කවර් කරල වැඩි ගාණක් හොයා ගන්න පුලුවන්.
    මම මේ ගැන හරියටම දන්නේ නැ.. (කඩයකදි agency කාරයා එකක් කඩේ එකා කථා කරනවා ඇහුනා. 150ට price tag කරල තියෙන කිරි කප්එකක් shop එකට දාන්නේ 127ට විතර.) ඒ වගෙ අඩුවට දෙනවනම් ඒවගෙන් ලාභයක් ගන්න පුලුවන්. උඹ කැමැත්තෙන් discout දෙනවා නම් විකුණන item ගාණ වැඩි කර ගන්න පුලුවන් වෙයි.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ෂොප් එකක් තියෙනවා නම් උබ කියන මුදල ඇති. ඒ කියන්නේ ඔය මුදල කඩේට අවශ්‍ය බඩු ටික ගන්න ඇති. අරම්භයකට වැඩිත් එක්ක.

    මටම ෂොප් එකක් නන් නෑ මචන්. මන් රෙන්ට් එකට හරි බදු හරි ගන්ඩ තමා බලන්නෙ බන්. මාසෙට 10-25 විතර වෙද්දි වගේ හොයා ගන්ඩ තමා කල්පනා කරන්නේ. ටවුන් එකේ බිස්නස් නන් හොදට තියෙයි බන්. ලක්ෂ 15ක් විතර තමා දාන්ඩනන් පුලුවන් වඩේට
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔය යෝගට් වලින් එහෙම ලාභයක් තියා ගන්න පුලුවන්. අපේ පැත්තේ කඩ වල 35/- එක 30/-ට දෙන්නේ උන්ට ඉතිං ගොඩක් විකුණල මාසෙකට ටාගට් කවර් කරල වැඩි ගාණක් හොයා ගන්න පුලුවන්.
    මම මේ ගැන හරියටම දන්නේ නැ.. (කඩයකදි agency කාරයා එකක් කඩේ එකා කථා කරනවා ඇහුනා. 150ට price tag කරල තියෙන කිරි කප්එකක් shop එකට දාන්නේ 127ට විතර.) ඒ වගෙ අඩුවට දෙනවනම් ඒවගෙන් ලාභයක් ගන්න පුලුවන්. උඹ කැමැත්තෙන් discout දෙනවා නම් විකුණන item ගාණ වැඩි කර ගන්න පුලුවන් වෙයි.

    වෑඩේ පටන් ගත්තොත් මුල් මාස 3-6 විතර කස්ටමර්ල හදා ගන්ඩ තමා බලන්නේ මචන් ලාබෙට වඩා. මාසේ වියදම කවර් වෙලා සුලු ලබයක් තිබ්බම ඈති මුල් මාස කීපයේ.