Adsense wire transfer details

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ඒ කිව්වෙ උබ ප්ලේස්ටෝර් වලට හදපු ඇප්ස් වලට උන් ඇඩ්ස් පෙන්නනව ඒකෙන් සල්ලි හම්බෙනව? වාව්

    :yes: ඔව් බන්. මමත් මේ එළකිරි එකේ දැකපු ත්‍රෙඩ් එකකින් පටන් ගත්තේ. නොවැම්බර් වගේ ඉදන් :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes: ඔව් බන්. මමත් මේ එළකිරි එකේ දැකපු ත්‍රෙඩ් එකකින් පටන් ගත්තේ. නොවැම්බර් වගේ ඉදන් :yes:

    අඩී ලින්ක්ස් ටික දියන්කො ඒ ත්‍රෙඩ් වල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    අඩී ලින්ක්ස් ටික දියන්කො ඒ ත්‍රෙඩ් වල

    ලින්ක් save කරේ නම් නෑ බන් මම ඒ දවස් වල. ඌ හැබැයි දාල තිබ්බා කරන්න ඕනේ විදිහ. සර්ච් කරලා බලල තිබ්බොත් දෙන්නම් මම.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    අව්ලක් නෑ බන්...ජාව අනන් මනන් දැන ගන්ඩ ඕනෙද බන් ඕව කරන්න....මිස්ටර් රත්නායක :rofl::P

    එහෙමම නෑ මචං. කොඩ් එකක් දකිද්දී එඩිට් එකක් දාගන්න පුළුවන් නම් ඉතින් මහා ලොකු අමාරුවක් නෑ. :yes: වෙන උන් දාපු කෝඩ් තියෙනවා ඒවා එහෙට මෙහෙට කරලා වෙනස් කරා ප්ලේස්ස්ටෝර් දැම්මා :D මාත් ඕකයි කරන්නේ :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    උබ ගේම් එක විකුනන්නෙ 2300 ටද බන් ඒ විකුනල පස්සෙ ඒකෙ ඇඩ්ස් පෙන්නල වෙනම ගානක් හොයනව?

    ගුගල් එකත් වැරදිලා මචෝ. එක වෙනමම ගේම් එකක්. උබ app එකක් හදපංකෝ එඩිට් එකක් දාල හරි ඕකෙන් සල්ලි මවන හැටි මම කියන්නම් ඊට පස්සේ.:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔකේ වත් හරි විස්තර දාපන්..

    09af900313d7b1f0374ccc9dc40a67d9f4a93c10189cc357b7298c264bb26635.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙමම නෑ මචං. කොඩ් එකක් දකිද්දී එඩිට් එකක් දාගන්න පුළුවන් නම් ඉතින් මහා ලොකු අමාරුවක් නෑ. :yes: වෙන උන් දාපු කෝඩ් තියෙනවා ඒවා එහෙට මෙහෙට කරලා වෙනස් කරා ප්ලේස්ස්ටෝර් දැම්මා :D මාත් ඕකයි කරන්නේ :P

    හ්ම්ම් ට්‍රයි එකක් දාල බලන්ඩ ඕනෙ මාත්...උබ ගේම්ස් 5ක් දාල තියනවනෙ බන්..එල එල... :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගුගල් එකත් වැරදිලා මචෝ. එක වෙනමම ගේම් එකක්. උබ app එකක් හදපංකෝ එඩිට් එකක් දාල හරි ඕකෙන් සල්ලි මවන හැටි මම කියන්නම් ඊට පස්සේ.:yes:

    එල එල බලමු ට්‍රයි එකක් දීල... :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    හ්ම්ම් ට්‍රයි එකක් දාල බලන්ඩ ඕනෙ මාත්...උබ ගේම්ස් 5ක් දාල තියනවනෙ බන්..එල එල... :D

    එල එල බලමු ට්‍රයි එකක් දීල... :D

    :yes: තව අකවුන්ට් එකක් තියෙනවා මචං. ප්ලේස්ටෝර් එකේ එකේන් තමා දැන් කරන යන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔකේ වත් හරි විස්තර දාපන්..

    09af900313d7b1f0374ccc9dc40a67d9f4a93c10189cc357b7298c264bb26635.jpg

    මේකේ තිබ්බා බන් ත්‍රෙඩ් වගෙයක් ඒ ටික හොයා ගන්න නෑ නේ. විස්තරේ තිබ්බා එකේ.:yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,618
    2,717
    113
    ගුගල් එකත් වැරදිලා මචෝ. එක වෙනමම ගේම් එකක්. උබ app එකක් හදපංකෝ එඩිට් එකක් දාල හරි ඕකෙන් සල්ලි මවන හැටි මම කියන්නම් ඊට පස්සේ.:yes:

    mchn mata app ekak goda daganna puluwan. eka salli karana heti thamai ban aula thiyenne. puluwannam poddak kiyapanko eka market karana widiha
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mchn mata app ekak goda daganna puluwan. eka salli karana heti thamai ban aula thiyenne. puluwannam poddak kiyapanko eka market karana widiha

    උබ හදපු ප්ලේස්ටෝර් දාපු එකක් තියෙනවද ?:confused: