අපි කලින් ගිහින් තියෙනවා විහාරමහා දේවි එකට. ඒත් මේ වගේ දේකට මූණ දුන්නේ නෑ.
විහරමහ දේවි එකෙත් ඉන්නව ඕනෙ තරම්
උන් කරන්නේ සක්කුවෙ හිලක් කපාගෙන ජොක නැතුව එනව
සාක්කුවට අත දාගෙන අල්ල අල්ල ඉන්නව කපල් දිහා බල බල
එක පාර බැලුවට සීන් එක තේරෙන් නැ ටිකක් වෙලා හොදට බලන්න ඕනේ
එක පාරක් ඔහොම පොකට් බිලිය්ඩ් කාරයෙක් සෙට් වෙලා සික්කො එකතු වෙලා මුගෙ කලිසම් ගලොල යැව්වෙ

බැල්මට් කාරයෝ තමයි ප්රශ්නේ.




