මේකට මොකද කරන්නේ...

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මේකට මොකද කරන්නේ...

    :sorry::sorry:

    මගේ යාලුවෙක් ගේ ලැප් එකක් එක ලොග් ස්ක්‍රීන් එකේ ඉඳලා ස්ලෝ කියල මට කිව්වා අපහු වින්ඩෝස් රීඉන්ස්ටෝල් කරල දෙන්න කියල. එ්ත් ඉන්ස්ටෝල් කලාට ලොග් වෙන තැනඉඳලා ලොග් වුනාට පස්සෙත් ස්ලෝ නේ ඔයි. ඩෙල් වල diagnostic රන් කරා එකෙන් අවුලක් පෙන්නුවේ නැ.
    යකෝ පියෝ වින්ඩොව්ස් තියෙද්දිත් මේ මගුල ස්ලෝ නේ ඔයි..:angry:. මෙකට solution එකක් දන්නවද?:baffled:
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    :sorry::sorry:

    මගේ යාලුවෙක් ගේ ලැප් එකක් එක ලොග් ස්ක්‍රීන් එකේ ඉඳලා ස්ලෝ කියල මට කිව්වා අපහු වින්ඩෝස් රීඉන්ස්ටෝල් කරල දෙන්න කියල. එ්ත් ඉන්ස්ටෝල් කලාට ලොග් වෙන තැනඉඳලා ලොග් වුනාට පස්සෙත් ස්ලෝ නේ ඔයි. ඩෙල් වල diagnostic රන් කරා එකෙන් අවුලක් පෙන්නුවේ නැ.
    යකෝ පියෝ වින්ඩොව්ස් තියෙද්දිත් මේ මගුල ස්ලෝ නේ ඔයි..:angry:. මෙකට solution එකක් දන්නවද?:baffled:

    Reinstall ද කලේ? C එක Format කරලා නෙමෙයි ද ඉන්ස්ටෝල් කලේ..
    Lap එකේ විස්තරයි Install කරපු Windows වර්ශන් එකයි කියන්න (7,8,8.1 or 10)
     
    • Like
    Reactions: Aruna119

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Storage eka, ube Lap eke run karana soft(starup ekedi wage), Virus hinda neththan drivers wala awulak hari, drivers soft hariyata set wela neththan slow wenna puluwan...

    C full format karala Windows gahala virus guard ekak dala hariyata updated drivers soft dala balapa..
     
    • Like
    Reactions: Aruna119

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Did you run the extended diags? Or just the short diagnostic? Assuming you have all the drivers properly installed....
    Check the HDD SMART diags. Is it normal, with no errors?
    Run a CPU test - Check the CPU temperature.
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    cpu utilization, disk utilization balanna
    drivers awlak natnam disk eka fail seen ekak wage

    Ela bn mn blannam

    Thanks

    Did you run the extended diags? Or just the short diagnostic? Assuming you have all the drivers properly installed....
    Check the HDD SMART diags. Is it normal, with no errors?
    Run a CPU test - Check the CPU temperature.

    Short diagnostic machn, I didn't check with HDD smart diags because I thought the dell diagnostic bootup soft is enough for this. I will try with HDD smart. thanks

    Storage eka, ube Lap eke run karana soft(starup ekedi wage), Virus hinda neththan drivers wala awulak hari, drivers soft hariyata set wela neththan slow wenna puluwan...

    C full format karala Windows gahala virus guard ekak dala hariyata updated drivers soft dala balapa..

    Uba kiyanne machn startup soft ganada? mn c eka format kala ne bn peo windows 10 thiyenne anika bn u mai search karala drivers dagaththe

    Oke HDD eke aulak da danne na. Ehema unamath Slow wenawa.

    matath hithenne HDD aulak wage :baffled:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    The short diags not good enough. Do the extended diags. Let us know what you find in the HDD SMART info and do a stress test on the CPU and check the temperature.
    Only then we can proceed to the next stage,