Sri Lanka Premier League

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Sri Lanka Premier League​
    :P:P

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලන්කන් ප්‍රිමියලිග් තරගාවලිය එලෙබෙන සැප්තම්බර මාසයේ පැවැත්වීම කෙරෙහි අවදානය යොමු වී ඇත කාණ්ඩයක 4 අතර පැවත්වෙන මෙම තරගාවලිය නියෝජයන කිරීම සදහා ලෝකයේ ප්‍රබලතම T20 ක්‍රීඩකයන් තෝරාගෙන ඇති බව වාර්තාවේ ඒ අනුව ගාල්ල කණ්ඩායම වීරත් කෝලි විසින්ද,නුවර කණ්ඩායම කුමාර සංගක්කාර විසින්ද කොලබ කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින්ද දබුලු කණ්ඩායම ක්‍රිස් ගේල් විසන් මෙහෙය වීමට නියමිත බව වාර්තාවේ

    Source

    http://www.cricklanka.com/ගාල්ල-කෝලිට-නුවර-සංගට-කොළ/
    http://www.firstpost.com/firstcrick...ahas-trophy-to-act-as-launch-pad-4357335.html
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sri Lanka Premier League​
    :P:P

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලන්කන් ප්‍රිමියලිග් තරගාවලිය එලෙබෙන සැප්තම්බර මාසයේ පැවැත්වීම කෙරෙහි අවදානය යොමු වී ඇත කාණ්ඩයක 4 අතර පැවත්වෙන මෙම තරගාවලිය නියෝජයන කිරීම සදහා ලෝකයේ ප්‍රබලතම T20 ක්‍රීඩකයන් තෝරාගෙන ඇති බව වාර්තාවේ ඒ අනුව ගාල්ල කණ්ඩායම වීරත් කෝලි විසින්ද,නුවර කණ්ඩායම කුමාර සංගක්කාර විසින්ද කොලබ කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින්ද දබුලු කණ්ඩායම ක්‍රිස් ගේල් විසන් මෙහෙය වීමට නියමිත බව වාර්තාවේ

    අප්‍රේල් 1 නිව්ස් එකකට රැවටුණා නේද????
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් කෝලි මෙහෙ එන්න T20 ගහන්න :P ඉන්ටනැෂනල් ගහන්නත් ආවේ නැති එකා මේ දේශීය තරගාවලියක් ගහන්න එයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සැවටුනා නේද 😜😜😜

    ඕක මම ඊයේත් දැක්කා බං.ඕවට රැවටෙනවනම් ක්‍රීකට් බලන එකෙන්
    වැඩකුත් නෑ බං.ඌට ආතල් එක දෙන්නයි සෝස් එක දුන්නේ. :yes:
    එකත් දැන් හොයා ගත්තේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක මම ඊයේත් දැක්කා බං.ඕවට රැවටෙනවනම් ක්‍රීකට් බලන එකෙන්
    වැඩකුත් නෑ බං.ඌට ආතල් එක දෙන්නයි සෝස් එක දුන්නේ. :yes:
    එකත් දැන් හොයා ගත්තේ.

    👍👍👍