Sri Lanka Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලන්කන් ප්‍රිමියලිග් තරගාවලිය එලෙබෙන සැප්තම්බර මාසයේ පැවැත්වීම කෙරෙහි අවදානය යොමු වී ඇත කාණ්ඩයක 4 අතර පැවත්වෙන මෙම තරගාවලිය නියෝජයන කිරීම සදහා ලෝකයේ ප්‍රබලතම T20 ක්‍රීඩකයන් තෝරාගෙන ඇති බව වාර්තාවේ ඒ අනුව ගාල්ල කණ්ඩායම වීරත් කෝලි විසින්ද,නුවර කණ්ඩායම කුමාර සංගක්කාර විසින්ද කොලබ කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින්ද දබුලු කණ්ඩායම ක්‍රිස් ගේල් විසන් මෙහෙය වීමට නියමිත බව වාර්තාවේ
Source
http://www.cricklanka.com/ගාල්ල-කෝලිට-නුවර-සංගට-කොළ/
http://www.firstpost.com/firstcrick...ahas-trophy-to-act-as-launch-pad-4357335.html
Last edited:






