අපි හිතමු අපේ ළඟම නෑදෑ කෙනෙක්ගෙ shop එකක් තියනව වෙන රටක. ඒ shop ඒකත් වියාපාරයක් විදිහට ඒ රටේ ලියාපදිංචි කරල තියනවනම් අයිති කාරයත් ඒ රටේ පුරවැසියෙක්නම් අපිට පුළුවන්ද ඒ shop එකේ වැඩට ඒ රටට යන්න? එහෙන් අපිව එතන වැඩට අවශ්‍යයි කියල documents එහෙමත් ගන්න පුලුවන්නම් අපිට visa ගන්න පුළුවන් වෙයිද?

