රට යන්න..

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අපි හිතමු අපේ ළඟම නෑදෑ කෙනෙක්ගෙ shop එකක් තියනව වෙන රටක. ඒ shop ඒකත් වියාපාරයක් විදිහට ඒ රටේ ලියාපදිංචි කරල තියනවනම් අයිති කාරයත් ඒ රටේ පුරවැසියෙක්නම් අපිට පුළුවන්ද ඒ shop එකේ වැඩට ඒ රටට යන්න? එහෙන් අපිව එතන වැඩට අවශ්‍යයි කියල documents එහෙමත් ගන්න පුලුවන්නම් අපිට visa ගන්න පුළුවන් වෙයිද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    samahara ratawal wala business eka registered unata job offer (for outside from home country) karanna hamotama ba. ehema job offer karanna puluwan nam work visa ekak issue karai.

    priority eka denne e rate unta. ekai seen eka. kade pora pennana ona kade wadata e rate un hariyanne na sinhalayek ona kiyala. ethakota goda
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Eya Sponsor karoth ubata yanna puluwan.wada karana eka gana nam danne naha.

    samahara ratawal wala business eka registered unata job offer (for outside from home country) karanna hamotama ba. ehema job offer karanna puluwan nam work visa ekak issue karai.

    priority eka denne e rate unta. ekai seen eka. kade pora pennana ona kade wadata e rate un hariyanne na sinhalayek ona kiyala. ethakota goda

    මම mechanic කෙනෙක් විදිහට වැඩ කරන්නෙ දැන් අවරුදු 9 විතර. මෙච්චර කල් රට යන්න උවමනාවක් තිබුනෙ නැති උනත් දැන් එන්න එන්නම අමාරු නිසා රට යන්න බැලුවෙ.

    මේ විස්තර හොයනකොට තාත්ත තමා කිව්වෙ අපේ මාම කෙනෙක් ඉන්නව Alaska වල පොරගේ business වලට අමතරව auto shop එකකුත් තියනව කියල කතා කරහම දැනගෙන තියෙන්නෙ.

    මම මේ විස්තරේ කිව්වාහ තමා මාම කිව්වෙ එන්න කැමතිනම් අවශ්‍ය detail එවන්නම් මෙහෙන් visa වලට ඕනෙ දේවල් හොයා ගන්න කියල. හැබයි එක ඒ තරම් ලොකු company එකක්නම් නෙමේ.

    පොර එහෙ ගිහින් දැන් අවුරුදු 20 වැඩි, මටත්මේ ගැන හොයන්න තරම් හරි දැනුමක් නෑ.. මේ සම්බන්ධව විස්තර හොයා ගන්න පුළුවන් agency එකක් හෝ පුද්ගලයෙක් ගැන දන්නවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,918
    67,179
    113
    lesi ne ban ube mamata goverment ekata pennana wenawa e job ekata e rate ekek hoyanna ne kiyala.ita passe thamai uba sponsor karanna puluwan.anika sponsor karannath income range ekak tiyenawa.e level eke buisness ekak nan tamai sponsor karanna puluwan.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Alaska is a U.S. state located in the northwest extremity of North America. The Canadian administrative divisions of British Columbia and Yukon border the state to the east, its most extreme western part is Attu Island, and it has a maritime border with Russia to the west across the Bering Strait.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    samahara ratawal wala business eka registered unata job offer (for outside from home country) karanna hamotama ba. ehema job offer karanna puluwan nam work visa ekak issue karai.

    priority eka denne e rate unta. ekai seen eka. kade pora pennana ona kade wadata e rate un hariyanne na sinhalayek ona kiyala. ethakota goda
    යුරෝසෝන් එකේ නම් බෑ බිස්නස් එක රෙජිස්ටර් කලාට. උබ හරි.. හැබැයි චෙෆ්, ටේලර්ස්, සැලුන් ද්‍රසර් වගේ උන්ට පුළුවන්, රෙස්ටුරන්ට්, ටෙලර්ෂොප්, සැලුන් වගේ ඒවාට ස්කිල් උන් යුරෝප්වල නැ කියන බේස් එකෙන් ගෙන්න. ඉන්දියන් උන් ඔය ගේම ගහනවා
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    lesi ne ban ube mamata goverment ekata pennana wenawa e job ekata e rate ekek hoyanna ne kiyala.ita passe thamai uba sponsor karanna puluwan.anika sponsor karannath income range ekak tiyenawa.e level eke buisness ekak nan tamai sponsor karanna puluwan.

    ok මචං තැන්ක්ස්. එහෙනම් බැරි වෙයි වගේ මොකද mechanic field එක ඒ තරම් rare field එකක් නෙමේනෙ.. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,918
    67,179
    113
    ok මචං තැන්ක්ස්. එහෙනම් බැරි වෙයි වගේ මොකද mechanic field එක ඒ තරම් rare field එකක් නෙමේනෙ.. :(

    oya field eka demand ban.uba wena ratakata pr apply karanna balapan canada wage hambei
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,487
    22,153
    113
    Gotland
    යුරෝසෝන් එකේ නම් බෑ බිස්නස් එක රෙජිස්ටර් කලාට. උබ හරි.. හැබැයි චෙෆ්, ටේලර්ස්, සැලුන් ද්‍රසර් වගේ උන්ට පුළුවන්, රෙස්ටුරන්ට්, ටෙලර්ෂොප්, සැලුන් වගේ ඒවාට ස්කිල් උන් යුරෝප්වල නැ කියන බේස් එකෙන් ගෙන්න. ඉන්දියන් උන් ඔය ගේම ගහනවා

    Restaurents puluwanda ban? sure da. mama try karanna ona
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Restaurents puluwanda ban? sure da. mama try karanna ona
    පුළුවන් මචන්, උබට සුද්දාට හදන්න බැරි කෑම හදන්න පුළුවන් කියලා, රෙස්ටුවරන්ට් එකෙ එකාට රික්වෙස්ට් එකක් කළහැකි හෝම් ඔෆිස් එකට, උබව රෙස්ටුරන්ට් එකේ වැඩට අත්‍යවශ්‍යයි කියලා. එතකොට ස්පෙෂල් ස්කිල් එකෙන් උබ ගොඩ.. ඉන්දියන් උන් ඔය ගේම ගහනවා. සාම්බාරු හදන්න පුළුවන් කියලා ඉංග්ලන්ඩ් පැන්න එකෙක් ඉන්නවා කියහන්කෝ..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යුරෝසෝන් එකේ නම් බෑ බිස්නස් එක රෙජිස්ටර් කලාට. උබ හරි.. හැබැයි චෙෆ්, ටේලර්ස්, සැලුන් ද්‍රසර් වගේ උන්ට පුළුවන්, රෙස්ටුරන්ට්, ටෙලර්ෂොප්, සැලුන් වගේ ඒවාට ස්කිල් උන් යුරෝප්වල නැ කියන බේස් එකෙන් ගෙන්න. ඉන්දියන් උන් ඔය ගේම ගහනවා

    මචන් ඉන්ටෙර්නැශනල් ගේම් එකේ කතාව දාපන්....

    @thread owner: සොරි මැද්දෙන් පැන්නට ත්‍රේඩ් එකේ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචන් ඉන්ටෙර්නැශනල් ගේම් එකේ කතාව දාපන්....

    @thread owner: සොරි මැද්දෙන් පැන්නට ත්‍රේඩ් එකේ...
    නිවාඩුව ලියලා දාන්නම් මචන්. මේ දවස්වල ටිකක් වැඩ. අනිවා දාන්නම්.
     
    • Like
    Reactions: TomCat077