Adsense wire transfer details

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    math oya apps hadana wade baluwa melo hasarak therune na :P
    passe website ma kara kara hitiya. issarahata danna ekek dammala hari apps tikak hadala karanna ona ban
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    math oya apps hadana wade baluwa melo hasarak therune na :P
    passe website ma kara kara hitiya. issarahata danna ekek dammala hari apps tikak hadala karanna ona ban

    අලුතෙන්ම හදන්න යද්දී තමා මචං ටිකක් අමාරු
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    අලුතෙන්ම හදන්න යද්දී තමා මචං ටිකක් අමාරු

    wena app wala code aran edit karala app karanna puluwan tutorial ekak guide ekak thiyenawa nam dapanko ban. puluwan nam try ekak dila balanna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    wena app wala code aran edit karala app karanna puluwan tutorial ekak guide ekak thiyenawa nam dapanko ban. puluwan nam try ekak dila balanna

    මචං එහෙම guide එකක් නම් නෑ මචන්. ටිකක් කොඩින් පුළුවන් නිසා තනියම තමා කරන්නේ. යුටියුබ් එකේ විඩියෝස් ඇති බැලුවේ නැද්ද ?
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    මචං එහෙම guide එකක් නම් නෑ මචන්. ටිකක් කොඩින් පුළුවන් නිසා තනියම තමා කරන්නේ. යුටියුබ් එකේ විඩියෝස් ඇති බැලුවේ නැද්ද ?

    coding gana podi knowledge ekak thiyenawa.app side eka gana echchara baluwe na. games app da umba dev kale
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,718
    113
    මචං එහෙම guide එකක් නම් නෑ මචන්. ටිකක් කොඩින් පුළුවන් නිසා තනියම තමා කරන්නේ. යුටියුබ් එකේ විඩියෝස් ඇති බැලුවේ නැද්ද ?

    ethakota mchn graphics change karanne kohomada? umbata graphic designing puluwanda?
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ගුගල් එකත් වැරදිලා මචෝ. එක වෙනමම ගේම් එකක්. උබ app එකක් හදපංකෝ එඩිට් එකක් දාල හරි ඕකෙන් සල්ලි මවන හැටි මම කියන්නම් ඊට පස්සේ.:yes:

    අඩෝ මටත් උදව්වක් කරපංකෝ මචං :sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔන්න අද වෙනකම් බලන් හිටියා. අද පෙන්ඩින් කියලා තියෙනවා. මේක කොච්චර වෙලාවකින් ද බැංකුවට වැටෙන්නේ බන් ?:confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :)

    (Optional) kiyala thiyena ewa daanna yanna epa. Bankuwe, account name ekai swift code ekai ne illanne.

    ඒ ටික දැම්මා මචං පෙන්ඩින් කියලා වැටෙනවා දැන් නම්

    :)

    coding gana podi knowledge ekak thiyenawa.app side eka gana echchara baluwe na. games app da umba dev kale

    ගේම් වලට වඩා බන් මොකක් හරි අප්ප්ලිකේෂන් එකක් රිස්කින් කරන එක තමා හොද.:yes:

    :)

    ethakota mchn graphics change karanne kohomada? umbata graphic designing puluwanda?

    graphic designing නම් පුළුවන් බන්. බිල්ඩ්බොක්ස් වල නම් ඕනේ කැරකටර් එකක් හදා ගන්න පුළුවන් උන්ගේ සොෆ්ට්වෙඅර් කැල්ලක් තියෙනවා බන් එකෙන් තමා ශේප් කර ගන්නේ.

    අඩෝ මටත් උදව්වක් කරපංකෝ මචං :sorry:

    :yes: pm කරපන් කෝ
     
    • Like
    Reactions: sidathsaumya

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඔන්න අද වෙනකම් බලන් හිටියා. අද පෙන්ඩින් කියලා තියෙනවා. මේක කොච්චර වෙලාවකින් ද බැංකුවට වැටෙන්නේ බන් ?:confused:

    දවස් දෙක තුනක් යනවා