ඉතින් අයියා දෙහි විතරක් බොන්නෙ නැ......සිනි දාලා වතුර දලා බිම හදලා තමා කැමති..![]()





අපිට මේ තරම් ආශ්වාදයක් ලබාදෙන රේඩියෝ කියන පුද්ගලයාට රෙප් ටිකක් ලබාදී ඔහුව නගාසිටුවන්න සහාය වන්න...![]()




මට දෙන්න ආත්මා ගෙ එපා කඳුළැල් සලා![]()




ආත්මගේ කඳුළැල් ආත්මගෙන් ඉල්ලහන්... 

මෙතන අහවල් එකක් කරනවද 

අපිට මේ තරම් ආශ්වාදයක් ලබාදෙන රේඩියෝ කියන පුද්ගලයාට රෙප් ටිකක් ලබාදී ඔහුව නගාසිටුවන්න සහාය වන්න...![]()
කීලර් ගැන කිවුවෙ නැනෙ
ටැමිල් සෝන්ග්ස් එහෙම දෙන්නේ නැද්ද බන්ස්....?
~මැඩියා~

කෑ නොගහ ඔය අයිස් පලන් පෙට්ටිය එලියට ඇරගෙන මට වැනිලා එකක් දෙන්නඅනුන්ගේ ඕප හොයන්නේ නැතුව ඉල්ලහන් සින්දුවක්![]()
රස්නෙට අයිස් පලමක් කකා සින්දු අහන්න ඕනේ
කෑ නොගහ ඔය අයිස් පලන් පෙට්ටිය එලියට ඇරගෙන මට වැනිලා එකක් දෙන්නරස්නෙට අයිස් පලමක් කකා සින්දු අහන්න ඕනේ
![]()