2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තරිදු සිංදු දෙකක් රික්වෙස්ට් කරන්න දෙන්නකො..............:):)


    එහෙනම් මට දෙන්න "අහස්තලේ තරු කැට ගානේ-පොලෝ තලේ වැලිකැට ගානේ"
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දෙවනි එකත් පුළුවන්නන් විතරක්..

    ක්ලැරන්ස් මහත්මයාගේ... දුව මා වගේ නේද නෑ අම්මා වාගේ... අන්න එක දෙන්නකෝ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රේඩියෝ යනව නේන්නම් මම හිතුවෙ උපුල් මාම විහිලුවට කියම්ඩ ඇති කියල:baffled:

    සින්දුවක් ඉල්ලපන් බල්ලෝ.... බුම්මන් ඉන්නේ නැතුව :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සින්දුවක් ඉල්ලපන් බල්ලෝ.... බුම්මන් ඉන්නේ නැතුව :lol::lol:

    මෙන්න මේක. මේකෙ නම මොකද්ද මතක නෑ:baffled::no:




    ඔබ ලගනැති තවදිනක් ගෙවීයයි තනි වුන වසන්තයේ
    සදුද අවදියෙන්තරුද අවදියෙන් මේ නිශාන්තයේ
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හැමෝම සරම ඇඳලා බෝක්කු ඩාන්ස් එක දාන්න ලැස්ති වෙන්න එහෙනං :P

    අඩෝව්!!:growl: යේක මෙල්ලුම් ශේරම කෙපුවා වගේ කෙපනවා දැනගිනින් කේලි කේලි වලට.........!!!!:frown::angry:

    Rajapattai-Movie-Stills-18.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මෙන්න මේක. මේකෙ නම මොකද්ද මතක නෑ:baffled::no:




    ඔබ ලගනැති තවදිනක් ගෙවීයයි තනි වුන වසන්තයේ
    සදුද අවදියෙන්තරුද අවදියෙන් මේ නිශාන්තයේ

     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝව්!!:growl: යේක මෙල්ලුම් ශේරම කෙපුවා වගේ කෙපනවා දැනගිනින් කේලි කේලි වලට.........!!!!:frown::angry:

    Rajapattai-Movie-Stills-18.jpg

    ෂෙරී ෂෙරී මාතියා... යෙකට මේල පෙනල ශරියන්නේ නේ නී... :dull::dull: