ඕවා ලෝබකමට ගොඩ ගහන ඉඳල වැඩක් නෑ![]()

කෑ නොගහ ඔය අයිස් පලන් පෙට්ටිය එලියට ඇරගෙන මට වැනිලා එකක් දෙන්නරස්නෙට අයිස් පලමක් කකා සින්දු අහන්න ඕනේ
![]()

අද මුදටල හෙටත් මුදලට අනිද්දා.......අනිද්දාත් මුදලට තමයිහරි ඉතින් තරිදු පොස්ට් එකක් දැම්මාම එකට රෙප් දෙන්නම්..දැන් හොයන්න කම්මැලි...![]()


සල්ලි ඕනේ නෑ සරාට කීවම නිකන් දෙනවනෙකටුස් මටත් එකක් අරන් එන්න..සල්ලි ගන්න පර්ස් එකෙන්..

මට නෙවේ සරාට ඔව්හැමදාම ණයට මේක දැන් පුරුද්දට ගියානේ...අද මුදටල හෙටත් මුදලට අනිද්දා.......අනිද්දාත් මුදලට තමයි
අත් දේකට දෙකක් ඕනේ කිවා එකක් වැනිලා
සල්ලි ඕනේ නෑ සරාට කීවම නිකන් දෙනවනෙ![]()



නෑ එයාට නිකන් දීපු කාලේ ඉවරයි.. දැන් ඩබල් ගාන වැඩි කරලා ගන්නවා ..මට නෙවේ සරාට ඔව්අත් දේකට දෙකක් ඕනේ කිවා එකක් වැනිලා
![]()

මට නෙවේ සරාට ඔව්අත් දේකට දෙකක් ඕනේ කිවා එකක් වැනිලා
![]()


ඔයා මට ආරධනා කලාද අනේ
මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ..ආදරෙයි ..සැමදා මා..//
මල් යාය කිදේ මට වාසනාවන්ත
සුවදින් නැවුම් ගී ලියා දී වගේ //
පෙර අත් භවේ දී බැදුනා වගේ
ඔබ ආවාද මගේ ලොවට අරුණෝද වී
මට ආරාධනාවක්.....
දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන් වු තරු නෙත් ඔබේ //
රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
ඔබ ප්රේමාදරේ මියෙන තුරා ස්නෙහයේ
මට ආරාධනාවක්.....//



apitath one nikan denawanam



