හැමෝම සරම ඇඳලා බෝක්කු ඩාන්ස් එක දාන්න ලැස්ති වෙන්න එහෙනංමැඩියාට මෙන්න මේ ටැමිල් සෝන්ග් එක දෙන්න......!![]()
Azhagiye - Kaatru Veliyidai

තරිදු සිංදු දෙකක් රික්වෙස්ට් කරන්න දෙන්නකො..............![]()
සරාගේ නම විකුණලා නිං අයිස් කාපු කාලේ ඉවරයි වගේ වෙන නංගි කෙනෙක් හොයාගන්න වෙනවා බිල්ලට දෙන්න
apitath one nikan denawanam
රේඩියෝ යනව නේන්නම් මම හිතුවෙ උපුල් මාම විහිලුවට කියම්ඩ ඇති කියල![]()


සින්දුවක් ඉල්ලපන් බල්ලෝ.... බුම්මන් ඉන්නේ නැතුව![]()


හැමෝම සරම ඇඳලා බෝක්කු ඩාන්ස් එක දාන්න ලැස්ති වෙන්න එහෙනං![]()
යේක මෙල්ලුම් ශේරම කෙපුවා වගේ කෙපනවා දැනගිනින් කේලි කේලි වලට.........!!!!
මෙන්න මේක. මේකෙ නම මොකද්ද මතක නෑ
ඔබ ලගනැති තවදිනක් ගෙවීයයි තනි වුන වසන්තයේ
සදුද අවදියෙන්තරුද අවදියෙන් මේ නිශාන්තයේ
අඩෝව්!!යේක මෙල්ලුම් ශේරම කෙපුවා වගේ කෙපනවා දැනගිනින් කේලි කේලි වලට.........!!!!
![]()
![]()


ෂෙරී ෂෙරී මාතියා... යෙකට මේල පෙනල ශරියන්නේ නේ නී...![]()
