2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩේ මගේ ආසම සින්දුවක් ආඩම්භාරකාරී පට්ට.. තැන්කු ආ තරිඳු
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මුස්ලිම් කෙල්ලෙක් ලයින් කරනවා මේ දවස් ටිකේ :rofl::)

    මචන්, ඔය සින්දුව ආපු කාලෙම මැඩියාගේ ගෙදරට ඉස්සරහ ගෙදරට මුස්ලිම් ෆැමිලි එකක් හිටියා බන්! සුදු නංගි පැටියෙකුත් හිටියා. අපේ අපාය සහයකයෝ රැල ඔය සින්දුව කිය කියා තමයි මැඩියාව බයිට් කලේ!!!:frown:
    (තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් මැඩියා වුනා නම් එහෙම මැඩියත් වෙඩි කන්ඩ වෙන්නේ ඉරාජ්ට වගේ:dull:)
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    මචන්, ඔය සින්දුව ආපු කාලෙම මැඩියාගේ ගෙදරට ඉස්ස්‍රහ ගෙදරට මුස්ලිම් ෆැමිලි එකක් හිටියා බන්! සුදු නංගි පැටියෙකුත් හිටියා. අපේ අපාය සහයකයෝ රැල ඔය සින්දුව කිය කියා තමයි මැඩියාව බයිට් කලේ!!!:frown:
    (තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් මැඩියා වුනා නම් එහෙම මැඩියත් වෙඩි කන්ඩ වෙන්නේ ඉරාජ්ට වගේ:dull:)


    මේ වගේ තව සින්දු නැද්ද බන්. අපිට තේරෙන ඒවා වෙන්න ඕනේ.:rofl: සිංහල වෙන්නත් ඕනේ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    apiwath song akakata akathu karagannee

    ඔලුව දාල ඉල්ලහන් සින්දුවක් ඉක්මනට
    avatar484874_26.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    තෝ තමා ඔක්කොටම මුල නෑවිත් හිටියම කෝ කෝ කිය කිය මැසෙජ් දදා අහනව දැන් බලපන් මේ කොහෙවත් යන පගර නැට්ටො කියන කතා මට.. :frown: