2018 Apr-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හුරේ!!! මැඩියගේ සින්දුව බොලව්!!!!!!!!!
    giphy.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිරිමි පිරිමි මොකක් හරි කේස් එකක්ද යන්නේ :eek::eek::eek:

    :shocked::shocked::shocked:සෙදිරිස් අයියා ඔයා???:shocked:


    ඕව මට මෙතන කියන්න බෑ ඌ මාව මරයි...කාටවත් කියන්න එපා කියල කිව්ව උගෙ සීන්ස් මට කිව්වෙ මම උගෙ බොක්කක් නිසා.... :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඕව මට මෙතන කියන්න බෑ ඌ මාව මරයි...කාටවත් කියන්න එපා කියල කිව්ව උගෙ සීන්ස් මට කිව්වෙ මම උගෙ බොක්කක් නිසා.... :dull:

    ehenan awlk naa
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඊයා ඕයී :no::no: සමරිසි සීන් එකේද දැන් :rofl::rofl:


    උබ ඉරානෙ ඉන්නයි තිබ්බෙ....ඕව බෑ එහෙ....මොකෝ උනේ අර වෑල්ඩින් ඉගෙන ගන්න ආව කොල්ල එක්ක තිබ්බ සීන් එක...... :nerd:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,964
    17,596
    113
    Nowhere
    බොලා මුස්ලිම් කෙල්ලෙක්ව බඳින්න හිතාගෙන ඉන්න්වා නම් ටැමිල් සෝන්ග් නාහා කෝමද බන්???:frown:


    දෙමල කෝස් එකකුත් කරලා යකෝ ඉන්නේ. ලියන්න කියවන්න පුළුවන්. තේරුම තමා දන්නේ නැත්තේ :lol: