Ranil tea ekak bomuko

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,606
    113
    Pls wear a MASK
    අගමැතිට එරෙහි විශ්වාසභංගයේ විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ පැවති තේ පැන් සංග්‍රහය..

    2JgbYSA.jpg

    51AsGq8.jpg

    tR5rJnA.jpg
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ara bluebery cheese cake neda?
    mun yako nikan tea boddith kanne mewane...
    api me masekata sarayak padi hambunama barista ekata gihin mewa kanne
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ara bluebery cheese cake neda?
    mun yako nikan tea boddith kanne mewane...
    api me masekata sarayak padi hambunama barista ekata gihin mewa kanne

    hari hari umba maaseta sarayak kawa kiwwanam harine ochchara thatamanne nathuwa :yes:
     
    ඔය වියදම් කරන්නේ අපේ සල්ලි!..........රනිලා හොරකම් කරලා රටට කෙළලා. විශ්වාස භංගය අතරතුරේ චීස් කේක් කන්නෙත් අපේ සල්ලි වලින්...කෝමද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ara bluebery cheese cake neda?
    mun yako nikan tea boddith kanne mewane...
    api me masekata sarayak padi hambunama barista ekata gihin mewa kanne

    ඕව රසයිද බන්.? :confused: කේක් තියා පා0 කෑල්ලක් වත් කාපු කාලයක් මතක නෑනෙ..:sorry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඕව රසයිද බන්.? :confused: කේක් තියා පා0 කෑල්ලක් වත් කාපු කාලයක් මතක නෑනෙ..:sorry:

    Arama dammata moko math deparai ban owa kala thiyenne :sorry:
    Rasai rasai :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,416
    35,154
    113
    ara bluebery cheese cake neda?
    mun yako nikan tea boddith kanne mewane...
    api me masekata sarayak padi hambunama barista ekata gihin mewa kanne

    අැත්තෝ කති බොති .........

    ඔය පොශ් කෑම කන්න හොඳ නෑ පුතී දියවැඩියාව අධිරුධිර පීඩනය හෘදයාබාධ හැදෙනවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,000
    17,634
    113
    Nowhere
    බලන්න අපේ සල්ලි වලින් මේ අසරණ මිනිස්සු කේක් කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බීලා කාලා ඇදලා ඉන්නවා. අපි ලොකු පිනක් කරගන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලන්න අපේ සල්ලි වලින් මේ අසරණ මිනිස්සු කේක් කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බීලා කාලා ඇදලා ඉන්නවා. අපි ලොකු පිනක් කරගන්නේ.

    ඒකත් ඇත්තනෙ බන්... :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,000
    17,634
    113
    Nowhere
    ඒකත් ඇත්තනෙ බන්... :baffled:

    අපිට පිං සිද්දවෙන්න තමා ඒ අසරණ මිනිස්සු පාරට වැටෙන්නේ නැතුව ජිවත් වෙන්නේ