Ranil promised to hand over the North to Tamils!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙමළ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    එම යෝජනා ඉදිරිපත් කරණ ලද අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමති වූ අවස්ථාවේදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත් බව ද සෙල්වම් අඩෙය්කලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

    කෙසේ නමුත් යෝජනා කීපයක් ප්‍රතික්ෂේපවීමෙන් පසුව අවසානයේදී යෝජනා දහයකට අග්‍රාමාත්‍යවරයා එකග වූ බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වී ඇති දේ මෙසේය.

    *උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,
    *මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගැනීම,
    *යුද හමුදාව විසින් පරිහරණය කරණු ලබන උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම,
    *දේශපාලන සිරකරුවන් සියළු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම,
    *යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීම,

    *උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුර්ක්ෂිත කිරීම,
    *එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම,
    *උතුරු නැගෙනහිර පළාත්වල රැකියා ලබා දීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස් වලට උතුරු හා නැගෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම,
    *උතුරු නැගෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයින් පත් කිරීම,
    *උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරුකිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

    දිනසේන රතුගමගේ විසිනි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    දෙමලාගේ parliament කතාව ඇහුවද..පිස්සු වගේ බන්,අපේ උන් මරා ගනිද්දී,උන් සේරම කර ගන්න යන්නේ :shocked:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දෙමලාගේ parliament කතාව ඇහුවද..පිස්සු වගේ බන්,අපේ උන් මරා ගනිද්දී,උන් සේරම කර ගන්න යන්නේ :shocked:

    ඔව්, ඒ උනාට බලපං ඌ කතා කරපු ලස්සන, පිළිවෙලට එකින් එක එක ගැලපුවා.ඒකට අපේ කාලකන්නි පඩත්තරයින්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    උගේ අප්පලාට යකෝ මේවගේ හෙන ගහන ඒවටත් ගහගේනනම් එකග උනේ අනිත් ඉල්ලපු දේවල් කොහොම වෙන්න ඇතිද. :angry:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,902
    4,500
    113
    habai machan illi, wela waraddak man dakine na. yudde iwaranam unge idamwela hamudawa inne one nane
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    habai machan illi, wela waraddak man dakine na. yudde iwaranam unge idamwela hamudawa inne one nane

    උතුරු නැගෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසදුමක් ලබා දීම,

    මීළග මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

    :no: මේවා දුන්නොත් අවරුදු 30ක් තිස්සේ උනේ නිකන් මිනිස්සු මැරිච්ච එක විතරයි. චන්දෙට කලින් ඕව සම්මත උනොත් ගොට නෙමෙයි පුටින් ආවත් උතුර නැගෙනහිර TNA එකේ විතරමයි .

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Rata asthai wena wada karama eken ohoma ewn wasi gannawa. karanna deyak na.

    Viswasa bange approve una nm aluth rajayak hadaddi okun onemai, ehenm un mita wada wasi gannawa.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එතකොට යුද්දෙ ඉවර වෙලා දකුනෙ ඉඩම් වල හමුදාව ඉන්නෙ මොකටද:sorry:

    මෝඩ වාහෙ..හමුදා කෑම්ප් වෙනයි යුද්දෙන් කොටින්ගෙන් අත්පත් කර ගත්තු ඉඩන් වෙනයිනෙ
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    habai machan illi, wela waraddak man dakine na. yudde iwaranam unge idamwela hamudawa inne one nane
    Ehenam ithin udde iwara una kiyala colombo thiyena camp ehemath ain karanna epai:lol:ratee arakshava venuwena army eka rate onima thanaka thiyanna anduwata puluwan...ekata uthura dakuna kiyala wenasak nee...anika umba hithanawada udden hama ltte karayekma maruna kiyala.........oita wada hondai prabakaranta ratek kellak liyala dunnanam...ethakota laksha ganak army kollo/civil minissunge geewitha ithuru wenna thibuna:lol:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එතකොට යුද්දෙ ඉවර වෙලා දකුනෙ ඉඩම් වල හමුදාව ඉන්නෙ මොකටද:sorry:

    Mun hitanne uthura lankawe nevei kiyala. Hamudawata arakshawata ona thanaka inna puluwan.

    unta rata bedanna ona nathnam hamudawa iwath karanna kiyala kiyanne ay???
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    Ehenam ithin udde iwara una kiyala colombo thiyena camp ehemath ain karanna epai:lol:ratee arakshava venuwena army eka rate onima thanaka thiyanna anduwata puluwan...ekata uthura dakuna kiyala wenasak nee...anika umba hithanawada udden hama ltte karayekma maruna kiyala.........oita wada hondai prabakaranta ratek kellak liyala dunnanam...ethakota laksha ganak army kollo/civil minissunge geewitha ithuru wenna thibuna:lol:

    ඔය ඉඩම් ඇත්තෙ ස්ට්‍රැටජික් තැන් වල..සමහර විට හමුදාවත් ඇති. එහෙම නෙවෙයි නම් ඉතින් ආපහු දීමේ වරදක් නෑ..ඒ විදිහට බැලුවොත් යුද්දෙ ඉවර නන් හිරේ ඉන්න LTTE අයත් නිදහස් කරන්න එපායෙ. දැන් යුද්දෙ ඉවරයි කියලා:yes:
     
    Similar threads