iPhone EarPods

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    Original iPhone EarPods දෙකක් කියක් විතර වෙනවද අපි වෙනම ගන්නවානම්. iPhone 7 එකකට. නුවර අවට ගන්න තැනක් දන්නවද කවුරුහරි:sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,480
    113
    Colombo
    ඇපල් ඔරිජිනල් නම් අඩුම 5500ක් විතර වෙනවා

    ලංකාවෙ Apple Authorized එවුන් ලග 7500ක් වෙනවා

    ඔයිට වඩා අඩුවෙන් තියන සේරම ඒව ෆේක්, කඩේ එවුන් කියයි අනම් මනම් ඒත් ඔරිජිනල් EarPod එකක් ගන්න බැහැ 5500ට අඩුවෙන්, මොකද ඇපල් ස්ටෝ එකෙන් ගත්තත් $30ක් ද කොහෙද වෙනවා
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Ebay ganin machn, lankawe gini ganan lightning adapter headset eka. A ganata hoda Bluetooth headset ekak ganna puluwan
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඇපල් ඔරිජිනල් නම් අඩුම 5500ක් විතර වෙනවා

    ලංකාවෙ Apple Authorized එවුන් ලග 7500ක් වෙනවා

    ඔයිට වඩා අඩුවෙන් තියන සේරම ඒව ෆේක්, කඩේ එවුන් කියයි අනම් මනම් ඒත් ඔරිජිනල් EarPod එකක් ගන්න බැහැ 5500ට අඩුවෙන්, මොකද ඇපල් ස්ටෝ එකෙන් ගත්තත් $30ක් ද කොහෙද වෙනවා

    ඔව් මචන්. මම futureworld එකෙන් බැලුවා. උන් 6000ක් කිව්වා

    Ebay ganin machn, lankawe gini ganan lightning adapter headset eka. A ganata hoda Bluetooth headset ekak ganna puluwan

    ebay එකෙත් ගොඩක් fake ඒවා තියෙනවනෙ මචන්. කොහොමද original කියලා
    හොයාගන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,480
    113
    Colombo
    Original eke cable eke part nu eka tiyanawa neda

    නැහැ කේබල් එකේ වත් හෙඩ්සෙට් එකේ වත් පාට් නම්බර් එකක් ගහලා එන්නෙ නැහැ

    හැබැයි Lightning to 3.5mm Adapter එකේ වයර් එකේ පාට් නම්බර් එකක් ගහලා එනවා ඒ එන්නත් සමහර රීජන් වල ඒවට විතරයිද කොහෙද US වලින් ගනිපු ඒවයෙ එහෙම දැකලා නැහැ ඒත් අනෙක් රීජන් වලින් ගනිපුවයෙ දැකලා තියනවා