The Commuter (2018) BRRip

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොහොමද බං මේක බාගන්නේ.. :eek:
    හෙන වට වන්දනාවක යන්න වෙනවනේ එක එක සයිට් ඕපන් වෙවී..:sorry:

    ලින්ක් එක ක්ලික් කරපන් , ඊට පස්සේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරපන් මචන්.
    ඊට පස්සේ පොප් අප් එකක් ඕපන් වෙයි.
    ඒක ක්ලෝ කරපන්.
    ඊට පස්සේ ආපහු ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ඕපන් කරපන්.
    ඊට පස්සේ තව පාරක් ඕපන් වෙයි පොප් අප් එකක්.
    ඒකත් ක්ලෝස් කරපන්.
    ඒ කරලා ආපහු ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරපන්.
    ඊට පස්සේ ක්‍රියේට් ඩවුන්ලෝඩ් ලින්ක් කියන එක ක්ලික් කරපන් මචන් තත්පර 6 ඉදලා.
    ඊට පස්සේ එන පේජ් එකෙන් බාගන්න මචන්.

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලින්ක් එක ක්ලික් කරපන් , ඊට පස්සේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරපන් මචන්.
    1.ඊට පස්සේ පොප් අප් එකක් ඕපන් වෙයි.
    ඒක ක්ලෝ කරපන්.
    2.ඊට පස්සේ ආපහු ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ඕපන් කරපන්.
    3.ඊට පස්සේ තව පාරක් ඕපන් වෙයි පොප් අප් එකක්.
    ඒකත් ක්ලෝස් කරපන්.
    4.ඒ කරලා ආපහු ෆ්‍රී ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරපන්.
    5.ඊට පස්සේ ක්‍රියේට් ඩවුන්ලෝඩ් ලින්ක් කියන එක ක්ලික් කරපන් මචන් තත්පර 6 ඉදලා.
    ඊට පස්සේ එන පේජ් එකෙන් බාගන්න මචන්.


    ටහුඩු යකෝ..:oo:
    දෙපාරක් විතර ඕපන් ක්ලෝස් කර කර ඉඳලා මම වැඩේ අත ඇරියා..:sorry:
    ආයේ පාරක් බලන්න ඕනේ..:dull:
    ස්තූතියි ඈ..;)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හප්පේ යාන්තං ඇති..:cool:
    ලේසියෙන් ගන්න පුලුවන් තැනකට අප් කරපංකෝ..:sorry:
    මේක නිකන් නිධානයක් හංගලා වගේනේ..බලපං මම කීයේ ඉඳන් නැටුවද..:dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හප්පේ යාන්තං ඇති..:cool:
    ලේසියෙන් ගන්න පුලුවන් තැනකට අප් කරපංකෝ..:sorry:
    මේක නිකන් නිධානයක් හංගලා වගේනේ..බලපං මම කීයේ ඉඳන් නැටුවද..:dull:

    මම අප් කරන ඒවා නෙවෙයි මචන් මේවා.
    :lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    යකෝ inception වගේ. :baffled:

    අර ගෑනි කව්ද?

    එකී වැඩ කරන්නේ කාටද.?

    ඔච්චර කෙලියක් plan කරපු මිනිස්සුන්ට සිගිති කෙල්ලෙක් මරන්න හතර වටේ යැව්වේ ඇයි .

    මයිකල් ට මැරෙන්නම වෙඩි තියනන කියපු උන් ඇතුලට ආවට පස්සේ උගේ පැත්ත ගත්තේ ඇයි .