Insidious: The Last Key (2018) 720p & 1080p Blu Ray

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් අය බය හිතෙන හොල්මන් සීන් තියන ෆිල්ම් වලට ආසයි උනත් බලන්න තියන හොද ෆිල්ම්ස් අඩුයි.
    ඒ අඩුව මකන්න ආව ෆිල්ම් සීරිස් එකක් තමා ඉන්සිඩියස් ෆිල්ම් සෙට් එක.
    ඉන්සිඩියස් ෆිල්ම් සීරීස් එකේ අලුත් ෆිල්ම් එකේ බ්ලු රේ එක ආවා.
    එහෙනම් කැමති අය බාගෙන බලන්න.
    බෑවට පාඩුවක් නැති , හොද ස්ටෝරියක් තියන ෆිල්ම් එකක්.

    Insidious.jpg



    ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න පුලුවන් ඩිරෙක්ට් ලින්ක් එක මේකෙන් බාගන්න.
    ෆුල් ස්පීඩ් , රිසියුම් කරන්න පුලුවන් ලින්ක්ස් නිසා ටොරන්ට්ස් හොය හොය දගලන්න ඕන නෑ නේ.

    Insidious: The Last Key (2018) 720p BRRip HEVC 650MB

    https://openload.co/f/TK1MSWYP618/ITLK265MC.rar

    Insidious: The Last Key (2018) 1080p BRRip 6CH 1.9GB

    http://streamyourfile.com/7taw9iqk3nu0

    එහෙනම් බාපල්ලා , බලපල්ලා , බය වෙයල්ලා.
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Iye baluwa macho...mama 4ma baluwa :D hoda danna me wage ewage names denawa nam loku deyak :D Rep +++
     
    • Like
    Reactions: akilar25

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,849
    113
    මට බය හිතෙනව. රෑට එළියටවත් බැහැගන්ඩ බැරි වෙයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    baluwa set ekama :D mata Sirama ewa ona. meka nam Horror Pissuwak :D

    හොරර් හෙන අඩුයි බන් හොද ෆිල්ම්ස් එනවා.
    ඇනබෙල් , කොන්ජරින් , ඉන්සිඩියස් සීරීස් ටික තමා හොද ඒවට තියෙන්නේ.
    මේකත් හොදයි.

    220px-Mama_2012_poster.jpg