ALTO Japan Hybrid? Turbo RS, Works Alto 800 review by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අඩේ ජීටී බ්‍රා...මේකේ සමහර දේවල් පිළිගන්න බෑ බන්....මගෙත් කලින් ඉන්දියන් ඇල්ටෝ එකක්නේ තිබේබේ...ඉතින් වෙනස මම දන්නවා...පිකප් අතින්නම් සුපිරියටම තියනවා වැගන් ආර් එකටත් වඩා...අනික තෙල් කිරිල්ල 24 ක් විතර කරනවා මගේ එකේ...සැප පහසුව අතින් ඉන්දියන් ඇල්ටෝ එකට ලන් වෙන්නවත් බෑ බන්..පිටිපස්සේ සීට් එක චාටර්..එත් සැප පහසුව අතින් ෂේප්....වැගන් ආර් එකක් ගන්න එක හොදයි මේක ගන්නවට වඩා...ඒත් බන් ලක්ෂ 23 ට පාවිච්චි කරපු වැගන් ආර් එකක්වත් නෑනේ...ඒ හින්දා ඉන්දියන් ඇල්ටෝ එක ලක්ෂ 22 කට ගන්න එකෙක්ට මේක හොදටම වටිනවා 2017 අවුරුද්ද 23 කට වටිනවා...අනික මොනවා උනත් ජපන් නිසා...

    Machan Alto ekata laksha 12 withara tax gahala 23 ta denne. Wagon R ekata laksha 8i tax wadinneth eth 29.25 wenawa. Ithin machan tax wadi nisa thama Alto eka 23 wath wenne. Wagon R eke godak quality wadi, features wadi eka budget wahanayakma nemei. Ithin adu tax ekak gewala wadiya honda wahane ganna ekai honda theeranaya machan. Alto eka aluth wagon r ekata wada pickup naha machan, Wagon r eke engine + motor eken pickup karanawa. Alto eka Wagon r ekata wadaa godak bara adu basic wahanayk nisa oyata thaniyama hari bara aduwen wage yanakota pickup wage therei.

    Japan Alto eka indian Alto ekata wada technology eka, safety eka, features wage dewal okkoma athin wadi kiyala review eke kiyala thiyanawa. Oyata Japan eka indian alto ekata wada godak sapa pahasui kiyala therenna aththe japan eka auto nisa, indian eka manual nisa elawanakota gassenawane. Ehema nathuwa gaththoth dekama boho durata ekai. Dekama patta budget gahala thiyenne. Japan eka indian ekatath wada bara adui. Petrol karanne bara adu nisa hybrid mokak wath nisa nemei.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,463
    113
    Intro එක රිවයින්ඩ් කර කර දහපාරක් විතර බැලුවේ මම විතරද :D (1:10 - 1:40)

    As always, 100/100 :yes:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හිතන් හිටියේ වැගන් ආර් එකම වගේ ඔප්ශන් කියලා :O
    Ehema na machan meka budget market ekata gahala thiyenne. Eth ithin indian walata wada hondai family vehicle ekak widiyata.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    vahana gana godak dewal igena gatte oya dapu review valin,thank.lankave dan popular vehicle ekak thama daihatsu hijet van eka.eka ganat review ekak danna lagadeema.

    Thanks machan. Ela karamu