Honda Vezel RS Sensing Hybrid (Sinhala) Review from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113


    Honda Vezel Sensing RS, X, Z 2018 ආදී වාහන පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D
     
    • Like
    Reactions: shasheedil

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැඩ් හොදායි කො අර ලිෆ් ටෙක්නිකල් රිවිව් එකහ් ?
    දෙනවා කියලා දෙන්නෙහ් නැහ් නෙහ්...
    ටෙක්නිකල් රිවිව් එකහ් ඉල්ලනවට වඩා ලෙසි අර රනිලව අගමැති කමෙන් එලවනවාහ් ...
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    nice review !

    mata thiyena prashne Honda Dual Clutch problem eka dana danath ai thama production karanne ?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වැඩ් හොදායි කො අර ලිෆ් ටෙක්නිකල් රිවිව් එකහ් ?
    දෙනවා කියලා දෙන්නෙහ් නැහ් නෙහ්...
    ටෙක්නිකල් රිවිව් එකහ් ඉල්ලනවට වඩා ලෙසි අර රනිලව අගමැති කමෙන් එලවනවාහ් ...

    Normal leaf eka balannath wadiya kattiya naha, Dan ewa popular wahana nemei. Ai tax adu kaloth thama minissu leaf ganne