ALTO Japan Hybrid? Turbo RS, Works Alto 800 review by ElaKiri.com

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    හැම පැත්තම කවර් වෙන්න වීඩීයො එක හදල තියනවා, මන් මේ වීඩියො ඔක්කොම ඩව්න්ලොඩ් කරන්, එලකිරි, යු ටිඋබ් නොබලන , ඒත් වාහන වලට කැමති අයට බෙදලා දුන්නා,
    තරහා නෑනෙ....;)
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    වැගන් ආර් එකට යන්න තරම් සල්ලි නැති එකෙක්ට හොදයි..ඉන්දියන් ගන්නවට වඩා...අනික ඉන්ෂුවරන්ස් එකත් 40 ත් 50 ත් අතර ගාණක් සෙට් වෙන්නේ....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    wagon r wala wage japan alto eketh parts hoyaganna , parts wala price ehema wadida?