මට හිතෙන්නේ උඹ කෙලින්ම කෙල්ලත් එකක් ප්‍රශ්නය කතා කරන්න තරම් ඉදිරිපත් නොවීම ගැටලුවක් කියලා බං. පුළුවන් නම් දැන් උනත් ඒකිට කෝල් එකක් දීලා බලපං. ලංකාවට ඇවිල්ල නම් ඉන්නේ එක වතාවක් කෙලින්ම කතා කරලා බලපං. කෙල්ලගේ පැත්තෙන් මොන මොන ප්‍රශ්න තියනවද කියලා අපි දන්නෙ නෑනේ බං. ඒකි උඹට නොකියා හිටියට උඹට ලව් ඇති. ඒකයි උඹ වෙන කෙල්ලෙකුගෙන් අහපු එක ලොකු වරදක් විදිහට දකින්න ඇත්තේ. මමනම් හිතන්නේ උඹලා දෙන්නගේ අදහස් හුවමාරුවේ අව්ලක් තියනවා කියලා.
කතා කරන්න එන්නෙ නැ බන් මෙ දෙවල් ගැන. ඒත් උඹ කිව්ව දෙ ඇත්තක් නැතුව නෙවෙයි... thankx බන් idea එකට




කියපන් දැනෙන්න එතකොට කට අාරී... අන්තිමට වහගන්න බැරිවෙයිද දන්නෑ..

