ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?

    පින්වත් ස්කයිලාක්,

    මේ විඩියෝවේ විනාඩි 5.40 පමණ, යමෙක් ප්‍රශ්නයක් යොමුකරනවා, ගර්භාශ කලලයකට විඥ්ඥානය ඇතුලුවන්නේ කොපමණ කාලයකට පසුවද කියා. මී ට උත්තර දෙන වහරක අභයාලංකාර හිමි නම කියනවා විනාඩි 6.28 පමණ "විඥ්ඥානයක් තනිකර කොහේවත් යන්නේ නෑ, කියා. ඒ වගේම විනඩි 6.42 දී පමන කියනවා විඥ්ඥාණයක් මව් කුසට යනවා කියාත් බුදු රජානණ් වහන්සේ පෙන්වනවා" කියා.

    මෙය බුද්ධ වචනය අනුව නිවැරදි නැහැ නේද?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලොකු පිනක් මේක පෝස්ට් කලාට. මේවා පෝස්ට් කල ගමන් ගෙඩි පිටින් අතුරුදහන් වන නිසා මතු ප්‍රයෝජනය පිනිස සංරක්ෂනය කලෙමි.
     
    • Like
    Reactions: ewijesekara

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    ඉහත වීඩියෝවේ වහරක හිමි මරණය, ඉපදීම සහ විඤ්ඤාණය ගැන කීමේදී මුළාවෙන් පවසන කරුණු කිහිපයක්ම තිබෙනවා.

    මරණින් පසු ක්ෂණිකව ඉපදෙනවා යැයි කීම අධාර්මික යැයි පවසමින් වහරක හිමි වීඩියෝවේ ගන්ධබ්බයින් ගැන මුසාවක් පවසනවා. ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි කියනා ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර තත්වයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නම් නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්තවයින් ගැන පැවසෙනවා. වහරක හිමි ඒ දක්වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ අඛ්‍යාකත සංයුත්තය අබ්‍යාකත වග්ගයේ කුතූහලශාලා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp10/726 ] අවසානයේ සඳහන්ව ඇති කාරණාව. ඉතින් හොඳින් වහරක හිමිම කියනා දේ අසන්නකෝ. ඔන්න කයක් නෑ කියලා කියනවා. කුතූහලශාලා සූත්‍රයෙත් එසේම තියෙනවා. ඉතින් එසේත් පවසා වහරක හිමිම වීඩියෝවේ කාලය 3:20 න් පමණ ඉදිරියට ආසන්නයේ කියනා දේ අසා බලන්න. ගන්ධබ්බයාට සූක්ෂම කයක් තියෙනවාලු. වහරක හිමි තමන් කියනා දේට ප්‍රතිවිරුද්ධ දේ තමන්ම කියනවා.

    "පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" [ https://www.waharaka.com/listen/CD061-27 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවේත් අන්තරාභවය, ගන්ධබ්බයින් ගැන කියැවෙනවා. වහරක හිමි එම දේශනාවේදී ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා [ http://thripitaka.org/view/bjts/ap5/354 ] යටතේ කියැවෙන කරුණු ගැනත් සඳහන් කරනවා. වහරක හිමි පවසන්නේ එහිමියන් පවසන අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවය නොවන බවයි. ඉතින් අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බවට වහරක හිමි පවසනවා. ඒ පවසන සත්ත්වයා කාමභවයේ සත්වයෙක් බව "ගන්දබ්බයාගේ චුති පටිසංදිය." [ https://www.waharaka.com/listen/CD038-14 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති දේශනාවේ සඳහන්. ඉතින් කාමභවයේ, සූක්ෂම රූපයක් ඇති සත්ත්වයෙක් ගන්ධබ්බ යැයි පවසා ඒ පවසන දේට පරස්පර විරෝධී කථාවක් තමන්ම කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් පවසනවා.

    තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්‍රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/109 ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්.

    ඉතින් වහරක හිමි අන්තරාභවය, ගන්ධබ්බයා ඇසුරු කොට විඤ්ඤාණය ගමන් කරයි යන අර්ථ ඇති සේ පවසන්නේ එහිමියන් විසින්ම ගොතන ලද අධර්මයක්.

    තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ උපය වග්ගයේ ආරම්භයේ ඇති උපය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp9/122 ], බීජ සූත්‍රය සහ උදාන සූත්‍රය කියවා බලන්න. එම සූත්‍රවල මේ කාරණාව සඳහන්:

    මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ: ) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ව්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

    ඉතින් එසේ සඳහන්ව තිබූ පමණින් රූපය, වෙදනාව, සංඥාව, සංස්කාරය සමග විඤ්ඤාණය ගමන් කරයි කියලා කියන්නේ කෙසේද? විඤ්ඤාණයේ ආගතියට, ගතියට, ව්‍යුතියට, උත්පත්තියට, වෘද්ධියට, විරූඪියට හෝ විපුලත්වයට රූපය, වෙදනාව සංඥාව සහ සංස්කාරය කෙසේ හේතු වේද, කෙසේ ප්‍රත්‍ය වේද යැයි ඒ වදන් කිහිපයෙන් කියවෙන්නේ නැහැ. කියනවා නම් අතින් දාලා තමයි ගමන් කරන විදිහක් ගැන ඉන් කියැවෙනවා යැයි කියන්න වෙන්නේ.

    "සත්ත්වයා සසර ගමන් කරයි" යන ලෝක ව්‍යවහාරයට අනුව කියවෙන වාක්‍යයක සේ "විඤ්ඤාණය ගමන් කරයි" යැයි ලෝක ව්‍යවහාරයට සීමාවූ අර්ථයෙන් යෙදෙන වාක්‍ය සමහර විට ත්‍රිපිටකයේ තියෙන්න පුළුවන්. නමුත් එබඳු යෙදුම් සැබෑවටම ත්‍රිපිටකයේ සඳහන්ව තිබේ ද, ඇත්නම් කවර අයුරින් සඳහන්ව තිබේ ද ආදී ලෙස මට මේ අවස්ථාවේ විස්තර වශයෙන් සිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නිශ්චිත ලෙස යමක් කියන්න මේ අවස්ථාවේ අපහසුයි. පරමාර්ථ ලෙස නම් ගමන් කරන විඤ්ඤාණයක් නොමැති බව සහ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව හටගන්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමකවග්ගයේ ඇති මහාතණ්හාසඞ්ඛය සූත්‍රයට [ http://thripitaka.org/view/bjts/sp4/622 ] අනුව ද වටහා ගන්න පුළුවන්.

    වහරක හිමි අන්තරාභව, ගන්ධබ්බ කථා පවසමින් විඤ්ඤාණය ගමන් කරන ආකාරයක් පැවසීම නම් මුළාවෙන් පවසන කාරණාවක්.

    Skylark
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සාදු සාදු පින්වත් ස්කයිලාක්,

    මේ හොර ගනයින් ත්‍රිලක්ශණයේ අනාත්මයට පහර ගන්නේ ඇයි කියාත් පැහැදිලියි දැන් නම්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඔබට පින් මේ විදිහට ත්‍රිපිටකයේ බොහෝ තැන් වලින් කරුනු ගෙනහැර දැක්වීමට. බොහෝ පින්. මේ වගේ විඩියෝ වලින් කී දෙනෙක් නම් නොමඟ යනවා ඇත්ද? කී දෙනෙක් විඥ්ඥානයක් නොබිදී භවයෙන් භවයට යනවායි මුලාවට පත් වෙනවා ඇත්ද? සාදු සාදු සාදු ස්කයිලාක්, ඔබට බොහෝ පින් ලැබේවා!.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    පින්වත් ස්කයිලාක්,

    මේ විඩියෝවේ විනාඩි 5.40 පමණ, යමෙක් ප්‍රශ්නයක් යොමුකරනවා, ගර්භාශ කලලයකට විඥ්ඥානය ඇතුලුවන්නේ කොපමණ කාලයකට පසුවද කියා. මී ට උත්තර දෙන වහරක අභයාලංකාර හිමි නම කියනවා විනාඩි 6.28 පමණ "විඥ්ඥානයක් තනිකර කොහේවත් යන්නේ නෑ, කියා. ඒ වගේම විනඩි 6.42 දී පමන කියනවා විඥ්ඥාණයක් මව් කුසට යනවා කියාත් බුදු රජානණ් වහන්සේ පෙන්වනවා" කියා.

    මෙය බුද්ධ වචනය අනුව නිවැරදි නැහැ නේද?

    බුද්ද වචනය තමයි මේ.

    ‘‘‘ජානන්ති පන භොන්තො - යථා ගබ්භස්ස අවක්කන්ති හොතී’ති
    (න මයං ජානාම භො යථා ගබ්භස්ස අවක්කන්ති හොතීති. යථා කථං පන භො ගබ්භස්ස අවක්කන්ති හොතීති. (ක.))?
    ‘ජානාම මයං, භො - යථා ගබ්භස්ස අවක්කන්ති හොති
    (න මයං ජානාම භො යථා ගබ්භස්ස අවක්කන්ති හොතීති. යථා කථං පන භො ගබ්භස්ස අවක්කන්ති හොතීති. (ක.)).

    ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති,
    මාතා ච උතුනී හොති,
    ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො
    හොති;
    එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොතී’ති.

    භවත්හු ගර්භාවක්‍රාන්ති වන සේ දනිත් ද?

    as per thripitaka.org
    භවත්නි ඇපි ගර්භාවක්‍රාන්ති වන සේ දනුම්හ.
    මෙහි මාපිය දෙදෙන සඞ්ගම වූවාහු වෙති.
    මව ද ඍතුනී වෙයි,
    ගන්ධර්ව ද එළැඹසිටියේ වෙයි.
    මෙසෙයින් තුන් දෙනකුන් එක් වීමෙන් ගර්භාවක්‍රාන්ති වේ”යයි.

    as per pitaka.lk
    “මෙහි මව්පියෝද එක්වූවාහු වෙති.
    මවද ඍතුවූවාවෙයි.
    සත්වයෙක්ද එළඹියේ වෙයි.
    මෙසේ (මේ) තිදෙනාගේ එක් වීමෙන් කුසෙහි පිළිසිඳගැනීම වෙයි.

    (සැයු: මෙතන ගන්ධබ්බ කියන වචනයත් වෙනස්කරලා , සින්හල පරිවර්තනයේම)
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    පින්වත් ස්කයිලාක්,

    --[--YOUTUBE]O20SLgBVyaM?t=401[/YOUTUBE]

    මේ විඩියෝවේ විනාඩි 5.40 පමණ, යමෙක් ප්‍රශ්නයක් යොමුකරනවා, ගර්භාශ කලලයකට විඥ්ඥානය ඇතුලුවන්නේ කොපමණ කාලයකට පසුවද කියා. මී ට උත්තර දෙන වහරක අභයාලංකාර හිමි නම කියනවා විනාඩි 6.28 පමණ "විඥ්ඥානයක් තනිකර කොහේවත් යන්නේ නෑ, කියා. ඒ වගේම විනඩි 6.42 දී පමන කියනවා විඥ්ඥාණයක් මව් කුසට යනවා කියාත් බුදු රජානණ් වහන්සේ පෙන්වනවා" කියා.

    මෙය බුද්ධ වචනය අනුව නිවැරදි නැහැ නේද?

    මෙතන ඇත්තටම, හාවඩ් (ස්කයිලාක් ) කියන අපතය උගේ තියන කුහක කමට උවමනාවෙන්ම min-6.42 හි අදහසෙන් කොටසක් විතරක් උපුටලා අරගන ඒක min-6.28 එක්ක සන්සන්දනය කරල.

    මේ තියෙන්නේ වහරක හාමුදුරුවන්ගේ ප්‍රකාශ දෙක.

    6.28
    විඥ්ඥානයක් තනිකර කෝහේවත් යන්නේ නෑ.

    6.42
    විඥ්ඥානයක් මවුකුසට යනවා කියලත් බුදුරජානන්වහන්සේ පෙන්නනවා. යන්නේ කොහොමද .තනියෙන් යන විඥ්ඥානයක් නෑ රූප වේදනා.... යන හතරෙන් තොරව.

    ගොනෝ ලෝකෙට දහම දෙන්න කලින් මුලින්ම, ධාර්මිෂ්ඨවෙයන්. දහම්පාසලකටවත් නොගිය
    ඔන්ලයින් වීරයන්ට දහම ගියාම මෙහෙමතමා. උබලට දර්මය ජීවන මාර්ගයක් උනාට , ලන්කාවේ වේලක් නොකා ඉන්න මිනිහෙක්වත් උබලවගේ බලුවැඩ කරන්නෑ.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කයක් නෑලු, ඒත් කයක් තියෙනවලු ඒක සුක්ෂම කයක්ලු, විඥානය විතරක් නෙවෙයි , රූප වෙදනා සඥ්ඥා සංකාරත් යනවාලු ! අනේ මේ ගොන් මී වස්සන්ගෙන් අහන්න ඕනේ යකෝ මේ ආත්මවාදයේ අලුත්ම වර්ශන් එකද කියලා. හහ් හහ් හා, පිස්සුන්වහන්සේලා ගුරු හමුදුරුවෝ කොරගත්තම ඔහොම ලොකු ලිඳකට පනින්න වෙනවා! :lol::lol::lol:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    කයක් නෑලු, ඒත් කයක් තියෙනවලු ඒක සුක්ෂම කයක්ලු, විඥානය විතරක් නෙවෙයි , රූප වෙදනා සඥ්ඥා සංකාරත් යනවාලු ! අනේ මේ ගොන් මී වස්සන්ගෙන් අහන්න ඕනේ යකෝ මේ ආත්මවාදයේ අලුත්ම වර්ශන් එකද කියලා. හහ් හහ් හා, පිස්සුන්වහන්සේලා ගුරු හමුදුරුවෝ කොරගත්තම ඔහොම ලොකු ලිඳකට පනින්න වෙනවා! :lol::lol::lol:

    ආ යනවද ලොක්කා. බලුවැඩ කරලා මුක පූට්ටුවෙලාද තව යන ඒවා හොයන්නේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් ex-muslim Ahmed,

    ඉහත වීඩියෝවේ වහරක හිමි මරණය, ඉපදීම සහ විඤ්ඤාණය ගැන කීමේදී මුළාවෙන් පවසන කරුණු කිහිපයක්ම තිබෙනවා.

    මරණින් පසු ක්ෂණිකව ඉපදෙනවා යැයි කීම අධාර්මික යැයි පවසමින් වහරක හිමි වීඩියෝවේ ගන්ධබ්බයින් ගැන මුසාවක් පවසනවා. ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි කියනා ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර තත්වයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නම් නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්තවයින් ගැන පැවසෙනවා. වහරක හිමි ඒ දක්වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ අඛ්‍යාකත සංයුත්තය අබ්‍යාකත වග්ගයේ කුතූහලශාලා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp10/726 ] අවසානයේ සඳහන්ව ඇති කාරණාව. ඉතින් හොඳින් වහරක හිමිම කියනා දේ අසන්නකෝ. ඔන්න කයක් නෑ කියලා කියනවා. කුතූහලශාලා සූත්‍රයෙත් එසේම තියෙනවා. ඉතින් එසේත් පවසා වහරක හිමිම වීඩියෝවේ කාලය 3:20 න් පමණ ඉදිරියට ආසන්නයේ කියනා දේ අසා බලන්න. ගන්ධබ්බයාට සූක්ෂම කයක් තියෙනවාලු. වහරක හිමි තමන් කියනා දේට ප්‍රතිවිරුද්ධ දේ තමන්ම කියනවා.

    "පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" [ https://www.waharaka.com/listen/CD061-27 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවේත් අන්තරාභවය, ගන්ධබ්බයින් ගැන කියැවෙනවා. වහරක හිමි එම දේශනාවේදී ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා [ http://thripitaka.org/view/bjts/ap5/354 ] යටතේ කියැවෙන කරුණු ගැනත් සඳහන් කරනවා. වහරක හිමි පවසන්නේ එහිමියන් පවසන අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවය නොවන බවයි. ඉතින් අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බවට වහරක හිමි පවසනවා. ඒ පවසන සත්ත්වයා කාමභවයේ සත්වයෙක් බව "ගන්දබ්බයාගේ චුති පටිසංදිය." [ https://www.waharaka.com/listen/CD038-14 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති දේශනාවේ සඳහන්. ඉතින් කාමභවයේ, සූක්ෂම රූපයක් ඇති සත්ත්වයෙක් ගන්ධබ්බ යැයි පවසා ඒ පවසන දේට පරස්පර විරෝධී කථාවක් තමන්ම කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් පවසනවා.

    තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්‍රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/109 ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්.

    ඉතින් වහරක හිමි අන්තරාභවය, ගන්ධබ්බයා ඇසුරු කොට විඤ්ඤාණය ගමන් කරයි යන අර්ථ ඇති සේ පවසන්නේ එහිමියන් විසින්ම ගොතන ලද අධර්මයක්.

    තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ උපය වග්ගයේ ආරම්භයේ ඇති උපය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp9/122 ], බීජ සූත්‍රය සහ උදාන සූත්‍රය කියවා බලන්න. එම සූත්‍රවල මේ කාරණාව සඳහන්:

    මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ: ) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ව්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

    ඉතින් එසේ සඳහන්ව තිබූ පමණින් රූපය, වෙදනාව, සංඥාව, සංස්කාරය සමග විඤ්ඤාණය ගමන් කරයි කියලා කියන්නේ කෙසේද? විඤ්ඤාණයේ ආගතියට, ගතියට, ව්‍යුතියට, උත්පත්තියට, වෘද්ධියට, විරූඪියට හෝ විපුලත්වයට රූපය, වෙදනාව සංඥාව සහ සංස්කාරය කෙසේ හේතු වේද, කෙසේ ප්‍රත්‍ය වේද යැයි ඒ වදන් කිහිපයෙන් කියවෙන්නේ නැහැ. කියනවා නම් අතින් දාලා තමයි ගමන් කරන විදිහක් ගැන ඉන් කියැවෙනවා යැයි කියන්න වෙන්නේ.

    "සත්ත්වයා සසර ගමන් කරයි" යන ලෝක ව්‍යවහාරයට අනුව කියවෙන වාක්‍යයක සේ "විඤ්ඤාණය ගමන් කරයි" යැයි ලෝක ව්‍යවහාරයට සීමාවූ අර්ථයෙන් යෙදෙන වාක්‍ය සමහර විට ත්‍රිපිටකයේ තියෙන්න පුළුවන්. නමුත් එබඳු යෙදුම් සැබෑවටම ත්‍රිපිටකයේ සඳහන්ව තිබේ ද, ඇත්නම් කවර අයුරින් සඳහන්ව තිබේ ද ආදී ලෙස මට මේ අවස්ථාවේ විස්තර වශයෙන් සිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නිශ්චිත ලෙස යමක් කියන්න මේ අවස්ථාවේ අපහසුයි. පරමාර්ථ ලෙස නම් ගමන් කරන විඤ්ඤාණයක් නොමැති බව සහ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව හටගන්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමකවග්ගයේ ඇති මහාතණ්හාසඞ්ඛය සූත්‍රයට [ http://thripitaka.org/view/bjts/sp4/622 ] අනුව ද වටහා ගන්න පුළුවන්.

    වහරක හිමි අන්තරාභව, ගන්ධබ්බ කථා පවසමින් විඤ්ඤාණය ගමන් කරන ආකාරයක් පැවසීම නම් මුළාවෙන් පවසන කාරණාවක්.

    Skylark

    :yes::yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙතන ඇත්තටම, හාවඩ් (ස්කයිලාක් ) කියන අපතය උගේ තියන කුහක කමට උවමනාවෙන්ම min-6.42 හි අදහසෙන් කොටසක් විතරක් උපුටලා අරගන ඒක min-6.28 එක්ක සන්සන්දනය කරල.

    මේ තියෙන්නේ වහරක හාමුදුරුවන්ගේ ප්‍රකාශ දෙක.

    6.28
    විඥ්ඥානයක් තනිකර කෝහේවත් යන්නේ නෑ.

    6.42
    විඥ්ඥානයක් මවුකුසට යනවා කියලත් බුදුරජානන්වහන්සේ පෙන්නනවා. යන්නේ කොහොමද .තනියෙන් යන විඥ්ඥානයක් නෑ රූප වේදනා.... යන හතරෙන් තොරව.

    ගොනෝ ලෝකෙට දහම දෙන්න කලින් මුලින්ම, ධාර්මිෂ්ඨවෙයන්. දහම්පාසලකටවත් නොගිය
    ඔන්ලයින් වීරයන්ට දහම ගියාම මෙහෙමතමා. උබලට දර්මය ජීවන මාර්ගයක් උනාට , ලන්කාවේ වේලක් නොකා ඉන්න මිනිහෙක්වත් උබලවගේ බලුවැඩ කරන්නෑ.

    ආ යනවද ලොක්කා. බලුවැඩ කරලා මුක පූට්ටුවෙලාද තව යන ඒවා හොයන්නේ.

    පින්වත් Harvard-Bio,

    මේක හරියට මල්ලේ පොල් කීවාම ආ එහෙ යන්න උඹ ඔච්චර මෝඩ ද කියලා ඇහුවා වගේ නොවැ. මට හිනා යනවා මොකක් ගැන හිතන්ද මේ පුද්ගලයා චෝදනා කර තියෙන්නේ කියා හිතුවාම. විඤ්ඤාණය විතරක් කොහෙ හරි යනවාය යන අර්ථයක් වහරක හිමි පවසන දෙයින් ඉස්මතු වේ යැයි හිතා මම මගේ කමෙන්ටුව ලියා තිබේ යැයි හිතාගෙන වගේ කියලයි මට වැටහෙන්නේ. මේ පුද්ගලයා මම නොකියන ලද, මම නොසැලකූ දෙයක් ගැන හිතාගෙන දොස් කියනවා වගේ කියලයි මට හිතෙන්නේ. වෙන දෙයක් ගැන හිතන් දොස් කියනවාද මන්දා.

    ගොනාලු, ධාර්මිෂ්ඨවෙයන්ලු, ඔන්ලයින් වීරයෝලු, බලුවැඩලු! මට හිනා යනවා මොකට මේ පුද්ගලයා මේවා කිව්වාද කියලා හිතුවාම.

    කොහොම නමුත් මරණින් මතු උපතේදී පටිච්චසමුප්පන්නව රූපයේ, වෙදනාවේ, සංඥාවේ, සංස්කාරයේ සහ විඤ්ඤාණයේ හටගැනීම සිදුවනවා මිස විඤ්ඤාණය විතරක් යයි කිව්වත්, විඤ්ඤාණය විතරක් නොමැතිව රූප, වෙදනා, සංඥා, සංස්කාර සමඟ විඤ්ඤාණය යයි කිව්වත් එබඳු යෑම් ගැන බුදු දහමේ කියැවෙන්නේ නැහැ.

    මේ පුද්ගලයා සමහර විට වහරක හිමිගේ ගන්ධබ්බ ලණුව හොඳටම ගිලලා වෙන්න ඇති.

    Skylark
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    වහරක හිමි පමණක් නොවෙයි, ගන්ධබ්බ පරවාදය දෙසන තවත් අය ඉන්නවා.

    රතුපස්කැටියේ විමුක්තිරතන හිමි ගන්ධබ්බ පචය දෙසනා හැටියක් මේ වීඩියෝවෙන් දැක්වෙනවා:

    Skylark
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත් Harvard-Bio,

    මේක හරියට මල්ලේ පොල් කීවාම ආ එහෙ යන්න උඹ ඔච්චර මෝඩ ද කියලා ඇහුවා වගේ නොවැ. මට හිනා යනවා මොකක් ගැන හිතන්ද මේ පුද්ගලයා චෝදනා කර තියෙන්නේ කියා හිතුවාම.
    .....
    මේ පුද්ගලයා සමහර විට වහරක හිමිගේ ගන්ධබ්බ ලණුව හොඳටම ගිලලා වෙන්න ඇති.

    Skylark

    ලණුව ගිලලා දැන් පිටකරගන්න / දිරවගන්න බැරි අමාරුවට උම්බෑ කියවෙනවානේ, අනේ පව් වේදනාව වැඩි ඇති.
     
    dineth80

    Member
    Mar 30, 2018
    4
    2
    3
    පින්වත් ex-muslim Ahmed,

    තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්‍රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/109 ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්.

    පින්වත් මිතුරනි,
    මේ කාරණාව ප්‍රශ්නයට කෙලින්ම අදාළ නැති දෙයක් වෙන්ඩ පුළුවන්. නමුත් මිලින්ද ප්‍රශ්නයේ සඳහන් තැන කියවද්දී මට ඇතිවෙච්ච පොඩි ගැටළුවක් තියනවා. ඇත්තටම දුර තැන් දෙකක ඉපදෙද්දී ඉපදෙන ශීග්‍රතාවේ වෙනසක් නැද්ද? නැත්තන් ශීග්‍රතාව දුරට සාපේක්ෂව ගෝචර වෙන්නැද්ද කියන කාරණාව. එතන විග්‍රහයේදී උපමා දෙකක් ගන්නවනේ. එකක් දුර තැනක් දෙකක් ගැන සිතන එකක්. අනික උස වෙනස් අතු දෙකක ඉන්න කුරුල්ලෝ දෙන්නෙක්ගේ චායාව පොලවට වැටෙන එකක්. තැන් දෙක ගැන සිතන පරික්ශනේ පැත්තකට තියල අනිත් එක ගැන හිතුවොත් (සිතන එක පැත්තකට තියමු කිව්වේ ඒකෙ වෙනම කතා කරන්ඩ ඕන කාරණාවක් තියන හින්ද ), මට තේරෙන මට්ටමට ඇත්තටම වෙන්නේ පොලවට හෙවනැල්ල වැටෙන ශීග්‍රතව අපිට මැනගන්ඩ බැරි හින්ද දෙකම එකවිට සිද්ද වෙනවා වගේ දැකීම නේද? ඔය පරික්ෂනේම ටිකක් වෙනස් කරොත් , උදාහරණක් විදිහට කුරුල්ලෝ දෙන්නගේ චායාව වෙනුවට , ආලෝක වර්ෂ කීපයක් ඈතින් තියන තාරකා දෙකක ආලෝකය පොලවට වැටෙන සිද්දිය ගත්තොත්, එක තාරකාවක ආලෝකය වැටිලා සැහෙන කාලයක් ගිහිල්ලනේ අනිත් ආලෝකය වැටෙන්නේ. නමුත් කුරුල්ලෝ දෙන්න සාපේක්ෂව එකම ළඟ ඉන්න හින්ද චායාව වැටෙන එකේ වෙනස අපිට ගෝචර වෙන්නේ නැහැ. උපදින එකේදිත් එහෙම වීමේ හැකියාවක් තියනවද? ඒ කිව්වේ මේ මගුල් සක්වලේ මියගිය කෙනෙක් මගුල් සක්වලේම තව තැනක ඉපදෙද්දී දුර ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා ශීග්‍රතාව ගෝචර වෙන්නේ නැහැ. නමුත් මගුල් සක්වලේ කෙනෙක් ඉතාමත් දුර සක්වලක ඉපදුනොත්?... එතකොට කාලයේ වෙනසක් තියනවද? මේ කාරණාවට එකඟ හෝ මෙය බැහැර කරන කරුණු ත්‍රිපිටකයේ තියනවද?
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    මෙතන සඳහන් කරලා තියන ඔක්කොම කරුණු වලට වගේ මෙන්න මේකේ උත්තර තියනවා. වෙලාවක මේකේ මුලික ටික අරගෙන පෝස්ට් එකක් දාන්නං. මේ කාරණය ගැන අවන්කවම හොයන කෙනෙක්ට උපකාරයක් වීම සඳහාමයි මේක දන්නේ.

    https://www.waharaka.com/listen/CD072-03
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    මේ කරුණු ගැනම විස්තරාත්මකව ලියවුණු තව ලිපියක් හම්බුනා. මිලින්ද ප්‍රශ්නයේ එන කාරණාව නැතත්, අනික් ගොඩක් කරුණු මේකේ සැලකිල්ලට අරන් තියනවා. මේ ලිපියේ සඳහන් වෙන විදිහට බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමිත් අන්තරභාවය ගැන ප්‍රකාශ කරලා තියනවා. හැබැයි තාම හොයාගන්ඩ බැරි උනා මොනාද ඒ ප්‍රකාශ කියලා.
    http://www.divaina.com/images/bud27sept/bud12.html
     
    Last edited:
    • Like
    Reactions: Superuser

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    පින්වත් ex-muslim Ahmed,

    ඉහත වීඩියෝවේ වහරක හිමි මරණය, ඉපදීම සහ විඤ්ඤාණය ගැන කීමේදී මුළාවෙන් පවසන කරුණු කිහිපයක්ම තිබෙනවා.

    මරණින් පසු ක්ෂණිකව ඉපදෙනවා යැයි කීම අධාර්මික යැයි පවසමින් වහරක හිමි වීඩියෝවේ ගන්ධබ්බයින් ගැන මුසාවක් පවසනවා. ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි කියනා ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර තත්වයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නම් නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්තවයින් ගැන පැවසෙනවා. වහරක හිමි ඒ දක්වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ අඛ්‍යාකත සංයුත්තය අබ්‍යාකත වග්ගයේ කුතූහලශාලා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp10/726 ] අවසානයේ සඳහන්ව ඇති කාරණාව. ඉතින් හොඳින් වහරක හිමිම කියනා දේ අසන්නකෝ. ඔන්න කයක් නෑ කියලා කියනවා. කුතූහලශාලා සූත්‍රයෙත් එසේම තියෙනවා. ඉතින් එසේත් පවසා වහරක හිමිම වීඩියෝවේ කාලය 3:20 න් පමණ ඉදිරියට ආසන්නයේ කියනා දේ අසා බලන්න. ගන්ධබ්බයාට සූක්ෂම කයක් තියෙනවාලු. වහරක හිමි තමන් කියනා දේට ප්‍රතිවිරුද්ධ දේ තමන්ම කියනවා.

    "පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" [ https://www.waharaka.com/listen/CD061-27 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවේත් අන්තරාභවය, ගන්ධබ්බයින් ගැන කියැවෙනවා. වහරක හිමි එම දේශනාවේදී ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා [ http://thripitaka.org/view/bjts/ap5/354 ] යටතේ කියැවෙන කරුණු ගැනත් සඳහන් කරනවා. වහරක හිමි පවසන්නේ එහිමියන් පවසන අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවය නොවන බවයි. ඉතින් අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බවට වහරක හිමි පවසනවා. ඒ පවසන සත්ත්වයා කාමභවයේ සත්වයෙක් බව "ගන්දබ්බයාගේ චුති පටිසංදිය." [ https://www.waharaka.com/listen/CD038-14 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති දේශනාවේ සඳහන්. ඉතින් කාමභවයේ, සූක්ෂම රූපයක් ඇති සත්ත්වයෙක් ගන්ධබ්බ යැයි පවසා ඒ පවසන දේට පරස්පර විරෝධී කථාවක් තමන්ම කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් පවසනවා.

    තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්‍රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/109 ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්.

    ඉතින් වහරක හිමි අන්තරාභවය, ගන්ධබ්බයා ඇසුරු කොට විඤ්ඤාණය ගමන් කරයි යන අර්ථ ඇති සේ පවසන්නේ එහිමියන් විසින්ම ගොතන ලද අධර්මයක්.

    තවද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ ඛන්ධ වග්ගයේ ඛන්ධ සංයුත්තයේ උපය වග්ගයේ ආරම්භයේ ඇති උපය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp9/122 ], බීජ සූත්‍රය සහ උදාන සූත්‍රය කියවා බලන්න. එම සූත්‍රවල මේ කාරණාව සඳහන්:

    මහණෙනි, යමෙක් මෙසේ කියා නම් (කිසේ යැ: ) “මම රූපය තබා වේදනා තබා සංඥාව තබා සංස්කාර තබා විඥානයාගේ ආගතිය හෝ ගතිය හෝ ව්‍යුතිය හෝ උත්පත්තිය හෝ වෘද්ධිය හෝ විරූඪිය හෝ විපුලත්වය හෝ පනවමි” යි (කියායි). තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.

    ඉතින් එසේ සඳහන්ව තිබූ පමණින් රූපය, වෙදනාව, සංඥාව, සංස්කාරය සමග විඤ්ඤාණය ගමන් කරයි කියලා කියන්නේ කෙසේද? විඤ්ඤාණයේ ආගතියට, ගතියට, ව්‍යුතියට, උත්පත්තියට, වෘද්ධියට, විරූඪියට හෝ විපුලත්වයට රූපය, වෙදනාව සංඥාව සහ සංස්කාරය කෙසේ හේතු වේද, කෙසේ ප්‍රත්‍ය වේද යැයි ඒ වදන් කිහිපයෙන් කියවෙන්නේ නැහැ. කියනවා නම් අතින් දාලා තමයි ගමන් කරන විදිහක් ගැන ඉන් කියැවෙනවා යැයි කියන්න වෙන්නේ.

    "සත්ත්වයා සසර ගමන් කරයි" යන ලෝක ව්‍යවහාරයට අනුව කියවෙන වාක්‍යයක සේ "විඤ්ඤාණය ගමන් කරයි" යැයි ලෝක ව්‍යවහාරයට සීමාවූ අර්ථයෙන් යෙදෙන වාක්‍ය සමහර විට ත්‍රිපිටකයේ තියෙන්න පුළුවන්. නමුත් එබඳු යෙදුම් සැබෑවටම ත්‍රිපිටකයේ සඳහන්ව තිබේ ද, ඇත්නම් කවර අයුරින් සඳහන්ව තිබේ ද ආදී ලෙස මට මේ අවස්ථාවේ විස්තර වශයෙන් සිහි වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන නිශ්චිත ලෙස යමක් කියන්න මේ අවස්ථාවේ අපහසුයි. පරමාර්ථ ලෙස නම් ගමන් කරන විඤ්ඤාණයක් නොමැති බව සහ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නව හටගන්නා බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහායමකවග්ගයේ ඇති මහාතණ්හාසඞ්ඛය සූත්‍රයට [ http://thripitaka.org/view/bjts/sp4/622 ] අනුව ද වටහා ගන්න පුළුවන්.

    වහරක හිමි අන්තරාභව, ගන්ධබ්බ කථා පවසමින් විඤ්ඤාණය ගමන් කරන ආකාරයක් පැවසීම නම් මුළාවෙන් පවසන කාරණාවක්.

    Skylark

    ඉතාම පැහැදිලි විග්‍රහයක්. ඉතාම පින් ඔබට.

    වහරක,අභය, නිවාසතාප වැනි අමු හොරුන්ගේ විකෘති ධර්මය පසු පස යන මෝඩයන්ට අනාත්ම යන්නේහි නියම අරුත තේරුම් ගන්නට බරි වෙන්නේ ඔවුන්ගේ පව්කාරකම නිසා විය යුතුයි. වහරක කියන්නේ ඉංග්‍රීසි, ලතින් වචන වලට සිංහල "නිරුක්ති" දීපු පිස්සෙක් නේ.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙතන සඳහන් කරලා තියන ඔක්කොම කරුණු වලට වගේ මෙන්න මේකේ උත්තර තියනවා. වෙලාවක මේකේ මුලික ටික අරගෙන පෝස්ට් එකක් දාන්නං. මේ කාරණය ගැන අවන්කවම හොයන කෙනෙක්ට උපකාරයක් වීම සඳහාමයි මේක දන්නේ.

    https://www.waharaka.com/listen/CD072-03

    මේ කරුණු ගැනම විස්තරාත්මකව ලියවුණු තව ලිපියක් හම්බුනා. මිලින්ද ප්‍රශ්නයේ එන කාරණාව නැතත්, අනික් ගොඩක් කරුණු මේකේ සැලකිල්ලට අරන් තියනවා. මේ ලිපියේ සඳහන් වෙන විදිහට බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමිත් අන්තරභාවය ගැන ප්‍රකාශ කරලා තියනවා. හැබැයි තාම හොයාගන්ඩ බැරි උනා මොනාද ඒ ප්‍රකාශ කියලා.
    http://www.divaina.com/images/bud27sept/bud12.html

    TFS
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    කලින් post එකේ vidu පල කරපු අදහස් ටිකත්, මට හොයාගන්ඩ හම්බෙච්ච කාරණා ටිකත් Skylark ගේ විග්‍රහයට සම්බන්ධ කරලම පල කරොත් හොඳයි කියල හිතුන.

    පින්වත් ex-muslim Ahmed,

    මරණින් පසු ක්ෂණිකව ඉපදෙනවා යැයි කීම අධාර්මික යැයි පවසමින් වහරක හිමි වීඩියෝවේ ගන්ධබ්බයින් ගැන මුසාවක් පවසනවා. ගන්ධබ්බ නම් දේව කොට්ඨාශයක් ගැන ත්‍රිපිටකයේ බොහෝ විස්තර පවතිනවා. එනමුත් ඒ සඳහන්ව ඇත්තේ වහරක හිමි කියනා ස්වරූපයේ මරණය සහ ඉපදීම අතර තත්වයක ඉන්නා සත්ත්ව පිරිසක් ගැන නම් නොවේ. ඉහත වීඩියෝවේ කයක් රහිත තණ්හාව උපාදාන කරගත් සත්තවයින් ගැන පැවසෙනවා.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ(මජ්ජිම පන්නාසයේ ) බ්‍රාහ්මණ වග්ගයේ අස්සලායන සූත්‍රය, vidu දක්වපු කරුණ අඩංගු වෙනවා.
    ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති,
    මාතා ච උතුනී හොති,
    ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති;
    එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොතී’ති.

    මේ පාඨය සඳහන් වෙන්නේ උප්පතියක් සම්භන්ධව කාරණා කතා වෙන තැනක. බ්‍රාහ්මණයෝ උසස් කියන මතයකින් හිටිය ඍෂි පිරිසකගේ මානය බිඳින්ඩ ගෙන හැර දක්වපු කාරණා වගයක් ඔය කරුණ සඳහන් වන තැන කතා කරනවා. එතන නැවතත් අහනවා එළබ සිටි ගන්ධබ්බයා මොන කුලෙක කියල දන්නවද කියල. එතන පාලියෙන් ගන්ධබ්බ සිංහලෙන් ගන්ධර්ව කියල තියෙන්නේ. එතන පැහැදිලිවම එළබ සිටි ගාන්ධර්වයෙක් (ගන්ධබ්බයෙක් ) ගැන කියනවා. එතකොට මේ කියන්නෙත් ගන්ධබ්බ කියන දේව කොට්ඨාශය ගැනමද? ඒක එහෙම උනොත් ගන්ධබ්බ දේව කොට්ඨාශයට විතරද මව් කුසකට එන්ඩ පුළුවන්? එළඹ සිටින්ඩ පුළුවන් ගන්ධබ්බයෙක් ගැනයි කතා වෙන්නේ.

    ගන්ධබ්බයෙක් ගැන සඳහන් තවත් තැනක් තමා මහා තණ්හා සංඛය සූත්‍රය. මෙතනත් ගන්ධබ්බයෙක් ගේ එලබිමත්, ගර්භාශයකට අවක්කන්ත (බැසගැනීම කියල සිංහල පරිවර්තනය තියෙන්නේ , නමුත් ඇත්ත තේරුම මොකක්ද කියල තනිව වටහා ගැනීම අපහසුයි) වීමක් ගැන සඳහන් වෙනවා. ඔය ස්ථාන දෙකේම ගර්භාශයකට පටිසන්ධි වීමක් නොකියා අවක්කන්ත වීමක් ගැනමයි කියවෙන්නේ. පටිසන්ධි කියන එකයි අවක්කන්ත කියන එකයි සමාන අර්ථයෙන් යෙදෙනවද , නැත්තන් ඒවායෙන් එකිනෙකට වෙනස් අර්ථ කියවෙනවද කියන එකත් විසදාගත යුත්තක්. මේ දේශනාවේදී https://www.waharaka.com/listen/CD072-03 වගේම ඉහත පළවුණු වහරක හිමිගේ දේශනා කීපයේදීත් අවක්කන්ත වීම ඔක්කන්ති වීම ලෙසින් ගන්නවා. පටිසන්ධිය කියන අර්ථයට වඩා වෙනස් අරුතක් එතැනදී යෙදිලා තියෙන්නේ. උන්වහන්සේ අධර්මයක් කියනවා කියනවනන් උන්වහන්සේ විග්‍රහ කරන ආකාරයට වඩා වෙනස් ආකාරයකට පටිසන්ධි සහ අවක්කන්ත කියන පද යෙදෙනවා කියන එක ත්‍රිපිටකය ඇසුරින් කරුණු සහිතව ඔප්පු කරන්ඩ වෙනවා..

    පටිසන්ධිය ගැන සඳහන් තැනක් ලෙස දිවයින ලිපියේ පහත සඳහන් තැන දක්වනවා
    'පටිසන්ධික්‌ඛනෙ විපාකා අභ්‍යාකථානං කටත්තාච රූපානං කම්ම පච්චයේන පච්චයො
    එලෙසින්ම ඔක්කන්තිය ගැන සඳහන් තැනක් ලෙස පහත තැනත් දක්වනවා
    'ඔක්‌කන්තික්‌ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ'
    (මේ සාක්ෂි ත්‍රිපිටකයේ කොහෙන්ද ගත්තේ කියන එක තාම හොයාගත්තේ නැහැ. දන්න කෙනෙක් සඳහන් කරනවනන් වටිනවා).
    දේශනාවේ සහ ලිපියේ සඳහන් වෙන ආකාරයට මේවයේ අරුත් මෙහෙමයි. පටිසන්ධි ක්ෂණයේදී කර්මජ රූප හා විපාක සිත් කර්ම ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ඔක්කන්ති ක්ෂණයේදී නාම රූප, එකිනෙකට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වනවා. මෙහිදී ඔක්කන්ති සහ පටිසන්ධි කියන වචන දෙක වෙනස් අර්ථ දෙකකින්ම ඒවා ක්‍රියාත්මක වෙන තැන් හා අවස්ථා එක්කම සඳහන් කරලා තියනවා. අර දිවයින ලිපියේ මේක මීට වඩා විග්‍රහ සහිතව සඳහන් කරනවා.

    වහරක හිමි ඒ දක්වන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ අඛ්‍යාකත සංයුත්තය අබ්‍යාකත වග්ගයේ කුතූහලශාලා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp10/726 ] අවසානයේ සඳහන්ව ඇති කාරණාව. ඉතින් හොඳින් වහරක හිමිම කියනා දේ අසන්නකෝ. ඔන්න කයක් නෑ කියලා කියනවා. කුතූහලශාලා සූත්‍රයෙත් එසේම තියෙනවා. ඉතින් එසේත් පවසා වහරක හිමිම වීඩියෝවේ කාලය 3:20 න් පමණ ඉදිරියට ආසන්නයේ කියනා දේ අසා බලන්න. ගන්ධබ්බයාට සූක්ෂම කයක් තියෙනවාලු. වහරක හිමි තමන් කියනා දේට ප්‍රතිවිරුද්ධ දේ තමන්ම කියනවා.

    "පිරිසිදු ථේරවාදය අන්තරා භවය ප්‍රතික්ෂේප කරනවාද?" [ https://www.waharaka.com/listen/CD061-27 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති වහරක හිමිගේ දේශනාවේත් අන්තරාභවය, ගන්ධබ්බයින් ගැන කියැවෙනවා. වහරක හිමි එම දේශනාවේදී ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ කථාවස්තුප්‍රකරණයේ අට්ඨමවග්ගයේ අන්තරාභවකථා [ http://thripitaka.org/view/bjts/ap5/354 ] යටතේ කියැවෙන කරුණු ගැනත් සඳහන් කරනවා. වහරක හිමි පවසන්නේ එහිමියන් පවසන අන්තරාභවය කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවය නොවන බවයි. ඉතින් අන්තරාභවයක් නොමැතිය යන කථාවස්තුප්‍රකරණයේ ඇති කාරණාවෙන් බේරී වෙනත් ස්වරූපයක අන්තරාභවයක් ඇති බවට වහරක හිමි පවසනවා. ඒ පවසන සත්ත්වයා කාමභවයේ සත්වයෙක් බව "ගන්දබ්බයාගේ චුති පටිසංදිය." [ https://www.waharaka.com/listen/CD038-14 ] යන මාතෘකා ඇතිව පළ කොට ඇති දේශනාවේ සඳහන්. ඉතින් කාමභවයේ, සූක්ෂම රූපයක් ඇති සත්ත්වයෙක් ගන්ධබ්බ යැයි පවසා ඒ පවසන දේට පරස්පර විරෝධී කථාවක් තමන්ම කුතූහලශාලා සූත්‍රය ඇසුරෙන් පවසනවා.

    මෙහි සඳහන් අයුරින්ම, වහරක හිමි පවසන අන්තරාභවයත් කථාවස්තුප්‍රකරණයේ ඇති අන්තරාභවයත් වෙනස්. උන්වහන්සේ පවසන අන්තරාභවිකයා කාමභවයේ සත්වයෙක්. මෙතන ගැටළුවක් වෙලා තියෙන්නේ කයකට ගියේ නෑ කිව්වම මොන ආකාරයේ කයක්ද කිව්වේ කියන කාරණෙයි. මනුස්සයෙක් මැරිලා තිරිසන් සතෙක් වෙන අවස්ථාව වගේ ගත්තොත්, මුල් අවස්ථාවේත් කරජ කය , දෙවන අවස්ථාවේත් කරජ කය ඒ අතරමැද සුක්ෂම කායිකව ඉන්න හින්ද, කයක් අතහැර කයක් ලබනවා කියද්දී කරජ කයක ඉදන් අනෙක් කරජ කයට යන අවස්ථාව සලකන්ඩත් පුළුවන්නේ. අනෙක් අතට ගත්තොත් ඔය සුත්‍රයේ විමසලා තියෙන්නේ සම්මතයේ කතා කරන ආකාරයේ පටිසන්ධි අවස්ථාවක් වෙන්ඩත් බැනේ. සම්මතයේ තියන විදිහ කිව්වේ මවු කුසේම අලුත් සිත් පරම්පරාව හට ගන්නවා කියල කරන විග්‍රහය. මොකෝ එතකොට චුතියයි පටිසන්ධියයි අතර අතොරක් නෑ කියන කාරණේ ගලපන්ඩ බැරුව යනවා නේද?
    අනෙක සසරේ සැරි සරණ තාක් කල් කිසිම ආකාරයක කයක් නැතිව ඉන්ඩ පුලුවන්ද කියන කාරණේ මට ඇතිවෙච්ච ගැටළුවක් (කර්මජ කයත් කයක්) .අසඥ්ඥ සත්තවයින්ට පවා යම් ආකාරයක කයක් නැත්ද? (මේවා මත පමණයි ඔප්පු කරන්ඩ හෝ බැහැර කරන්ඩ කරුණු හමුවෙලා නැහැ). මේක ගැන විග්‍රහ කරන්ඩ පුලුවන් තරම් කාරනා ලැබුනොත් දීර්ඝ උත්තරයක් දාන්නන්. දැනට මට නං හිතෙන්නේ අතහැරපු කයයි යන කයයි මොකක්ද කියල විග්‍රහයක් නැති හින්ද ඇති වෙච්ච ගැටළුවක් වගේ.

    තවත් අයුරකින් වහරක හිමිගේ ගන්ධබ්බ, අන්තරාභව කථාව බොරුවක් බව පෙන්වන්න පුළුවන්. ඒ මිලින්දප්‍රශ්න ඇසුරෙන්. මිලින්ද රජතුමා සහ නාගසෙන හිමියන් අතර සිදුව ඇති සාකච්ඡාවේ සිංහල මිලින්දප්‍රශ්නය පොතේ 96 වෙනි පිටුවේ [ http://thripitaka.org/view/other/milinda1970/109 ] මුල් ඡේද දෙකෙන් දැක්වෙන සාකච්ඡා කොටසේ කියැවෙන දෑ ගැන සලකා බලන්න. සාගලපුරයේදී මැරෙන යම් අයෙක් කාශ්මීරදේශයෙහි ඉපදීමේදීත්, යම් අයෙක් බ්‍රහ්මලොකයෙහි ඉපදීමේදීත් යන ඉපදීම් දෙකේදී කවරෙක්වත් වැඩි ශීග්‍රතරව නොමැතිව එක සමව උපදින බව ඒ අනුව වටහා ගන්න පුළුවන්. යම් විදිහකට වහරක හිමි පවසන කාරණාව ඇත්ත විය යුතු නම් එය සිද්ධ වෙන්න බැහැ. ඒ මොකද වහරක හිමිගේ මනස්ගාත කාථාවේ කියැවෙන කාමභවයේ ඉන්න ගන්ධබ්බයා සූක්ෂම කයත් එක්ක බ්‍රහ්මලෝකයට යන්නත් එපායැ. ඉතින් බොහෝ කාලයක් යන්ඩ වෙයි එහෙම නම්. එආකාරයෙනුත් වහරක හිමි පවසන කාරණාව බොරුවක් බව වටහාගන්න පුළුවන්.

    සුක්ෂම කයේ ස්වභාවය ගැන Skylark උපකල්පනයක් මත පිහිටා කරපු ප්‍රකාශයක් නේද මේක? බුද්ධ දේශනාවේම තැන්වල සඳහන් වෙනවා නේද දික්කල අතක් වක් කල සැනින් බ්‍රහ්ම ලෝක වලට ගිය අවස්ථා? එතකොට සුක්ෂම කය එහෙම ස්වභාවයක් තියන එකක් නං, ගොඩක් කල් යන්ඩ ඕන නෑනේ බ්‍රහ්ම ලෝකෙකට යන්ඩ. එතකොට කයේ ස්වභාව හරියට දන්නැතුව එහෙට යන්ඩ කල් යනවා කියල චෝදනාවක් කරන්ඩ හේතු නැහැනේ.

    අනිත් කාරණේ ඔය කියන ගන්ධබ්බයට බ්‍රහ්ම ලෝකෙට යන්ඩ පුලුවන්ද කියන එක? ගන්ධබ්බය කාම භාවයේ සත්ත්වයෙක් නම්, බ්‍රහ්ම ලෝකෙට යන්ඩ මොකක්හරි අභිඥ්ඥා ශක්තියක් තියෙන්ඩ ඕන (මනුලොව ඉන්න ඍෂි වරු, අභිඥ්ඥා ලාබින් යනවා වගේ). නැත්තම් බ්‍රහ්ම ස්වභාවයට භවය පරිවර්තනය වෙලා, ඒ කිව්වේ බ්‍රහ්මයෙක් හැටියට පටිසන්ධියක් ලබලා යන්ඩ ඕන. එතකොට බ්‍රහ්ම ලෝකෙට යන්නේ බ්‍රහ්මයෙක් මිසක් කාමභවයේ ඉන්න සත්ත්වයෙක් නෙමේ. ගන්ධබ්බයට අභිඥ්ඥා ශක්තිය පිහිටනවද කියන එක වෙනම හිතන්ඩ ඕන කාරණාවක්, නමුත් විය හැකි විවිධාකාර විදි තියනවා කියල පෙන්නන්ඩ තමා මේක සඳහන් කරේ.

    වහරක හිමිගේ ප්‍රකාශයේ අධර්මානුකුල බවක් මට නං තේරෙන්නේ නැහැ. මට වැටහෙන මට්ටමට ඒ දේශනාවල ධර්මනුකුල පැත්ත මතු කරේ ඒකයි. මේ කාරණාව සම්බන්ධව දීර්ඝ වාශයෙන් විග්‍රහ කරලා තියනවා උන්වහන්සේ. චිත්ත වීති වලින් පවා ගොස් කාරණා ගෙන හැර දක්වල තියනවා. මේ දේශනාවේhttps://www.waharaka.com/listen/CD072-03 ඔන්න ඔය ඔක්කොම පැති කතා කරනවා. අවංකවම මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් ඉන්නවනං අහන්ඩ.

    මේ කියපු කාරණාවල වැරදි තැනක් තියනවනං ධර්මනුකුලවම පෙන්නලා දෙන්ඩ. ඒක ගොඩක් අයට යහපතක් වෙයි.
     
    Last edited: