### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ### තවමත් Rep ලැබුනෙ නැත්ද!!!

    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:

    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif

    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:

    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif

    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :yes::yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,179
    2
    10,795
    113
    Home Sweet Home
    pissu da ,

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .

    :love::love:
    දෙන්න ඔබගේ වටිනා චන්දය Executer හටම... :love::love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆක තමයි!!! :P:rofl: ඔය වරුසාව දෙන උන්ට රෙප් ලිමිට් නැද්ද?? පිරමිඩ් වගේ තමයි...... මුලින් ආපු උන් ගොඩදාල ....... උන් පෙන්නලා කඹේ අදිනවා අන්තිමට යට ඉන්න උන්ට රෙප් දෙන්න බල්ලෙක් නෑ.........:eek::eek: අපිත් ඉතින් දැන් අවුරුදු කීයක්ද.......:sorry::sorry:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ෆක තමයි!!! :P:rofl: ඔය වරුසාව දෙන උන්ට රෙප් ලිමිට් නැද්ද?? පිරමිඩ් වගේ තමයි...... මුලින් ආපු උන් ගොඩදාල ....... උන් පෙන්නලා කඹේ අදිනවා අන්තිමට යට ඉන්න උන්ට රෙප් දෙන්න බල්ලෙක් නෑ.........:eek::eek: අපිත් ඉතින් දැන් අවුරුදු කීයක්ද.......:sorry::sorry:

    මේ වතාවේ එහෙම වෙන්න දෙන්නේ නැහැ මචන්. අපි වෙනමම ටීම් එකක් හදලා තියෙන්නේ චන්දෙන් පස්සේ රෙප් නොලැබුන අපිට චන්දේ දුන්නු සහ නොදුන්න සෑම සියලු දෙන්නටම රෙප් දෙන්න.. ඒක අපේ executer අයියාගේ අදහසක්... ඉතින් දෙන්න ඔබේ වටිනා චන්දය executer team එකටම..
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Rep වර්ෂාවක් කිව්වට පිනි බෑවා වගේ. දෙන්නයි Rep දුන්නෙ. :angry::angry::angry:
     
    • Like
    Reactions: forbidden

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Rep වර්ෂාවක් කිව්වට පිනි බෑවා වගේ. දෙන්නයි Rep දුන්නෙ. :angry::angry::angry:

    බලන් ඉන්න යාලුවා.. හෙට උදෑසන නිල් කොටු ගොඩාක් ඔයාට user cp වල බලන්න පුලුවන්. :yes::yes::love: