hutch unlimited internet

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    Peak and off peak..

    24 h එක පැය 24 ඇතුලත ඕනිම වෙලාවක්..
    අනික් එක රෑ 1 ඉදන් හවස 6 වෙනකන් මචන්..

    eka digata paya5 k da ? naththan paya24 athulatha paya5 sampurna karnna puluwanda ? Dialog KBB 50 package eke wage ?
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,355
    113
    colombo
    earthbornhero:23063609 said:
    Peak and off peak..

    24 h එක පැය 24 ඇතුලත ඕනිම වෙලාවක්..
    අනික් එක රෑ 1 ඉදන් හවස 6 වෙනකන් මචන්..

    eka digata paya5 k da ? naththan paya24 athulatha paya5 sampurna karnna puluwanda ? Dialog KBB 50 package eke wage ?

    ඔකේ කවුන්ට් වෙන්නෙ ඇක්ටිව් කරපු වෙලාවෙ ඉඳලා බන් උඹ ඩේටා ඔන් කරලා තිබ්බත් නැතත් ඇක්ටිව් කරපු වෙලාවෙ ඉදලා පැකේජ් එකේ වෙලාව යනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,940
    113
    හච් ඉන්ටර්නෙට් පැකේජ් ගැන කතා කරද්දී ඔලුව විකාර වෙනවා බන්. උන්ගේ පැකේජ් හැට හුට හමාරක් තියෙනවා. ඊටත් හපන් සමහර පැකේජ් වල ටයිම් පීරියඩ් තියෙන විදිය. රාත්‍රි 12 සිට සවස 6, පාන්දර 2සිට උදේ 6. ඔලුව කුරුවල් වෙනවා බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,706
    33,940
    113
    මට නම් හිතෙන්නේ ටයිම් බේස් පැකේජ් ලාබම එටිසලාට්. උන්ගේ ක්ලික් ඇප් එක හරහා දෙන පැකේජ්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,355
    113
    colombo
    johnferna678:23433781 said:
    Meka dan nadda?

    තාම තියෙනවා මචන් ගන්නවා නම් හවස 06ට කලින් තියෙන පැකේජ් ගනින එවට ටයිම් එක ඩබල් වෙනවා 45ට පැය 4ක් හම්බ වෙනවා 70ට පැය 10ක් හම්බ වෙනවා සිග්නල් හොඳ නම් පට්ට ලාභයි මන් පැය හතරේ එකට 5gb විතර බානවා් අර anytime කියන එක ගන්න එපා, ඒකේ ටයිම් ඩබල් ව්ව්න්නෙ නෑ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    තාම තියෙනවා මචන් ගන්නවා නම් හවස 06ට කලින් තියෙන පැකේජ් ගනින එවට ටයිම් එක ඩබල් වෙනවා 45ට පැය 4ක් හම්බ වෙනවා 70ට පැය 10ක් හම්බ වෙනවා සිග්නල් හොඳ නම් පට්ට ලාභයි මන් පැය හතරේ එකට 5gb විතර බානවා් අර anytime කියන එක ගන්න එපා, ඒකේ ටයිම් ඩබල් ව්ව්න්නෙ නෑ

    Mn ada dala baluwa speed akanm tikak madi samahara wekawata 1mb wage enawa habai continuous na samahara welawata kb 100k wath na
    Dialog kbb 50 n mn gb 7k 8k aniwa download karanawa paya 2ta 2mb average speed akak anawa aniwa samahara welawata 3mb th yanawa (mega byte)
     
    Last edited: