ආදරණිය අම්මේ තාත්තේ නන්ගියේ මල්ලියේ අයියේ අක්කේ,
23 වෙනි වතාවටත් පැවැත්තෙන වාර්ෂික මහා එළකිරි අවුරුදු කුමරිය තේරීමේ තරගය...
තරගකාරියන් සිය ගණනක් අතරින් අවසන් වටයට තේරී පත්වුණ ඒ මහා එළකිරි අවුරදු කුමරිය තෝරා ගැනීමේ අවසන් විනිස්චය දැන් ඔබ අතේ....
පන්ච මහා කල්යානියෙන් ඔපවත් වුනු , සැට සතර මායමින් තෙද ගැන්වුණු , දුටුවන් සිත් චන්චුන් කරවන ඒ එළකිරි සූකිරි බෝලය තෝරා ගැනීමට දැන්ම ඔබේ වටිනා මනාපය පල කරන්න....
අවසන් වටයට තේරී පත් වූ තරග කාරියන් ත්‍රිත්වය
1. Elysium
2. Sara
3.Sayo
එසේ නම් නොපමාව පෝල් එකට ගොස් ඔබේ මනාපය පල කරන්න...
පෝල් එක ඇනෝනිමස් නිසා බිය නොවන්න ...
සැ.යු.
තරග ප්‍රතිපල 2018 සිංහල අවුරුදු උදාවත් සමග නිකුත් කරනු ලැබේ.
නොනගතය වේලාව තුල දමන වෝට් නොසලකා හරිනු ලැබේ.

**වෝට්ස් දමන අය අතුරින් වාසනාවන්තයෙකුට අවුරදු කුමරිය සමග සැන්ගිලා හෝටලයේ රාත්‍රී බෝජන සංග්‍රහයකට යාමේ අවස්තාව හිමිවන අතර වැඩිපුර වොට්ස් දැමිමෙන් ජයග්‍රාහී අවස්ථා වැඩිකර ගන්න **