අරක හින්ද මේකට අවධානෙ අඩුවෙනවා හැබැයි
හරි ඉතිම් මේක 13 නෙ ඉවර වෙන්නෙ කඹේ 12 නෙ...

ඒවලින් උබට වැඩක් නෑනෙ උබ Elysium ට චන්දෙ දීපන්...

සයෝ ඇරෙන්න අනික් අයව දැකලා නෑනේ.. ඉතින් කොහොමද මනාපේ දෙන්නේ..? සයෝ නම් හම්බුන දවසේ කම්මුලට තොත්තුවකුත් දුන්නා.![]()

සයෝ ඇරෙන්න අනික් අයව දැකලා නෑනේ.. ඉතින් කොහොමද මනාපේ දෙන්නේ..? සයෝ නම් හම්බුන දවසේ කම්මුලට තොත්තුවකුත් දුන්නා.![]()

එහෙම බෑ එයාට දුන්නොත් අනිත් දෙන්නා තරහ වෙනවා![]()
කෝ අපේ ටිටිටිටියා අමතක කරේ ඇයි දෙයියනේ
![]()

rep dena ekkenata thamai denne