[2018] Elakiri Awurudu Kumariya

අවුරුදු කුමරිය ක

  • Elysium

    Votes: 109 36.8%
  • Sara

    Votes: 108 36.5%
  • Sayo

    Votes: 79 26.7%

  • Total voters
    296
  • Poll closed .

dilduda

Member
Jan 23, 2018
3,949
266
0
ආදරණිය අම්මේ තාත්තේ නන්ගියේ මල්ලියේ අයියේ අක්කේ,
23 වෙනි වතාවටත් පැවැත්තෙන වාර්ෂික මහා එළකිරි අවුරුදු කුමරිය තේරීමේ තරගය...
තරගකාරියන් සිය ගණනක් අතරින් අවසන් වටයට තේරී පත්වුණ ඒ මහා එළකිරි අවුරදු කුමරිය තෝරා ගැනීමේ අවසන් විනිස්චය දැන් ඔබ අතේ....
පන්ච මහා කල්යානියෙන් ඔපවත් වුනු , සැට සතර මායමින් තෙද ගැන්වුණු , දුටුවන් සිත් චන්චුන් කරවන ඒ එළකිරි සූකිරි බෝලය තෝරා ගැනීමට දැන්ම ඔබේ වටිනා මනාපය පල කරන්න....


:love:අවසන් වටයට තේරී පත් වූ තරග කාරියන් ත්‍රිත්වය:love:

1. Elysium
yAs8akQ.jpg


2. Sara
8LXgkKU.jpg


3.Sayo
31b9bee815de38ef85374cc19a432a2e.jpg


එසේ නම් නොපමාව පෝල් එකට ගොස් ඔබේ මනාපය පල කරන්න...
පෝල් එක ඇනෝනිමස් නිසා බිය නොවන්න ...
:yes:



සැ.යු.
තරග ප්‍රතිපල 2018 සිංහල අවුරුදු උදාවත් සමග නිකුත් කරනු ලැබේ.
නොනගතය වේලාව තුල දමන වෝට් නොසලකා හරිනු ලැබේ.

**වෝට්ස් දමන අය අතුරින් වාසනාවන්තයෙකුට අවුරදු කුමරිය සමග සැන්ගිලා හෝටලයේ රාත්‍රී බෝජන සංග්‍රහයකට යාමේ අවස්තාව හිමිවන අතර වැඩිපුර වොට්ස් දැමිමෙන් ජයග්‍රාහී අවස්ථා වැඩිකර ගන්න **​
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,285
    420
    83
    ලංකාවේ තමයි!
    ඇත්ත පින්තූර නැතිව චන්දේ දෙන්න බෑ කව්ද දන්නේ කොල්ලෙක්ද කියලා අන්තිමට අවුරුදු කුමාරි වෙන්නේ :baffled: