රෝසි ආච්චි;23062461 said:first bill ekata connection fee ekath ekathu karala ewanne![]()
තැන්ක්ස් රෝසි ආච්චි.
Last edited:

ඔය බිල් එකට එවද්දි කනෙක්ශන් ෆීස් වලටත් ටැක්ස් ගහලා නේද එවන්නෙ, මතකේ හැටියට එහෙමයි,
ඒත් ඇත්තටම් අපි ටැක්ස් ගෙවන්ඩ ඕනද කනෙක්ශන් ෆිස් වලට
වෙන වැඩක් නැතුව ඉන්ටර්නෙට් එකේ ඉන්නවනම් ඔක ගනින්.
බොරුවට ගීබී වලට ගෙවල ඒක අරන් ඉවර කරන්න ඔට්ටු වෙන්න එපා. තමන්ගේ යූසේජ් එක අනුව පැක් එකක් ගන්න.

TAX මචන් 790ක් ඇවිත් තිබ්බා මට.ඒ ගාන නම් හැමෝටම එනවා නේ.