SLT 4G Bill eka rs 4500/=

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රෝසි ආච්චි;23062461 said:
    first bill ekata connection fee ekath ekathu karala ewanne :rofl:

    :sorry:තැන්ක්ස් රෝසි ආච්චි.:D

    6HPVest.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රෝසි ආච්චි;23062461 said:
    first bill ekata connection fee ekath ekathu karala ewanne :rofl:

    එහෙමද.මම දන්නේ නැහැ බන් මෙලෝ දෙයක්.මම නෙමෙයි කනෙක්ෂන් එක ගත්තේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    තැන්ක්ස් බන්.මම බැලුවේ මේ පැකේජ් එක ගන්න.මේක ඇති නේද මාසෙටම slow වෙන්නේ නැතුව use කරන්න.

    yBh5m74.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    වෙන වැඩක් නැතුව ඉන්ටර්නෙට් එකේ ඉන්නවනම් ඔක ගනින්.
    බොරුවට ගීබී වලට ගෙවල ඒක අරන් ඉවර කරන්න ඔට්ටු වෙන්න එපා. තමන්ගේ යූසේජ් එක අනුව පැක් එකක් ගන්න.
     
    • Like
    Reactions: dxx

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔය බිල් එකට එවද්දි කනෙක්ශන් ෆීස් වලටත් ටැක්ස් ගහලා නේද එවන්නෙ, මතකේ හැටියට එහෙමයි,
    ඒත් ඇත්තටම් අපි ටැක්ස් ගෙවන්ඩ ඕනද කනෙක්ශන් ෆිස් වලට :oo:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    ඔය බිල් එකට එවද්දි කනෙක්ශන් ෆීස් වලටත් ටැක්ස් ගහලා නේද එවන්නෙ, මතකේ හැටියට එහෙමයි,
    ඒත් ඇත්තටම් අපි ටැක්ස් ගෙවන්ඩ ඕනද කනෙක්ශන් ෆිස් වලට :oo:

    TAX මචන් 790ක් ඇවිත් තිබ්බා මට.ඒ ගාන නම් හැමෝටම එනවා නේ.
     
    • Like
    Reactions: manjulabw

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    වෙන වැඩක් නැතුව ඉන්ටර්නෙට් එකේ ඉන්නවනම් ඔක ගනින්.
    බොරුවට ගීබී වලට ගෙවල ඒක අරන් ඉවර කරන්න ඔට්ටු වෙන්න එපා. තමන්ගේ යූසේජ් එක අනුව පැක් එකක් ගන්න.

    :cool::yes::love:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    වෙන වැඩක් නැතුව ඉන්ටර්නෙට් එකේ ඉන්නවනම් ඔක ගනින්.
    බොරුවට ගීබී වලට ගෙවල ඒක අරන් ඉවර කරන්න ඔට්ටු වෙන්න එපා. තමන්ගේ යූසේජ් එක අනුව පැක් එකක් ගන්න.

    :cool::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වෙන වැඩක් නැතුව ඉන්ටර්නෙට් එකේ ඉන්නවනම් ඔක ගනින්.
    බොරුවට ගීබී වලට ගෙවල ඒක අරන් ඉවර කරන්න ඔට්ටු වෙන්න එපා. තමන්ගේ යූසේජ් එක අනුව පැක් එකක් ගන්න.

    :cool::yes: